කෝ බන් සුජීව සේනසිංහ?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නාමල්ව පචම කරලා දැම්මා පාර්ලිමෙන්ට් එකේ නීති පොතේ පරිච්චේදයක් ගැන අහල. දැන් බය වෙලා සද්ද නැතුව ඉන්නේ ඒකයි.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    කෙහෙල් ගෙඩියක් &කේ ගහගන්න චන්දෙ දුන්න මිනිස්සු. දැන් පොඩ්ඩක් උන් ගැනත් හොයල බැලුවනං හොදයි මොකෝ 225 ඔකුනුත් ඉන්නවා හොදේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කෙහෙල් ගෙඩියක් &කේ ගහගන්න චන්දෙ දුන්න මිනිස්සු. දැන් පොඩ්ඩක් උන් ගැනත් හොයල බැලුවනං හොදයි මොකෝ 225 ඔකුනුත් ඉන්නවා හොදේ.

    මිනිහ ගෙදර නේ චන්දෙන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara
    කෙහෙල් ගෙඩියක් &කේ ගහගන්න චන්දෙ දුන්න මිනිස්සු. දැන් පොඩ්ඩක් උන් ගැනත් හොයල බැලුවනං හොදයි මොකෝ 225 ඔකුනුත් ඉන්නවා හොදේ.
    මූ ඉන්නවද පාර්ලිමේන්තුවේ දැන්?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    මිනිහ ගෙදර නේ චන්දෙන්
    ඔව්. හැබැයි 225 කියන්නේ දැන් ඉන්න 225 විතරක් නෙවේනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන එක තමා 225 කියන්නේ. මහ බැංකු හොරෙක් මුත්. හැබැයි ඇහුවොත්නන් කියන්නේ පොඩි කාලේ ඉදන් benz වල ගිය කතා. දැන් benz එකේ යන්න බැරි හින්ද හොරා කන එක ගැන කවුරුත් කතා කරන්නේ නෑ 🤗
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔව්. හැබැයි 225 කියන්නේ දැන් ඉන්න 225 විතරක් නෙවේනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන එක තමා 225 කියන්නේ. මහ බැංකු හොරෙක් මුත්. හැබැයි ඇහුවොත්නන් කියන්නේ පොඩි කාලේ ඉදන් benz වල ගිය කතා. දැන් benz එකේ යන්න බැරි හින්ද හොරා කන එක ගැන කවුරුත් කතා කරන්නේ නෑ 🤗

    UNP ගොඩක් උන්ගේ පාර්ලිමේන්තු ගමන නන්දෙගේ බෝම්බෙත් එක්ක අහවර උනා. ඔකේ ඇත්ත එළිවෙනකන් UNP එකට නැගිටීමක් නෑ
     
    • Like
    Reactions: Registext