කෝ බලන්ඩ කට්ටියගේ කූඩු ටික....

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අර මලේ නටුව හරියේ පේනවනේ ටිකක් තද ගතියක්? ඒකට අනුව මල පස්සේ අලවලා තියෙන්නේ කොළයට උඩින්. කොළ අරගෙන මොකක් හරි අච්චුවකින් මලක් කපලා ඒක කොළය උඩින් අලවලා තියෙන්නේ, අච්චු හදන්න පුලුවන් මෙහෙම, මලක් online download කරා (අච්චුවක්), print කරා ,ඒක කාඩ්බෝඩ් එකක් උඩින් තියලා cardboard එකේ කපන්න ඕන තැන්වලින් ඇන්දා, ඊට පස්සේ ඒ තැන් හිමිහිට කැපුවා.

    me vage eva ganada oya kiyanne,ara card board scene eka gana mn kiyanne??

    4.jpg

    a-vesak-lanterns.jpg

    4635705407_a07580b81a_m.jpg

    meka ova hoyagena hoyagen ayaddi hamba une.lassana hinda damme
    3515358280_53109c59bd.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඔව්. :yes: කාඩ්බෝඩ් එක තියලා කපන්නේ. ඕකටම ගන්න ඕන පිහි තියෙනවා කඩවල.
    ඒවල තලය ටිකක් තියුනුයි, පෑනවගේ ඇතුලට දාන්න පුලුවන්. ඒකෙන් කොලය ලස්සනට කපන්න පුලුවන්. ඊට පස්සේ ගම් ගාලා අලවනවා. ඕකට හොද bookshop වල තියෙන බෝතලයේ හැඩයේ, ස්පොන්ච් එකක් මූඩියේ උඩ තියෙන ගම් එකයි, එතකොට එළියට පේන්නේ නෑ.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔව්. :yes: කාඩ්බෝඩ් එක තියලා කපන්නේ. ඕකටම ගන්න ඕන පිහි තියෙනවා කඩවල.
    ඒවල තලය ටිකක් තියුනුයි, පෑනවගේ ඇතුලට දාන්න පුලුවන්. ඒකෙන් කොලය ලස්සනට කපන්න පුලුවන්. ඊට පස්සේ ගම් ගාලා අලවනවා. ඕකට හොද bookshop වල තියෙන බෝතලයේ හැඩයේ, ස්පොන්ච් එකක් මූඩියේ උඩ තියෙන ගම් එකයි, එතකොට එළියට පේන්නේ නෑ.
    macho ubata puluvanda katayam kapanna.puluvannam ganata namana vidiyai kapana vidiyai dala thread ekak dapanko
    threadk barinam meke hari dapankoooo

    ilanga vesak ekata denna one vadak :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    macho ubata puluvanda katayam kapanna.puluvannam ganata namana vidiyai kapana vidiyai dala thread ekak dapanko
    threadk barinam meke hari dapankoooo

    ilanga vesak ekata denna one vadak :D

    අමාරු නෑ Online කැටයම් තියෙන්නේ ඕන තරම්, ඒ අච්චුවක් print කරලා, ඊට පස්සේ ඒක cardboard එකකට ගත්තම හරි.

    මෙන්න මේ වගේ stencil එකක් ගන්නවා.

    FhjoOHD.png

    ඒක Photoshop එකට දානවා.

    Dzz0gAQ.png

    Colour invert කරනවා නැත්නම් ink එක ගොඩක් යනවා black print කරන්න ගියොත්.

    3WmfRtA.png

    එතකොට මේ වගේ එනවා

    IEhONmR.png

    ඊට පස්සේ print කරන්න දානවා

    xCoFY7J.png

    තමන්ට ඕන ගාණට adjust කරගන්නවා
    U8Zx39N.png

    මේ මම print කරලා ඉවර වුනාට පස්සේ :P

    I4iXeAH.jpg

    ඊට පස්සේ මේ විදියට කපනවා, හරියට කැපුනේ නෑ හදිසියේ නිසා කරේ.

    olnte4A.jpg

    ඉතුරු ටික ඊට පස්සේ තියෙන්නේ මේක තියලා cardboard එකක් උඩ පෑණකින් මේ stencil එක අදින එකයි, ඊට පස්සේ cardboard එක කපනවා මේ කොළය කැපුවා වගේ ඊට පස්සේ ඒක අපිට දිගටම අච්චුවක් විදියට යූස් කරන්න පුලුවන්.
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අමාරු නෑ Online කැටයම් තියෙන්නේ ඕන තරම්, ඒ අච්චුවක් print කරලා, ඊට පස්සේ ඒක cardboard එකකට ගත්තම හරි.

    මෙන්න මේ වගේ stencil එකක් ගන්නවා.

    FhjoOHD.png

    ඒක Photoshop එකට දානවා.

    Dzz0gAQ.png

    Colour invert කරනවා නැත්නම් ink එක ගොඩක් යනවා black print කරන්න ගියොත්.

    3WmfRtA.png

    එතකොට මේ වගේ එනවා

    IEhONmR.png

    ඊට පස්සේ print කරන්න දානවා

    xCoFY7J.png

    තමන්ට ඕන ගාණට adjust කරගන්නවා
    U8Zx39N.png

    මේ මම print කරලා ඉවර වුනාට පස්සේ :P

    I4iXeAH.jpg

    ඊට පස්සේ මේ විදියට කපනවා, හරියට කැපුනේ නෑ හදිසියේ නිසා කරේ.

    olnte4A.jpg

    ඉතුරු ටික ඊට පස්සේ තියෙන්නේ මේක තියලා cardboard එකක් උඩ පෑණකින් මේ stencil එක අදින එකයි, ඊට පස්සේ cardboard එක කපනවා මේ කොළය කැපුවා වගේ ඊට පස්සේ ඒක අපිට දිගටම අච්චුවක් විදියට යූස් කරන්න පුලුවන්.
    ade fatta bn.thanx ah :)
    ada rata rep dennam bn.thama denna balu :baffled:

    ethakota bn mevage karala thiyenneth ehemada??
    4.jpg[img]
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    olnte4A.jpg

    ඉතුරු ටික ඊට පස්සේ තියෙන්නේ මේක තියලා cardboard එකක් උඩ පෑණකින් මේ stencil එක අදින එකයි, ඊට පස්සේ cardboard එක කපනවා මේ කොළය කැපුවා වගේ ඊට පස්සේ ඒක අපිට දිගටම අච්චුවක් විදියට යූස් කරන්න පුලුවන්.

    එල මචන් පට්ට රෙප් :D
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    ++++++++++