මචන්ලා මේ සින්දුව ඇහුවද? අලුත්ම එකක්.. ගොඩක් හිතට වඳිනවා මචන්...
සිටියේ ඔබ මා තුරුලේ...
ගිලුනා ඔබේ කඳුලු විලේ...
කඳුලින් මා තනිවු දිනේ...
සිටියේ නෑ.. දැනුනේ නෑ....
කෝ මගේ ආදරී....


උඹල මොකෝ හිතන්න්නේ..
සිටියේ ඔබ මා තුරුලේ...
ගිලුනා ඔබේ කඳුලු විලේ...
කඳුලින් මා තනිවු දිනේ...
සිටියේ නෑ.. දැනුනේ නෑ....
කෝ මගේ ආදරී....



උඹල මොකෝ හිතන්න්නේ..


