කෝ මේවට උත්තර?

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,372
    22,497
    113
    ගම මහනුවරයි - Nicaragua
    කෝ දැන් මේකේ අඩු කුලේ කඩේ යන බයියෝ ටික ඇවිල්ලා මේවට උත්තර දීපල්ලා...
    දැක්කේ නෑ වගේ මාරු වෙලා ගිහිං පස්සේ ක්නුරු ක්නුරු ගාන්න එපා


     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,372
    22,497
    113
    ගම මහනුවරයි - Nicaragua
    අනුර මහත්තයා, ලංකා මිනිසුන්ට නිවා කියලා වැඩක් නැහැ.
    අපේ අම්මලා තාත්තලා අලියට ගහන්නේ, එහෙම නැත්තං ගිහිල්ලා ගහනවා පොහොට්ටුවට.
    අපි කිව්වොත් එහෙම, හොඳ පක්ෂයක් බලලා දෙන්න කියලා, අපිට ගහලා ගෙදරින් එල වනවා.


    comment :yes:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,372
    22,497
    113
    ගම මහනුවරයි - Nicaragua
    රාජපකයලා, හැමදාම කලේ , පාදඩ පඩික්කම් කටවල් තියෙන , වරප්‍රසාද වෙනුවෙන් උන්ට කඩේ යන තක්කඩි ,චෞර කහකඩයො ටිකත් හවුල් කරගෙන ,ජනතාව රවටලා , බොරු බේගල් ඇදබාලා වහල් බයියෝ ටිකක් , තණකොල කන මෝඩ හරක් ටිකක් බිහි කරලා , ජාතිවාදී, ආගම් වාදී හැගීම් අවුස්සලා , ජනතාවගේ චන්ද මංකොල්ල කාලා උන්ගේ සුපුරුදු ,රට මංකොල්ල කන ජාවාරම් කාරී පාලන බලයක් ලබා ගෙන රටත් ජනතාවත් හිගමනට ඇද දැමීමයි ... දුප්පත් අහිංසක මිනිසුන්, රවටා , වංචාවෙන් බොරුවෙන් රජකම් කරන කපටි හිවල් නඩයට යන යන තැන ,හෙනගහල , පණපිටින් පනුවොගහලා දුක් විද විද මහපාරේ මැරෙන්න ඕනෑ....උඩ ඉන්න දෙවියන් වත් මෙවුන්ට දඩුවම් දෙන්න ඕනෑ ...තොපි ලබන ආත්ම වලදී අශූචි වලවල්වල අශූචි පණූවෝ වෙලාමයි උපදින්න ඕනෑ.....

    comment
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් අනුරයට දැන්ද ජිනිවා මතක් වෙලා තියෙන්නෙ..දාර පොන්නයයි මoගලයයි එකතුවෙලා ඇමරිකාවෙ පුක ලොවල එකාබද්ධ යෝජනා දාල රණවිරුවො මානව හිමිකම් කඩකරා කියල පිලි අරන් යුධ අධිකරණ පිහිටුවන්ඩ උස්සහ ගනිද්දි අනුරය කොහෙද බන් හැගිලා උන්නෙ..?????
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,526
    35,385
    113
    හාමු මහත්තය කුණු කන හිඟන ජෙප්පෙක් කියල කවුද හිතුවේ..:lol:

    ඒකනේ බං. බලාගෙන ගියාම රදළ ජෙප්පොත් ඉන්නවා මේකේ