කෝ මේ අපේ දේශප්‍රේමි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝ මේ අපේ දේශප්‍රේමි

    303968_223649394429485_1198273604_n.jpg

    කෝ මේ අපේ දේශප්‍රේමි , ප්‍රගතිශිලි සහා රණවිරු විජයග්‍රහණය විකුණමින් සිය මඩිය තරකරගත් පිසාචයො ටික?
    මෙවා දේශද්‍රොහි ක්‍රියා නොවේද?​

    :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: NUWAN BUWA

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    523194_509784892387956_727919646_n.jpg

    071.jpg

    මාලක-මේජර් ගැටුම ගැන හොයන්න යුද හමුදාවෙන් පරීක්ෂණ උසාවියක් අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුතාවන මාලක සිල්වා සහ රොහාන් විජයරත්න ඇතුළු පිරිසක් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් පැවැත්වීම සඳහා යුද හමුදාපති නියෝග මත යුද හමුදා මූලික පරීක්ෂණ උසාවියක් පත්කොට තිබේ.

    යුද හමුදාපතිවරයා විසින් ඊයේ එම තීරණය ගත බව ව
    ැඩබලන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජී.රවිප්‍රිය මහතා ට පැවසීය.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    බලන්න කොච්චර පිංවන්තද කියලා අනේ මේ අහිංසකයාට බොරැ චෝදනා කරනවාද කොහේද ඔය රනවිරැවා මාලක අහිංසකයා ලග ඌම තමන්ට ගහගෙනද කොහෙද නැත්නම් අපේ පොලිස් විරැවන් මාලකව බල්ලෙක් වගේ අත්අඩංගුවට අරන් සාධාරනය ඉශ්ඨ කරනවා... මේක ආසියාවේ අහවල් එක
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බලන්න කොච්චර පිංවන්තද කියලා අනේ මේ අහිංසකයාට බොරැ චෝදනා කරනවාද කොහේද ඔය රනවිරැවා මාලක අහිංසකයා ලග ඌම තමන්ට ගහගෙනද කොහෙද නැත්නම් අපේ පොලිස් විරැවන් මාලකව බල්ලෙක් වගේ අත්අඩංගුවට අරන් සාධාරනය ඉශ්ඨ කරනවා... මේක ආසියාවේ අහවල් එක

    :rofl::rofl:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කරන්න තියෙන ඔක්කොම ජරා බලු වැඩ ටික කරලා රටට පෙන්න මල් වට්ටියක් අරන් ගියාම හරි
    ඔක්කොම shape
    රටේ ඉන්න දෙෂප්‍රමීන් ටික තියා Elakiri එකේ ආණ්ඩුවට කඩේ යන දෙෂප්‍රමීන් ටිකවත් නැහැනේ හොයා ගන්න

    :baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බලන්න කොච්චර පිංවන්තද කියලා අනේ මේ අහිංසකයාට බොරැ චෝදනා කරනවාද කොහේද ඔය රනවිරැවා මාලක අහිංසකයා ලග ඌම තමන්ට ගහගෙනද කොහෙද නැත්නම් අපේ පොලිස් විරැවන් මාලකව බල්ලෙක් වගේ අත්අඩංගුවට අරන් සාධාරනය ඉශ්ඨ කරනවා... මේක ආසියාවේ අහවල් එක
    මේජර් කාරයගෙ වැරැද්ද කියන්නෙ නැතුව මාලක ගැහුව කියල විතරක් කියන එක හරි නෑ නේද