කෝ මේ කට්ටිය ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    kardashev scale එකට අනුව අපි තාම ඉන්නෙ Type 0 වල
    ඒත් අපිට වඩා ගොඩක් ඉස්සරහට ගිය Type01 Type02 Type03 ජනාවාස විශ්වයේ ඈත කොහේ හරි තියෙන්ඩ පුලුවං.. මොකද Type 3 ජනාවාස වුණත් නිර්මාණය වෙන්ඩ, මේ විශ්වය ආරම්භ වෙලා ගතවෙච්ච කාලය හොඳටම ඇති ;)




     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    සිරාවටම ඇයි බං උන්ටවත් අපිව හොයාගෙන එන්ඩ බැරි ? :confused: