kardashev scale එකට අනුව අපි තාම ඉන්නෙ Type 0 වල
ඒත් අපිට වඩා ගොඩක් ඉස්සරහට ගිය Type01 Type02 Type03 ජනාවාස විශ්වයේ ඈත කොහේ හරි තියෙන්ඩ පුලුවං.. මොකද Type 3 ජනාවාස වුණත් නිර්මාණය වෙන්ඩ, මේ විශ්වය ආරම්භ වෙලා ගතවෙච්ච කාලය හොඳටම ඇති