කෝ මේ පිටසක්වල ජීවින්?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    කෝ මේ පිටසක්වල ජීවින්?

    මම හැමෝගෙන්ම අහන්නම් ප්‍රශ්නයක්,

    ඇත්තටම කෝ මේ පිටසක්වල ජීවින්? ;)


    මේවා ගැන අද්‍යනය කරලා උත්තර දෙන්න :yes:
    • TYPE-I Civilization
    • TYPE-II Civilization
    • TYPE-III Civilization
    • FERMI PARADOX
    • THE GREAT FILTER
     
  • Jul 12, 2012
    447
    74
    28
    ඉස්කෝලෙ නිවාඩු කාලෙ ආවම පාතාලෙ,පිටසක්වල,දාර්ශනිකයො ඔක්කොම එලකිරි ෆේස්බුක් බහිනව.ලබන මාසෙ බලාගන්න පුලුවන්.එතකන් ඉවසන්න වෙනව.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කවුද බෝයි;21320436 said:
    ඉස්කෝලෙ නිවාඩු කාලෙ ආවම පාතාලෙ,පිටසක්වල,දාර්ශනිකයො ඔක්කොම එලකිරි ෆේස්බුක් බහිනව.ලබන මාසෙ බලාගන්න පුලුවන්.එතකන් ඉවසන්න වෙනව.
    :yes::yes::yes::yes: