දවස් 5 ක් තිස්සෙ මොසිලය ආගිය අතක් නැහැ.. ඒකට මොනවද වුනේ කියල හොයල බලන්න එකෙක් නැහැ. හැබැයි ** ටැග් දාන්නම් පට්ට **යෝ ටිකක් ඉන්නවා..
Pissu Yakku Ban
Sirawata Ko Bola Mozilla
Call Ekakwath Dala Balahan
දවස් 5 ක් තිස්සෙ මොසිලය ආගිය අතක් නැහැ.. ඒකට මොනවද වුනේ කියල හොයල බලන්න එකෙක් නැහැ. හැබැයි ** ටැග් දාන්නම් පට්ට **යෝ ටිකක් ඉන්නවා..
කුමාර, මොසිල්ලා, චූටි මල්ලි සමසේ හැසිරෙන එවුන් වේ![]()

ශනිකගේ හැසිරීම මගෙන් අහගන්න එපා බොල...

ane attata gahak galak wage unna eka ko ban musilaya...![]()


අපි සහෝදර ප්‍රේමයෙන් අපේ කොල්ලො ගැන හොයල බලනවට අපිට ලැබෙන තෑගි සහ ප්‍රශංසා මෙන්න..
කෝ මේ මොසිල්ලා?? මොකද... 06-26-2011 01:12 AM thota mokada kohe giyath![]()
#එයා නැතුව බෑනේ, #සහෝදර ප්‍රේමය, කුමා කැ පෙරේතයා, කුමාර ගල් කොල්ලා, කුමාර වලත්තයා, කුමා+මුසා= gay, කුමා+මුසී=ලෙස්බි, ගල් කොල්ලා, ගල් කොල්ලෝ., ගේකුරුල්ලෝ, බ්ලැකාට උන දේමයි, මොසි ව උස්සලා, මොසිල්ල ගේ, මොසිල්ලා missing, bromance, i love u mozilla iam kuma, ksp kella mozillata erala, kuma in lv wt mozi, kuma samanalaya, kumara+mozilla, mozilanap, mozilla ela kolla, musalaya polkadanna gihin, pake oluwa okage, samanallu
මෙවන් උපකාර කළ සැමට මගේ අවංක ස්තූතිය..![]()




හිනා කාලා මැරෙනවා බන් , හික් හික්. එල එල යාළුවව ඉක්මනට හම්බවේවා ..මොනව කරන්නද? අපි දැන් සෙට් වෙලා හත් දවසෙ දානෙවත් දෙමු. පව් අසරණය..සියදිවි නසාගන්න ඇති අර කෙල්ල නිසා..![]()

u malada ban ?
mata waraduna ban gahak kesewetat oka maara gala ban ... katawath kiyanna epa..





ඇයි උඹ උගේ ගල උඩ සෙල්ලන් දැම්මද??![]()
![]()
na itin nikan wage
attata ban uu ko? u gramarakshaka giyada?මොසිල්ල ගැන අද දවස ඇතුලත තොරතුරක් ලැබුනේ නැත්නම් මම ගිහින් පොලීසියෙ ඇන්ට්‍රි එකක් දානවා..උඹල සාක්කියට වරෙන්..![]()
