කෝ මේ මොසිල්ලා?? මොකද වුනේ ඒකට??

Status
Not open for further replies.

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මොසිල්ල ගැන අද දවස ඇතුලත තොරතුරක් ලැබුනේ නැත්නම් මම ගිහින් පොලීසියෙ ඇන්ට්‍රි එකක් දානවා..උඹල සාක්කියට වරෙන්..:(:(

    ඌ නිවාඩුවට ගමේ ගිහින් බං...:lol:අඩන්න එපා..:rofl:හෙට අනිද්දා එයි..:)
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මූ සිරාවටම ගමේ යනව කිව්ව බන්..
    මට හිතෙන්නෙ ගිහින් ඇති...
    FBත් නෑ.....
    22 ද කොහෙද යනව කිව්වේ....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් මම යනවා..අද මොසිලය කොහොම හරි එන්න ඕනි යහතින් ඉන්නවනම්..නැත්නම් මම ...........
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    ඇයි ඒක පොලීසිය ඇතුලෙමද වැඩිපුර ඉන්නේ?? :lol::lol:

    ඔව් කියන්න එපා මට දවසක් සෙට් උන ඌව
    හැමවෙලේම කූඩුවේ ඉන්නේ ,,:baffled::baffled:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    දැන් මම යනවා..අද මොසිලය කොහොම හරි එන්න ඕනි යහතින් ඉන්නවනම්..නැත්නම් මම ...........

    මැරෙනවද ,ඔයා නැතුව මම මැරෙයි සුදූ කියල..:rofl:
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    මැණිකේ කොහෙද බන් ගමේ?? මැණිකේ බායි කියල යන්න ගියා..:lol::lol:

    හුට මැණිකේ ගියාද අනේ වාසනාවන් ඒ ගැනිවත් හැදෙන්නේ නැතෑ....:baffl
    ed:
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    දැන් මම යනවා..අද මොසිලය කොහොම හරි එන්න ඕනි යහතින් ඉන්නවනම්..නැත්නම් මම ...........

    මුළු ලොවම නැතිඋනත් එකම හදවතක් ........වාසනාවන්ත මුසිලය...
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    සත්‍යය ප්රේමයට අකුල් හෙලන්න එපා බොල :D

    අනේ නැහැ උපේක්ෂාවෙන් ඒ දිහා අකුල්හෙලාගෙන ඉන්නවා ඇත්තමයි :baffled:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    දවස් 5 ක් තිස්සෙ මොසිලය ආගිය අතක් නැහැ.. ඒකට මොනවද වුනේ කියල හොයල බලන්න එකෙක් නැහැ. හැබැයි ** ටැග් දාන්නම් පට්ට **යෝ ටිකක් ඉන්නවා..

    ** ටැග් , පට්ට **යෝ
    තරු දලා තියන්නෙ අපිට හිස් තැන් පුරවන්න
    ද?:baffled::baffled::baffled:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    :rolleyes:kumara... mozilla iye reta nidaganna aweth nadda ban....uba taniyamada nidagatte.... uba paw ban..:(:(:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    WTF?උඹලට පට්ට ආතල්..
    අනේ අම්මපා තොපි පොඩ්ඩක්වත් බැලුවද මොසිලයට මොකද වුනේ කියල.. තොපි වගේ යාලුවො ආශ්‍රය කරන්න එපා කියල තමයි වලහත් කිව්වේ..:growl::growl::growl:
     
    Status
    Not open for further replies.