මොසිල්ල ගැන අද දවස ඇතුලත තොරතුරක් ලැබුනේ නැත්නම් මම ගිහින් පොලීසියෙ ඇන්ට්‍රි එකක් දානවා..උඹල සාක්කියට වරෙන්..![]()
ඌ නිවාඩුවට ගමේ ගිහින් බං...
අඩන්න එපා..
හෙට අනිද්දා එයි..
මොසිල්ල ගැන අද දවස ඇතුලත තොරතුරක් ලැබුනේ නැත්නම් මම ගිහින් පොලීසියෙ ඇන්ට්‍රි එකක් දානවා..උඹල සාක්කියට වරෙන්..![]()
අඩන්න එපා..
හෙට අනිද්දා එයි..
මූට සාංකාවද කොහෙදඌ නිවාඩුවට ගමේ ගිහින් බං...අඩන්න එපා..
හෙට අනිද්දා එයි..
![]()

ඌ නිවාඩුවට ගමේ ගිහින් බං...අඩන්න එපා..
හෙට අනිද්දා එයි..
![]()
manike balanna game gihinlu... 
saakkiyata mona kiyala kiyannada? uta policiya gedara wagene...![]()

lada sanin esanin obawetata....manike balanna game gihinlu...
![]()

ඇයි ඒක පොලීසිය ඇතුලෙමද වැඩිපුර ඉන්නේ??

දැන් මම යනවා..අද මොසිලය කොහොම හරි එන්න ඕනි යහතින් ඉන්නවනම්..නැත්නම් මම ...........

මැණිකේ කොහෙද බන් ගමේ?? මැණිකේ බායි කියල යන්න ගියා..![]()
දැන් මම යනවා..අද මොසිලය කොහොම හරි එන්න ඕනි යහතින් ඉන්නවනම්..නැත්නම් මම ...........
මුළු ලොවම නැතිඋනත් එකම හදවතක් ........වාසනාවන්ත මුසිලය...

සත්‍යය ප්‍රේමයට අකුල් හෙලන්න එපා බොල![]()

දවස් 5 ක් තිස්සෙ මොසිලය ආගිය අතක් නැහැ.. ඒකට මොනවද වුනේ කියල හොයල බලන්න එකෙක් නැහැ. හැබැයි ** ටැග් දාන්නම් පට්ට **යෝ ටිකක් ඉන්නවා..