කෝ මෛත්‍රී කෝ

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    වරෙන්කෝ බන් සාකච්ඡාවකට , මේ තර්ක කරන හැටිද? 2008 -2010 විතර වෙනකන් මේකේ සිරාම සෙට් එකක් හිටියා,

    :lol::lol::lol::lol:

    මතකද සුදු ලිබියාවේ රෙද්දකට පුක පාලුවට පස්සේ දිව්වා ත්‍රෙඩ් එකෙන්

    :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    deshapalane gana dannet nati pake talks dena umbala wage podi ewun tamai yako elawana one gahala

    මේ ඔයාටත් කූල්කස්න්ට ආපු ප්‍රස්නෙම ආවා නේද අර ඒකීය රාජ්‍ය සීන් එක?
    ඉතිං එකෙක්ට වත් චන්දෙ නොදී ඉන්නත් දැං තීරණය කරලා නේද තියෙන්නෙ?

    ඔං ඔයා කියන්න කලිං මම කිවුවා :)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    වරෙන්කෝ බන් සාකච්ඡාවකට , මේ තර්ක කරන හැටිද? 2008 -2010 විතර වෙනකන් මේකේ සිරාම සෙට් එකක් හිටියා,

    පැටියා;17588959 said:
    මේ ඔයාටත් කූල්කස්න්ට ආපු ප්‍රස්නෙම ආවා නේද අර ඒකීය රාජ්‍ය සීන් එක?
    ඉතිං එකෙක්ට වත් චන්දෙ නොදී ඉන්නත් දැං තීරණය කරලා නේද තියෙන්නෙ?

    ඔං ඔයා කියන්න කලිං මම කිවුවා :)

    :lol::lol::lol::lol::lol:

    මේ හුට්ටට මොන චන්දද බන්

    ගොන් ලබ්බා

    බෙට්ට කාල එයාපෝර්ට් එකේ ටය්ල් මදිනවා :P:P:P :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වරෙන්කෝ බන් සාකච්ඡාවකට , මේ තර්ක කරන හැටිද? 2008 -2010 විතර වෙනකන් මේකේ සිරාම සෙට් එකක් හිටියා,

    මොකටද බං ඉතින් තර්ක කරන්නේ? උඹේ චන්දෙ උඹ කැමති කෙනෙක්ට දීපන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol::lol::lol::lol:

    මේ හුට්ටට මොන චන්දද බන්

    ගොන් ලබ්බා

    බෙට්ට කාල එයාපෝර්ට් එකේ ටය්ල් මදිනවා ගස් බල්ලා :lol::lol::lol::lol::lol:

    mj-laughing.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මැචන ඔලුවිල් නෙවි කැම්ප් එක අසකරපු සින් එකක් තියනවද?????
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රටේ ඒකීය භාවය පිළිගන්නා බව
    බෞද්ධ උරුමය , පුරාවිද්‍යාව , අන්‍යාගමික පනත
    විදේශ ප්‍රතිපත්තිය

    චම්පික මහත්තය මට කලින් කිව්වේ මෙහෙම , මේ ප්‍රශ්නය එයාටත් දැම්ම , බලමු එයාගේ උත්තරේ

    champika.png
    .

    මහින්ද මේක හරියට කිව්වේ නැත්නම් මම එකෙක්ටවත් ඡන්දය දෙන්නෑ

    උබ මහින්දට දියන්.........
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;17588959 said:
    මේ ඔයාටත් කූල්කස්න්ට ආපු ප්‍රස්නෙම ආවා නේද අර ඒකීය රාජ්‍ය සීන් එක?
    ඉතිං එකෙක්ට වත් චන්දෙ නොදී ඉන්නත් දැං තීරණය කරලා නේද තියෙන්නෙ?

    ඔං ඔයා කියන්න කලිං මම කිවුවා :)

    :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අහ්හ්හ්හ්හ් ටැක්සි ඩ්‍රයිවරේ නාගන්නවහ් වගෙහ් :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මැචන ඔලුවිල් නෙවි කැම්ප් එක අසකරපු සින් එකක් තියනවද?????

    මාත් දැක්කා මොකෙද්ද දාලා තියනවා , තාම හොයාගන්න බැරුව ඉන්නේ? ගෝඨා 360 ඇවිත් කිව්වා කෑම්ප් අයින් කරන්නෑ කියලා :no::no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාත් දැක්කා මොකෙද්ද දාලා තියනවා , තාම හොයාගන්න බැරුව ඉන්නේ? ගෝඨා 360 ඇවිත් කිව්වා කෑම්ප් අයින් කරන්නෑ කියලා :no::no:

    එහම ආරංචියක් තියනවා. ඇත්තද බොරුද දැනගන්න කම් මුකුත් කියන්න බැහැනේ. එයේ අවේ ආරන්චිය
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ තර්ක කරන හැටිද? ..උබල ඔක්කොම චාටර් පොරවල් ඔයි:lol::lol:
    :P