කෝ මෛත්‍රී කෝ

  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    පැටියා;17588959 said:
    මේ ඔයාටත් කූල්කස්න්ට ආපු ප්‍රස්නෙම ආවා නේද අර ඒකීය රාජ්‍ය සීන් එක?
    ඉතිං එකෙක්ට වත් චන්දෙ නොදී ඉන්නත් දැං තීරණය කරලා නේද තියෙන්නෙ?

    ඔං ඔයා කියන්න කලිං මම කිවුවා :)
    :lol::lol::lol::lol::lol::lol:
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    වරෙන්කෝ බන් සාකච්ඡාවකට , මේ තර්ක කරන හැටිද? 2008 -2010 විතර වෙනකන් මේකේ සිරාම සෙට් එකක් හිටියා,
    උඹේ තර්කෙ මහා පරණ තර්කයක් නේ බං. අලුත් එකක් හොයන් වරෙන්. එතකොට කරමු අපි තර්ක. :):):lol::lol:
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    :lol::lol::lol::lol::lol:

    මු අපිට කියන්නේ මු එක්කම බෙටි කන්න කියලා
    අනේ උකේ උබ වගේ ගොන් හිවලෙක්
    :lol::lol::lol::lol:

    ජාතිවාදියා;17589176 said:
    උඹේ තර්කෙ මහා පරණ තර්කයක් නේ බං. අලුත් එකක් හොයන් වරෙන්. එතකොට කරමු අපි තර්ක. :):):lol::lol:

    ජබුක් :lol::lol::lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මු එතොට...
    එයාපෝර්ට් එකේ ස්ථිර නැති ටැක්සි පොප්සියෙක් ද
    ඔව් බ0 ටැකිසි පොරක් මු .... එයාර් ල0කා එකේහ් හැමහ් එකාටමහ් ටැකිසි අදින්නහ් බැහැහ් බ0
    මු මහින්දගෙහ් හෙන්චයියෙක්ටහ් උක දිලා පර්මිට් එක අරගෙනහ් තියෙන්නෙහ් :lol::lol:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    MR hora , democracy eka nathi karnawa aaka nisa MR wa elawanna oona aaka hari.
    habai dan ubala karanneth MR karna ekama tamai anunge mathayak idiripath unama uuta mada gahanwa .. dan methana coolkasun taxi elawanawa kiya kiya baila gahana unge job eka mokadka kiyala dapan balanna...Doctor , Engineer wage professionals lada oya kiyana un ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    පිස්සු හුකන්නලා බන් යහපාලනයක් ප්‍රජත්‍ර්න්ත්‍රවාදි රටක් ඔන කියලා දගලනවා අනිත් එකා විරුද්ද මතයක් දැරුවොත් බත් ගොට්ටෙක් කඩෙ යනවා කියලා හංවඩු ගහනවා මරු මිනිස්සු හැබැයි යහා පාලනය කරන්නලු හදන්නෙ:rofl::rofl: ඔව් කසුනා කියන් දෙට උත්තර දෙනවා නෙමෙ උ ටැක්සි එලවන එක ගැන ජොබ් එක ගත්ත හැටි තම්යි කියවන්නෙ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජාතිවාදියා;17589176 said:
    උඹේ තර්කෙ මහා පරණ තර්කයක් නේ බං. අලුත් එකක් හොයන් වරෙන්. එතකොට කරමු අපි තර්ක. :):):lol::lol:

    mj-laughing.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    MR hora , democracy eka nathi karnawa aaka nisa MR wa elawanna oona aaka hari.
    habai dan ubala karanneth MR karna ekama tamai anunge mathayak idiripath unama uuta mada gahanwa .. dan methana coolkasun taxi elawanawa kiya kiya baila gahana unge job eka mokadka kiyala dapan balanna...Doctor , Engineer wage professionals lada oya kiyana un ?

    මං හිතන්නේ ඔව් :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පිස්සු හුකන්නලා බන් යහපාලනයක් ප්‍රජත්‍ර්න්ත්‍රවාදි රටක් ඔන කියලා දගලනවා අනිත් එකා විරුද්ද මතයක් දැරුවොත් බත් ගොට්ටෙක් කඩෙ යනවා කියලා හංවඩු ගහනවා මරු මිනිස්සු හැබැයි යහා පාලනය කරන්නලු හදන්නෙ:rofl::rofl: ඔව් කසුනා කියන් දෙට උත්තර දෙනවා නෙමෙ උ ටැක්සි එලවන එක ගැන ජොබ් එක ගත්ත හැටි තම්යි කියවන්නෙ

    කසුන්ට සහ උඹට මහින්දට චන්දෙ දෙන්න ඕනේ නම් දීපල්ලා උඹලගේ චන්දෙනේ? දැන් මොනවද මෙතන ත්‍රෙඩ් දැන් කියවන්නේ? මොනවටද උත්තර දෙන්න ඕනේ?
     
    Uba kawadda enne lankawata? dan kastiya patawan patan aran neda aththe??
    :P:P
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    පිස්සු හුකන්නලා බන් යහපාලනයක් ප්‍රජත්‍ර්න්ත්‍රවාදි රටක් ඔන කියලා දගලනවා අනිත් එකා විරුද්ද මතයක් දැරුවොත් බත් ගොට්ටෙක් කඩෙ යනවා කියලා හංවඩු ගහනවා මරු මිනිස්සු හැබැයි යහා පාලනය කරන්නලු හදන්නෙ:rofl::rofl: ඔව් කසුනා කියන් දෙට උත්තර දෙනවා නෙමෙ උ ටැක්සි එලවන එක ගැන ජොබ් එක ගත්ත හැටි තම්යි කියවන්නෙ

    sirawata.. pake democracy mewata kiyanne :P
    mama yanawa ban nida ganna
    good night :) :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කසුන්ට සහ උඹට මහින්දට චන්දෙ දෙන්න ඕනේ නම් දීපල්ලා උඹලගේ චන්දෙනේ? දැන් මොනවද මෙතන ත්‍රෙඩ් දැන් කියවන්නේ? මොනවටද උත්තර දෙන්න ඕනේ?

    ඔයා හෙන මොඩයි නෙද? :oo::oo: දෙශපලනය කියන්නෙ මොකක්ද කියලා මුලින්ම තෙරුම් ගනින්
    සංවාද තුලින් තම්යි යහපත් පාලනයක් ඇති වෙන්නෙ නැතිව විරුද්ද මත දාරියාගෙ කට වහලා හො මරලා හො පිටුවහල් කරාල නෙමෙ එහෙමනම් දෙශපාලන පක්ශ වලට දින 45ක් දෙන්න ඔන නැහැනෙ අනිද්දා ජනදිපතිවරණය කියලා ඔක පවත්වලා තිරණය කරන්න පුලුවන් නේ:oo:
    ඔය ටිවි වලට හැම පක්ශෙකින්ම ගෙන්වන්නෙ උන්ට මරා ගන්න අවස්තාව දෙන්න නෙමෙ රටෙ ජනතාවට ( සුදුසු පලකයන් තොර ගන්න එ අය ඉදිරිපත් කරන සැලසුම් හා යොජනා ප්‍ර්තිලාබ ගැන මිනිසුන් දැනුවත් කරන්න දැනුවත් වෙන්න ) තම්යි ඔවා තියන්නෙ එ කියන්නෙ සරලවම සංවාද තුලින් තම්යි අවසානය මනුස්සයන් නිවරදි තිරනයකට එන්නෙ එකට තම්යි ප්‍ර්ජාත්‍ර්නතවාදය කියනනෙ (ඔය සරලව කියාල දුන්නෙ බර වචන නොදා):rofl::rofl::rofl: උබ මම මරාට චන්දය දෙනවා කියලා කට වහන් හිටපලල කියාල ත්‍ර්ර්ජනය කරන්නෙ උබලා ඔය ඇති කරන්න යන යහාපලනය කියන දෙට විරුද්ද දෙයක් එ නිසා අනුන්ගෙ මතයට එකග නැහැ කියලා
    උට තරජනය නොකර මරන්නෙ නැතිව විකල්ප අදහසක් ඉදිරිපත් කරපන් උබට අදහසක් නැත්නම් නිකන් ඉදපන් බොරු තර්ජන නොදා :cool:;)

    ත්‍රෙඩ් දාන එක නොදාන එක එ දාන නොදාන එකාගෙ වැඩක් මෙකෙ මොනම නිතියක්වත් නැහැ තම්න්ගෙ අදහස් ප්‍රකාශ කරලා ත්‍රෙඩ් දාන්න එපා කියලා:oo::no::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    sirawata.. pake democracy mewata kiyanne :P
    mama yanawa ban nida ganna
    good night :) :D
    ඔව් ඔවා අපි කියනකොට අපිත් එක්ක තරහා වෙනවා ගුඩ් නයිට් බන් මාත් යනව:cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජාතිවාදියා;17589259 said:
    Uba kawadda enne lankawata? dan kastiya patawan patan aran neda aththe??
    :P:P
    :rofl::rofl: තාම නැවු ආවෙ නැහැ බන් කෙපි එවනවා කිවුව උන්ගෙ නැවු ටික තාම සිංගා වල :oo::oo:
    සිරිසෙන මහත්තයලා සිංගා ගිහින් නැවු ටික නවත්වලා වගෙ :rofl: බර ගානක් යන්න ඇති හුට්ටො:lol:
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    :rofl::rofl: තාම නැවු ආවෙ නැහැ බන් කෙපි එවනවා කිවුව උන්ගෙ නැවු ටික තාම සිංගා වල :oo::oo:
    සිරිසෙන මහත්තයලා සිංගා ගිහින් නැවු ටික නවත්වලා වගෙ :rofl: බර ගානක් යන්න ඇති හුට්ටො:lol:
    Nawen awillada yako ubala Chande danna hitiye.. :lol::lol:
    pawu oii ahinsaka MaRa. :lol::lol:
    Lanu denna epa minissunta.:no::no: