කෝ යකෝ කෙල්ලෝ

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    කෙල්ලො - KELLO -
    පොඩි කාලේ
    නොතේරුන හන්දා
    නිකන් හිටියා....


    O/L කරනකොට
    අම්මා කිව්වා...
    උඹ
    ‍කෙල්ලෙක් එක්ක
    යාළු වෙනවා එහෙම නෙවේ කියලා........
    ඒක අහලා O/L කොරගත්තා.....


    A/L කරද්දි
    තාත්තා කිව්වා...
    උඹ
    කෙල්ලෝ එක්ක පලහිලව් තියාන
    විභාගේ ඇණගන්නවා ඒහෙම නෙවේ කියලා‍‍....
    ඒක අහලා A/L ගොඩදාගත්තා.....


    ඊට පස්සේ
    අයියා කිව්වා.....
    උඹ
    රස්සාවක් නැතිව මේ ගෙදරට
    කෙල්ලෙක් ගේනවා එහෙම නෙවේ කියලා.....
    ඒක අහලා රස්සාවකුත් හොයාගත්තා‍‍‍.....


    මෙන්න දැන්
    අක්කා කියනවා.....
    උඹට
    දැන් කෙල්ලෙක් එහෙම හිටියට කමක් නෑ කියලා....


    හ්ම්......දැන් හොයපන්කෝ කෙල්ලෙක් .....

    කෝ යකෝ කෙල්ලෝ........????
    :love::love::love::love::love::love:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ada kale kelle skl eken out weddima set wela bun rassawal karala degree karala hoya ganna inna api wage ewunta ara reject wela heppuwata set wena kello thamai ithin :( matath oya scene ekamai ... al iwara wela set wecha kella gedarain case dammala nathara kala den ekewath nethuwa man latha wenwa :(
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මේක මට මේල් එකක් අපු එකක් මචන්ස්ලා
    මම දැක්කා මේ මේල් එකම ලස්සනට එඩිට් කරලා දාලා තියනවා මම හිතන්නේ මගේ එකට වඩා ඒක ලස්සනයි :rofl::rofl::rofl::rofl::rofl:
     

    diu

    Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    1-6262248-7477-t.jpg