කෝ ශම්මි

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද join වෙච්ච එකෙක් කොහොමද ශම්මි ගැන දන්නෙ ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹට ඒව වැඩක් නෑනේ....:angry:
    ශම්මි ම නේද මේ හොර ID එක්කින් ඇවිල්ල ඉන්නේ ? මොකද ? කට්ටියට මතකද කියල බලන්න ආවද ? :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අම්මේ... අද ආපු උඹ දන්න දේවල්.. උඹලට මාර කැසිල්ලක්නේ තියෙන්නේ මේ ෆේක් වලින් එන්න...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං හිතන්නේ.. එළකිරි අඩවිය අත හැරලා ගියා වෙන්න ඇති..
    හේතුව.. ඒ සහෝදරි අන්තිමේදි.. ත්‍රේඩ් එකක් දාලා තිබ්බා මේ අඩවියෙන් ඈත් වෙනවා කියලා..
     
    Last edited: