කෝ සෑර් බාගෙ

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දවසක් එක බුවෙක්ට වැඩ ඇරිලා බයික් එකේ ගෙදර යනගමන් පරණ ආදි කාලින ඉස්කෝලේ කාලේයාලුවෙක් සෙට් වෙනවා.. කතා කර කර ඉන්න ගමන් මුන් දෙන්නටම ටිකක් මධුවිත තොල ගාන්න හිතිලාස්පොට් එකකට රිංගලා බයිට් එකක් කාරිය දාගන බොන්න සෙට් වෙනවා..

    ඔහොම ඔහොම බෝතලයක් විතර ඉවර කරපු මුන් දෙන්නා කෙලින් කටින්ඉන්න බැරිව ගෙවල් වලට යන්න තීරනය කරා.. බුවා බිල ගෙවලා එහෙම පාරටඑද්දී බුවාගේ යාළුවා බස් එකක නැගලා මුටත් ටටා කියගන යනවලු.අර බුවාටත්බයික් එක මග දාලා යන්න ඈ.. මිනිහත් කොහොම කොහොම හරි දණ ගගා බඩගගා බයික් එක අරන් ගෙදර එද්දී.. බුවාගේ පවුලේ සෙට් එකම ටීවි බලනවලුමිනිහට දැං ඇඩ්‍රස් නැල්ලු මොකද සාලේ පහු කරගන තමා මුගේ කාමරේටයන්න වෙන්නෙත්..

    මිනිහා කකුලේ මහපට ඇගිල්ලේ තිබ්බ පුරුස දහිරියද මොකක්දෝ එක පපුවටඅරන් ශේප් එකේ ගිහින් පවුලේ සෙට් එක ඉදගන ඉන්න සෙටි එකට පස්සේතිබ්බ පුටුවකින් ඉදගත්තලු.. විනාඩි පහලවක් විතර යද්දී මුගේ මල්ලිකාරයාකොචොක් එකට පල් පාට් හිනාවක් දැම්ම හින්දා මිනිහත් ඕන කුදයක් ගහ ගනින්කියලා ශේප් එකේ කාමරේට රිංගලා හොද නින්දක් දාලා එහෙම පහුවදා නැගිටිද්දීපට්ට ඔලුවෙ කැක්කුමලු.

    බුවාත් ඉතින් පෙනඩෝල් එකක්වත් බොන්න කියලා උදේ පාංදර කුස්සියට යද්දීබුවාගේ අම්මා හො ගාලා උයනවා..

    බුවා : අම්මේ...
    අම්මා : හ්ම්ම්ම්ම්ම්ම්
    බුවා : පෙනඩෝල් නැද්ද ඉන්න බෑ ඔලුව රිදෙනවා...
    අම්මා : ඔලුව රිදෙන්නේ නැද්ද යකෝ රැයක් එලි වෙනකම් හෙල්මට් එකක්දාගන නිදාගත්තහම...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔන්න දවසක් පොරවල් දෙකක් ටවුන් එකේ පාරක් දිගේ ඇවිදගෙන යනවලු. දෙන්න හොඳ යාළුවොලු. ඈතින් ඉස්සරහට ගැහැණු දෙන්නෙකුත් එනවා පේනවලු.අපි හිතමුකෝ ඒ රූපයි, චන්දියි කියලා. ඒ බව දැක්ක ගමන් එක පොරක් කඩාගෙන බිඳගෙන පාරෙ අයිනෙ තිබුණ හෝටලයක් ඇතුලට ගිහින් පස්සෙ දොරෙන් පිටවෙලා හැංගුණා ලු.මෙන්න බොලේ බැලින්නං අනිත් පොරත් දුවගෙන එනවලු හෝ ගාල."මචං මාර වැඩේ නේ තව පොඩ්ඩෙන් වෙන්නෙ, මගෙ ගෑනියි හොර ගෑනියි දෙන්න එකට එනව දැක්ක අපි ඉස්සරහට ඒකයි මං හැංගුනේ" මුලින්ම දුවපු පොර කිව්වලු."මටත් ඕකම තමයි මචෝ වෙන්න ගියේ.. ..!!!" ඒ අනිත් එකා කිව්ව දේ.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    *** ඒකටත් විසදුමක් ***

    මේක මේ අපි දන්න කියන කෙනෙක්ගෙ පුංචි කාලෙ කතාවක්..සමහරු අහලත් ඇති..

    මේ දන්න කෙනා පොඩ්ඩා කාලෙ ඉගෙන ගන්න හරිම දක්ෂයි. හැබැයි ටිකක් විතර පිස්සු. මං මෙ
    යාට පොඩ්ඩා කියල කියන්නම්කො

    හොදට ඉගෙනගත්ත මේ පොඩ්ඩා 6 වසරෙදි ඉගෙනීම බොහොම දුර්වල වුනා.. පංතිභාරව ටීචර් හිටපු අවුරුදු කුමාරිකාවක්.හරිම ලස්සනයි.හරිම කරුණාවන්තයි.

    ටීචර් මේ පොඩ්ඩා පැත්තකට කතා කරල ඇහුවා ඇයි ඉගෙන ගන්නෙ නැත්තෙ මොකක්ද ප්රශ්නෙ කියලා..

    "මට ආදරයක් ඇති වෙලා තියෙන්නෙ ටීච" බොහොම බැරෑරුම් විදිහට මේ පොඩ්ඩා කිව්වා.

    "කා ගැනද" ටීච පුදුමයෙන් ඇහුවා..

    "ඔයා ගැන" පොඩ්ඩා කියපි.

    කෙළියා තාප්පෙට කියල තේරුණා ටීචර්ට.. හිනා ගියත් ඒක එළියට පෙන්නුවේ නෑ.. දැං කරුණාවෙන් කරුණු පැහැදිලි කරනවා..

    "මේ බලන්න ළමයෝ.. එහෙම හිතන එක කොයි තරම් මෝඩද කියල ඔයාට තේරෙන්නෙ නැද්ද.. කවදා හරි මටම කියල ස්වාමිපුරුෂයෙක් ඉන්න ඕන, ඒක හරි.. ඒත් මට ළමයෙක් ඕන නැහැ"

    "ඒ ගැන බයවෙන්නෙපා. මං කොණ්ඩම් පාවිච්චි කරන්නම්" කියල පොඩ්ඩ බොහොම සැහැල්ලුවෙන් කිව්වා..

    (චටාස්)

    *****
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔන්න හිටියලු මාර ලව් එකෙන් ඉන්න ජෝඩුවක්. මේ දෙන්නට ළමයිනුත් නෑලු. ඔහොම ඉඳල මේ දෙන්නගේ 25 වෙනි වෙඩින් ඇනිවසිරි එකත් ආවලු. හස්බන්ඩ්ට හිතුනලු මේගොල්ලන්ගේ ලව් එක සෙලිබ්රේට් කරන්න වයිෆ් ට පට්ටම පට්ට තෑග්ගක් දෙන්න ඕනේ කියල. හිතල හිතල අන්තිමට මිනිහ හිතුවලු රත්තරන් ජංගියක් අරන් දෙනවා කියල වයිෆ් ට.
    ඔන්න ඉතින් තෑග්ග වයිෆ් ට දුන්නාම, මාරම සප්රයිස් එකලු. වයිෆ් හබියව බදාගෙන ඉඹල එහෙමමේ තෑග්ගට තැන්ක්ස් කලාලු. දැන් දෙන්නටම මාර ප්රශ්නේ මේ ජංගිය කොහොමද ලෝකෙට පේන්න ඇඳන් යන්නේ කියල. එකත් කල්පනා කරලා කරලා හබිය දුන්නලු මාර අයිඩියා එකක්. (මිනිහ වැඩකාරයා)
    ඔන්න ඉතින් හබිය කිව්ව විදියට වයිෆ් මහගත්තලු හිරට, කොටට ගවුමක්. දැන් මේක ඇඳන් දෙන්නත් එක්ක බස් එකේ යන්නයි හදන්නේ. ගෙදර වාහනේ ගියොත් කාටවත් පෙන්නේ නෑනේ.
    දැන් බස් එකේ ඉස්සරහම සීට් එකේ වාඩිවෙලා යනවලු ජෝඩුව. වයිෆ් පුළුවන් තරඟ කකුල් ඈත් කරලා වාඩිවෙලා ඉන්නවලු. බස් එකට නගින මිනිස්සුයි, බහින මිනිස්සුයි ඔක්කොම විය යුතු පරිදිම වයිෆ්ගේ අදාළ තැන දිහා බලාගෙන යනවලු පුදුම වෙලා වගේ. ඇයි අප්පා රත්තරන් කිව්වම.

    දෙන්නටම මාරම හැපී ලු. තව දවසකත් වෙන බස් එකකදී දෙමු දොඩන් මිනිස්සුන්ව කැරකිලා යන්න කියල කතා වෙවී දෙන්න ගෙදර ආවලු.

    ගෙදර ඇවිත් බලද්දී ජංගිය තාම ඇඳ උඩලු
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔන්න මචන්ලා සුරා ගියාලු ලෝයර් කෙනෙක් හම්බ වෙන්න..

    සුරා : සර් බලන්න සර් අර දමිත් කාරයා මගෙන් පනස්දාහක් ණයට ඉල්ල ගත්තා.ඒත් මේ යකා ආපහු ඒක ඉල්ලුවහම දෙන්නේ නෑ නේ.

    ලෝයර්: ම්ම්ම් මොකක් හරි ලියවිල්ලක් උඩ ද මේ සල්ලි ණයට දුන්නේ?

    සුරා : අනේ නෑ නේ සර් ෆිට් එකටනේ ඉතින් ඕකට දුන්නේ

    ලොයර් : එහෙනම් මිනිහට ලියුමක් යවන්න රෙජිස්ටර් තෑපෑලෙන් ණයට දුන්නු රුපියල් ලක්ෂේ මට ඉක්මනට ආපහු දෙන්න කියලා

    සුරා :ඒ උනාට සර් මම මිනිහට දුන්නේ පනස්දාහයි නේ

    ලෝයර් : අන්න හරි ඕකම තමයි මිනිහට වෙන්නෙත් මිනිහ තමුසෙට ලියලා එවයි මම දුන්නේ පනස්දාහයි කියලා.අන්න ඊට පස්සෙ අපට පුලුවන් ඉදිරි වෑඩ කටයුතු ටික කරන්න.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔන්න හිටියලු සිරිපාල කියල මනුස්සයෙක්.
    මේ මනුස්සයගේ ඇහැක් නෑලු. දැක්කාම බය
    හිතෙන නිසා මෑන් බොරු ඇහැක් දානවලු
    දවල් කාලේදී. රෑට නම් මේ ඇහැ ගලෝල
    වතුර වීදුරුවල දාලලු මෑන් නිදා ගන්නේ.
    නැත්තන් ඇහැ වේලෙනවලු. (බොරු නම් බොරු
    ඇහක් දාන කෙනෙක්ගෙන් අහල බලන්නකෝ) .
    දවසක් උදේ නැගිට්ට ගමන් නිදිමරගතේම
    සිරිපාල ඇහැ දාල තිබ්බ වතුර වීදුරුව බීල.
    ඉතින් වෙන්න ඕනේ විදියටම සිරිපාලට
    ඇහැ ගිලුනලු. ඒ අස්සේ සිරිපාලටඅර්ෂස්
    අමාරුව තිබිල ඒකත් වැඩිවෙලා. ඉතින්
    සිරිපාල ගියාලු ඩොකෙක් ලඟට.
    අර්ෂස් අමාරුව තියෙනවනම්
    දන්නවනේඩොකාලා ඒ ලෙඩේ පරික්ෂා කරන
    විදිය. අන්න ඒ විදියට
    සිරිපාලගේ අධෝ මාර්ගයට බටයක් දාපු
    ඩොකා ටෝර්ච් එකකුත් ගහගෙන බැලුවලු. ටික
    වෙලාවක් බලන් හිටපු ඩොකා කිව්වලු ''
    මං අවුරුදු විසි පහක් තිස්සේ පු*වල්
    දිහා බලල තියනවා. අද තමයි පු**
    මං දිහා බලාගෙන ඉන්නවා දැක්කේ" ක
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔන්න මචන්ලා රොනී අය්යා ෆුල් අප්සෙට් එකෙන් ඉන්නවලු.පොරගේ ඔලුවේ දාන" හෑට් "එක නෑතිවෙලා.පොරට ඒක අම්බානක වටිනවලු.මොකද මිනිහගේ කොන්ඩේ නෑ තට්ටෙ හින්දා..දෑන් පොර රට වටේ ඕක හෙව්වත් හෑට් එක නෙවෙයිලු පොර දාපු තෑනින් හමබ් උනේ..

    මෙහෙම ඉදලා පොර ගියාලු පන්සලකට බුවාගේ නෑති උනු හෑට් එක හොයලා දෙන්න කියලා දෙවියන්ට කියන්න..

    දෑන් පන්සලට ගිහින් දෙවියන් ඉස්සරහා පොර කන්නලව් කර කර ඉන්නකොට පොරට ඈහෙනවලු හාමුදුරුනමක් බණ කියනවා..

    මෙන්න බොලේ රොනියා එක පාරටම දෙවියන්ට කන්නලව් කරන එක පෑත්තක දාල දුවලා ගිහින් අර හමුදුරුවන්ට දන ගහලා වෑටිලා මෙහෙම කිව්වලු..

    රොනියා: අනේ හමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්..

    එකපාරටම ආපු රොනියා නිසා හාමුදුරුවොත් ටිකක් කලබල වෙලාලු හිටියේ..ඉතින් හාමුදුරුවොත් මෙහෙම ඈහුවලු..

    හාමුදුරුවෝ : ඒ මොකද උපාසක උන්නෑහේ මට පින් දෙන්නේ එක පාරටම

    රොනියා : අනේ හාමුදුරුවනේ මගෙ රටක් වටින හෑට් එක නෑති වෙලා මම පන දාගෙන හෙව්වා..ඉතින් හාමුදුරුවෝ නිසා තමයි මට මතක් උනේ මගේ හෑට් එක කොහෙද දෑම්මේ කියලා..

    හාමුදුරුවෝ : ඒ කොහොමද ඒ?

    රොනියා : හාමුදුරුවෝ කාමේසුමිච්චාරා කියලා ගතාව කියන කොට තමයි මට මතක් උනේ මම අන්න එතන තමයි මගේ හෑට් එක දාල ආවේ කියලා අනේ පින් ඔබ වහනසේට ගොඩක් පින්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නගරයේ කර්මාන්ත ශාලාවක වැඩ කරන දියණිය බැලීමට ඇය සේවය කරන සේවා ස්ථානය වෙත ගිය තාත්තාට ආයතනයෙන් පැවසුවේ අසනීප නිසා ඇය අද දින සේවයට නොපැමිණි බවයි.ඉන්පසු ඔහු කෙලින්ම ගියේ ඇය නැවති සිටින බෝඩිම වෙතයි.ඔහු බෝඩිමට ඇතුලුවන විටම කඩවසම් තරුණයෙක් බෝඩිම තුල සිට පිටව ගියේය.නොසිතු ලෙස තම පියා දැකීමෙන් දියණිය කලබලයට පත් විය.තාත්තේ මට හොඳටම උණ මේ දැන් තමයි බැහැල ගියේ .ඔව් ඔව් මට දොර ලගදී හම්බුනා.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ---------අද උදේ නම් තිබුනේ නෑ --------

    ඔන්න දවසක් ඇමෙරිකන් සංචාරකයෙක් GUIDE එක්ක අනුරාධපුරේ පැරණි නටබුන් බලන්න ගියාලු . එහෙම ගියාම අපේ පැරණි විශාල වෙහෙරක් දැකල පුදුමයට පත් වෙලා Guide ගෙන් මෙහෙම ඇහුවලු.
    “මේක හදන්න කොච්චර කාලයක් යන්න ඇතිද??” කියලා
    “අවරුදු දහයක්” guide උත්තර දුන්නලු . එක අහපු සුද්ද ආඩම්බරෙන් මෙහෙම කිව්වලු.
    “අපෝ මෙහෙ මිනිස්සු හරි කම්මැලි නේ..ඇමරිකාවේ නම් මේ වගේ එකක් හදන්න යන්නේ අවරුදු 5 යි” කියලා .
    ඔන්න ඒ පාර මුන් දෙන්න ගියේ සීගිරිය බලන්න ලු. සුද්ද එක දැකලත් guide ගෙන් අර පර්ශ්නෙම ඇහුවලු.“අවරුදු හතරක් විතර” ගිය පාර චාටර් වුනු නිසා කාලේ ටිකක් අඩු කරලා guide උත්තර දුන්නලු..
    “ අපෝ මෙහෙ මිනිස්සු හරි කම්මැලි නේ..ඇමරිකාවේ නම් මේ වගේ එකක් හදන්න යන්නේ අවරුදු 2 යි” සුද්ද අයෙත් පොර ටෝකක් දැම්මලු..
    ඒ පාර මුන් දෙන්න ගියේ මහනුවර දළදා මාලිගාව බලන්නලු..එතනදි සුද්ද ඇහුවලු අර මොකද්ද කියල..එක පාරටම guide මෙහෙම කිව්වලු.
    “පොඩ්ඩක් ඔහොම ඉන්න සර්, අද උදේ නම් ඔහොම එකක් තිබුනේ නෑ , මං අහල ඇවිත් කියන්නම් කියල.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    චූටි හුරතලී : අනේ ඩොක්ට බලන්නකෝ මට රෑට පොඩ්ඩක්වත් නින්ද යන්නේ නෑ නේ මේ අල්ලපු ගෙදර බල්ලෝ කෑ ගහන නිසා.උදේ වෑඩට යන්නත් පරක්කු වෙනවා මේ හින්දා.ප්ලීස් අනේ මට විසදුමක් දෙන්නකෝ.

    ඩොකා : හ හා කලබල වෙන්න එපා මෙන්න තියනවා නිදි පෙති 4 ක් ඔයාට මේකෙන් කිසි කරදරයක් නෑතුව නිදා ගන්න හම්බ වෙයි..

    සති තුනකට පස්සේ චූටි ආවලු ආපහු ඩොකා ගාවට..

    ඩොකා : ම්ම්ම් මොකද දෙන් තත්ත්වේ වෑඩේ හරි ගියානේ..

    චූටි : අනේ නෑ ඩොක්ට ඒක හරි ගියේ නෑ නේ..

    ඩොකා : ඒක වෙන්න බෑ අනිවාර්යෙන් ඕකට හරියන්න ඕනේ..

    චූටි : වෙන්න ඈති ඩොක්ට ඒ උනාට ඩොක්ට දීපු පෙති 4න් මට එක පෙත්තයි අමාරුවෙන් එක බල්ලෙකුට දීගන්න හම්බ උනේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේක ඇම්ඩ ලොකු වුන කාලේ කතාවක්, පොඩි කාලේ ඉදලා වල්
    වැඩ කරලා කරලා වැඩිහිටියෙක් උනත් උට ජන්මාන්තර ගති අත
    ඇර ගන්න බැ, මේ වෙනකොට ඇම්ඩ කාසදයක් එහෙම කරගෙන
    දරු මල්ලෝ දෙන්නෙක් හදාගෙන සතුටින් ජිවත් උනා,
    ඇම්ඩගේ මේ පුංච් පවුල ජීවත් උනේ පිටිසර ගමක, දොළ පාරක්
    මැදින් ගලන සාරවත් කුඹුරක් ඇම්ඩට තිබුනා. කොටින්ම කියනවනම්
    ඇම්ඩ ගොවියෙක්.,
    ඉතින් ගම්බද පළාත් වල ගෙවල් ඇතින් ඇතින් තිබුන නිසා හරිම
    නිදහසේ මිනිස්සු ජිවත් උනා,..,
    ඇම්ඩගේ පවුලත් අහිංසකව මේ ගමේ ජිවත් උනා..,
    ඇම්ඩ උදේ පාන්දර උදැල්ලත් අරන් කුඹුරට යනවා, හවසට
    එනවා, මෙහෙම යන්නේ දොළ පාර දිගේ, ඉතින් ඔය දොළ පාර
    අයිනේ තිබුනා පොඩි ගේ කැල්ලක්, ඒ ගෙදර ජිවත් උනේ ඇහැට
    කනට පෙන වැන්දබුව්ක්, වැඩි සෝබන නැ, හරිම අහිංසක විදිහට
    රෙද්ද යි හැට්ටෙයි ඇදල චාම් ජීවිතයක් ගත කළා ලු . කිසිම
    කම්මැලි කමක් නැති මේ කත උදේ පාන්දරම වැඩ පටන්
    ගන්නවා, මිදුල අතු ගානවා, වලන් පිගන් හෝදනවා,
    ඇලේ බැහැල නාල තාම මේ වැඩ අහවර කරන්නේ. ඔතනින් යන
    ඇම්ඩ හැමදාම ඔය වැඩ කැල්ලක් දකිනවා.,,,
    උදේ චිත්තේ ඇද ලා අතු ගනවලු., දැක්කහම පිස්සු හැදෙනවලු,
    නාරි ලීලාව පුළුල් උකුල, තාලෙට දෙපැත්තට වැනෙනකොට
    කාටද අසා හිතෙන්නේ නැත්තේ, ඇලේ බැහැල රෙදි
    අපුල්ලනවලු කුක්කු කලගෙඩි තාලෙට පැද්දෙනවලු..,
    ඇලේ බැහැල නාන දවසට ඇගට චිත්ත රෙද්ද ඇලිලා ඉටි
    රුපයක් වගේලු.. ඉතින් ඕවා දැක්කහම මොන මිනිහටද මෝල්
    වෙන්නේ නැත්තේ,, ඕවා බල බල උදේ පාන්දර ඇම්ඩ
    අතේ වියදමත් හොයගේනමලු යන්නේ..,
    දවසක් ඇම්ඩ යනකොට ඔය කියන ඇත්ති නාල සබන් ගානවලු ,
    ඇම්ඩට ඉතින් අසු හාරදාහට මෙවුව්ව උනාලු, මුට ඉන්න බැරිම
    තැන මෙහෙම කිවලු.,,,
    අකලට පුරන් වූ කුඹුරක් දකිනකොට...
    හද කිති කැවෙන ගතියක් ඇත ගොවියෙකුට..,
    ආවෙමි කුඹුර අස් වද්දනු සිහිය පිට..,
    සින්නක්කර කුඹුරු නැතුවා නොවෙයි මට..,
    මේක අහපු ගැනිට යස්සයා ආරුඩ උනාලු, ඒ මදිවට දුකත්
    හිතුනලු.., තරහින් පුපුරා පුපුරා මෙහෙම කිවලු.,
    අකලට පුරන් වුවත් සොබාදම් නියම උඩ.,
    අද ගොවියෙකුට මගේ කුඹුරේ ඉඩක් නැත..,
    ට්රැක්ටරයකින් යල මහ දෙක කරපු වැඩ...,
    ඔය නගුලකින් නම් මොනවා කරන්නද..,
    කියලා ඇම්ඩගේ අමුඩේ දිහා බැලුවාලු..., ඕක අහපු ඇම්ඩ විදුලි
    වේගෙන් මාරු උනාල