කෝ IT වැඩ කාරයෝ?? උදව් කරපල්ලා..
මචන් මම ඊයෙ LED මොනිටර් එකක් ගත්ත..සැම්සුන් අගල් 18.5 LED එකක්.
ගෙනල්ලා ගහල බැලුවම මෙන්න මේ විදිහට ඩිස්ප්රේ එන්නෙ..
එක පැත්තකට වැඩිපුර ගිහින්..මොනිටර් එකේ බටන්ස් මුකුත් නැහැ හදන්න..කොම්පියුටර් එකේ සෙටින් මුකුත් එන්නෙත් නැහැ..මට ඩ්රයිවර් සීඩී එකක් ලැබුනෙත් නැහැ..රිසොයූෂන් හදන්නත් බැහැ.. ඇයි ඒ?? උදව් කරපල්ලා..
මෙන්න මොනිටර් එකේ වර්ගය
samsung syncmaster ca100