කෞතුකාගාරයට ගේම දීලලු

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ඇතුලෙම හිටපු එකෙක්ගේ වැඩක් වගේ බන්.:yes:
නැත්තම් ඔහොම ලේසියෙන් හොරු කඩන්න පුළුවන් තැනක්
නෙවයිනේ:frown:
:yes::yes:

:angry: කියලා වැඩක් නෑ.....

ශික් කවුද කොහෙද කියලා තියෙන්නෙ??,ඇයි ඇස් පොට්ටද ඔකේ ‍රැට මුර කරන,අපේ අයට අපේ කෞතුක දැ ගැන හඟිම හරිම අඩුයි එ ඔනවාටත් වඩා මෙහේ කෞතුක වටිනාකම් තියන දැ තිබෙන නිසා,ඇමරිකාවට වාගේ ඔහොම තිබුනා නම් බලන්න තිබ්බා.....
කියලා වැඩක් නෑබන් මීට වඩා වටින දෙවල් ගෙනිච්චත් මේච්චර තමයි .මොකද ඔව නැති වුනාට පස්සේ හදලා දාන්නද
dhoom2-17-1.jpg

menna muu ookata waga kiyanna oone....hikz
:P

AAiooooo salli.....................

ආසියාවේ ආශ්චර්ය :lol:

මේව පාලකයන්ගේ නොසැලකිල්ල මුන් පාරක යන කොට උන්ට දීල තියෙන ආරක්ෂාව තරම් වත් කෞතුකාගාරයට දීලා නෑ අනික උන්ට ආරක්ෂාව දෙන්න ඇට කුට්ටම කඩන් යනවටද මේ වගේ ඡාතික වස්තුන් ආරක්ෂා කරන්නේ නෑතිව
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගමයා;12321067 said:
    කියලා වැඩක් නෑබන් මීට වඩා වටින දෙවල් ගෙනිච්චත් මේච්චර තමයි .මොකද ඔව නැති වුනාට පස්සේ හදලා දාන්නද

    දැන් ශ්‍රි වික්‍රම රාජ්සිංහ ගේ තිබිච්චි ඔ‍ටුන්නත් නැ නේ එකත් ටික කාලයකට ඉස්සර අතුරුදහන් වුනා නේ,දැන් තියලා තියෙන්නෙ බොරු එකක්
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කීයකට හරි විකුණයි ඉතින් ඕව! වටිනාකමක් තේරෙන එවුන් යැ මේවා වල?? මෝඩ මී හරක්!!! :angry: :angry:

    ඔව් බන් දැන් මේවා ලංකාවෙත් නැතිව ඇති

    දැන් ශ්‍රි වික්‍රම රාජ්සිංහ ගේ තිබිච්චි ඔ‍ටුන්නත් නැ නේ එකත් ටික කාලයකට ඉස්සර අතුරුදහන් වුනා නේ,දැන් තියලා තියෙන්නෙ බොරු එකක්

    ඇත්තද බන් මම හිතුවේ සුද්දා යන කොට ගෙනිහිල්ල කියලයි
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    දේශීය දේ අගයන සෙට් එකකගේ වැඩක්..... ගන්න අපේ දේ.... කිය කිය බොඩ් ගහපු උන්ට හොඳ වැඩේ. ;)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    දැන් ශ්‍රි වික්‍රම රාජ්සිංහ ගේ තිබිච්චි ඔ‍ටුන්නත් නැ නේ එකත් ටික කාලයකට ඉස්සර අතුරුදහන් වුනා නේ,දැන් තියලා තියෙන්නෙ බොරු එකක්

    ado ehemath siddiyak thiyanawada?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉවරය......
    තමන් ගේ අනන්‍යතාවය රැකගනු බැරි කිසිදු ජාතියක් මිහිමත පැවතුනේ නැත......
    එය ආරක්සා කරගත නොහැකි ජාතියක් පැවතිය යුතුද නැත............
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වහාම බේකර් වීදියෙ හෝම්ස් මහත්මයාට එන්න කියන්න වෙයි. ;)
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඉවරය......
    තමන් ගේ අනන්‍යතාවය රැකගනු බැරි කිසිදු ජාතියක් මිහිමත පැවතුනේ නැත......
    එය ආරක්සා කරගත නොහැකි ජාතියක් පැවතිය යුතුද නැත............

    එක ඇත්ත බන් කෞතුකාගාරයේ ආරක්ෂාවට බල්ලෙක් වත් ඉදියා නම් මීට වඩා හොදට ආරක්ෂා කරයි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගමයා;12321153 said:
    ඔව් බන් දැන් මේවා ලංකාවෙත් නැතිව ඇති

    ඇත්තද බන් මම හිතුවේ සුද්දා යන කොට ගෙනිහිල්ල කියලයි

    fea5-1.jpg

    ඔව් ගෙනිච්චා,ගෙනිච්චෙ බ්‍රවුන්රිජ් ආණ්ඩුකාරයා එයාගේ කාලය ඉවර වෙලා යනකොට,හැබැයි නැවත ලංකාවේ ඉල්ලිම පරිදි සිංහාසනයයි,ඔ‍ටුන්නයි නැවත ගෙනාව,ගෙනාවට පස්සෙ වෙච්චි දේ තමා ඔය
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ගමයා;12320801 said:
    කියලා වැඩක් නෑ බන් දැන් බඩු උස්සගෙන ගියාට පස්සේ හොයනවා පු^ ඉරා ගෙන:angry::angry:

    සිරාවට....
    අශ්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලෙ වහල පලක් නෑ....
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    fea5-1.jpg

    ඔව් ගෙනිච්චා,ගෙනිච්චෙ බ්‍රවුන්රිජ් ආණ්ඩුකාරයා එයාගේ කාලය ඉවර වෙලා යනකොට,හැබැයි නැවත ලංකාවේ ඉල්ලිම පරිදි සිංහාසනයයි,ඔ‍ටුන්නයි නැවත ගෙනාව,ගෙනාවට පස්සෙ වෙච්චි දේ තමා ඔය
    koi kaleda oka nathi une? :(