කෞෂාල්_සිල්වා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,074
    46,608
    113
    පුහුණුවීම් අතරතුර පන්දුවක් හිසේ වැදී කෞෂාල් සිල්වා රෝහල් ගතකෙරේ


    9392-kaushal-silva-at-hospital951770402.png
     
    • Like
    Reactions: neyohk

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පුදුම අපල කාලයක් ලංකාවේ ටීම් එකට.. අමාරුද දන්නේ නෑ මුට පව් වැඩේ.. ඉක්මන් සුවය ලැබේවා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,074
    46,608
    113
    පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති පුහුණු තරගයක් අතර තුර පන්දුවක් හිසේ වැදීමෙන් තුවාල ලැබූ කෞෂාල් සිල්වා ගුවන් මගින් කොළඹට රැගෙන විත් තිබෙනවා.

    ඒ වැඩිදුර ප්‍රතිකාර සඳහායි.

    දිනේෂ් චන්දිමාල් විසින් එල්ල කළ පහරක් හිසේ වැදීම නිසා මෙම අනතුර සිදුව ඇතැයි වාර්තාවන්නේ.

    - See more at: http://nethfm.com/article/104349#sthash.0RqAzSht.dpuf
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පුදුම අපල කාලයක් ලංකාවේ ටීම් එකට.. අමාරුද දන්නේ නෑ මුට පව් වැඩේ.. ඉක්මන් සුවය ලැබේවා

    අපලේ ටීම් එකට විතරක් නෙමේ බන් මුළු ලංකාවටම .විශේෂයෙන් සිංහලුන්ට :dull: