පුහුණුවීම් අතරතුර පන්දුවක් හිසේ වැදී කෞෂාල් සිල්වා රෝහල් ගතකෙරේ
B Bitter Truth Well-known member Dec 19, 2015 24,074 46,615 113 Apr 24, 2016 #1 පුහුණුවීම් අතරතුර පන්දුවක් හිසේ වැදී කෞෂාල් සිල්වා රෝහල් ගතකෙරේ Reactions: neyohk
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Apr 24, 2016 #2 පුදුම අපල කාලයක් ලංකාවේ ටීම් එකට.. අමාරුද දන්නේ නෑ මුට පව් වැඩේ.. ඉක්මන් සුවය ලැබේවා
Optimus_Prime_42 Well-known member Mar 4, 2016 806 331 63 Cybertron Apr 24, 2016 #3 සොයුර ඔබට ඉක්මන් සුවය ලැබේවා!!
B Bitter Truth Well-known member Dec 19, 2015 24,074 46,615 113 Apr 24, 2016 #5 djnick said: aththatamada/? Click to expand... http://gossip.hirufm.lk/9392/2016/04/kaushal-silva-at-hospital.html
djnick said: aththatamada/? Click to expand... http://gossip.hirufm.lk/9392/2016/04/kaushal-silva-at-hospital.html
B Bitter Truth Well-known member Dec 19, 2015 24,074 46,615 113 Apr 24, 2016 #6 පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති පුහුණු තරගයක් අතර තුර පන්දුවක් හිසේ වැදීමෙන් තුවාල ලැබූ කෞෂාල් සිල්වා ගුවන් මගින් කොළඹට රැගෙන විත් තිබෙනවා. ඒ වැඩිදුර ප්‍රතිකාර සඳහායි. දිනේෂ් චන්දිමාල් විසින් එල්ල කළ පහරක් හිසේ වැදීම නිසා මෙම අනතුර සිදුව ඇතැයි වාර්තාවන්නේ. - See more at: http://nethfm.com/article/104349#sthash.0RqAzSht.dpuf
පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති පුහුණු තරගයක් අතර තුර පන්දුවක් හිසේ වැදීමෙන් තුවාල ලැබූ කෞෂාල් සිල්වා ගුවන් මගින් කොළඹට රැගෙන විත් තිබෙනවා. ඒ වැඩිදුර ප්‍රතිකාර සඳහායි. දිනේෂ් චන්දිමාල් විසින් එල්ල කළ පහරක් හිසේ වැදීම නිසා මෙම අනතුර සිදුව ඇතැයි වාර්තාවන්නේ. - See more at: http://nethfm.com/article/104349#sthash.0RqAzSht.dpuf
sudu23 Well-known member May 6, 2015 8,163 1,298 113 ගඟ ළඟ Apr 24, 2016 #7 හෙලිකොපරෙකින් කොලබ ගෙනාවයි කියලා තමයි ආරංචි
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Apr 24, 2016 #8 thathwaya barapathala nethi bawath heta gedara yanna puluwan bawath prawurthi waladi kiwwa Dr. Arjun
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Apr 24, 2016 #9 godak awul nehelu ban get well son bro
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Apr 24, 2016 #10 chandimal mokda oya meh karanne
ehseres Well-known member Aug 11, 2015 3,818 715 113 ප්ලැනට් අර්ර්ත් Apr 24, 2016 #11 Airlifted to colombo. But out of danger I think
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Apr 24, 2016 #12 Silly point said: පුදුම අපල කාලයක් ලංකාවේ ටීම් එකට.. අමාරුද දන්නේ නෑ මුට පව් වැඩේ.. ඉක්මන් සුවය ලැබේවා Click to expand... අපලේ ටීම් එකට විතරක් නෙමේ බන් මුළු ලංකාවටම .විශේෂයෙන් සිංහලුන්ට
Silly point said: පුදුම අපල කාලයක් ලංකාවේ ටීම් එකට.. අමාරුද දන්නේ නෑ මුට පව් වැඩේ.. ඉක්මන් සුවය ලැබේවා Click to expand... අපලේ ටීම් එකට විතරක් නෙමේ බන් මුළු ලංකාවටම .විශේෂයෙන් සිංහලුන්ට