ලංකා ඛනිජ තෙල් සංස්ථාව මාස 3 පාඩුව රු. බිලියන 45

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පහුගිය කාලෙ ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩියටම බැස්සට අපිට සෙතක් වෙලා නෑ බන්!

    ගිය අවුරුද්දෙ (2019) ඔක්කොම පාඩුව රු. බිලියන 10.9 වෙලා හෙම්බත් වෙලා හිටපු ඛනිජ තෙල් සංස්ථාවෙ පහුගිය මාස 3 විතරක් පාඩුව රු බිලියන 45යි.

    පාඩුවට සංස්ථාව දක්වන හේතු:
    කාලෙට ගැලපෙන තාක්ෂණය යොදා නොගැනීම.
    ලංකාවෙ අවශ්‍යතාවෙන් 30-35% පමණක් රට තුල පිරිපහදු කිරීම.
    ඩොලර් එකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම.
    කොරෝනා නිසා තෙල් වලට තිබුන ඉල්ලුම පහල වැටීම.

    මට පේන අනිත් හේතු:
    එක එක ආණ්ඩු වලින් මේවට තමන්ගෙ හෙන්චයියො පුරෝනවා.
    ඉහල පුටු වලට කිසිම දැක්මක් නැති දේශපාලන පත්වීම් දෙනවා.
    කාර්යක්ෂමතාවය වැඩි කරන්න කිසිම පියවරක් ගන්නෙ නෑ.
    ඉන්න හැටහුටහමාරක් සේවකයො නෝමල් වෙලාවෙ වැඩ කරන්නෙ නැතුව ඕවර් ටයිම් දාගෙන වැඩ කරනවා. ඒකට චැලේන්ජ් කරන්න පුළුවන් කොන්දක් තියන මැනේජ්මන්ට් එකක් නෑ.
    නිලධාරීන් අන්ත දූෂිත වීම.
    දුටු තැන ගසා කෑම සහ ගසා කෑම නුදුටුවා සේ ඉඳීම.

    මේ වගේ සම්පූර්ණ මොනොපොලි එකක් තියන ආයතනයකින් ලාභ පෙන්නන්න බැරි එවුන්ව එලවල දාන්න තියෙන්නෙ.

    මිනිස්සුන්ට තාම තේරෙන්නෙ නෑ. මේ පාඩු පියවන්නෙ රටේ මිනිස්සුන්ගෙ හාල් මැස්සන්ට, පරිප්පු වලට ගහන ටැක්ස් වලින් කියල. තාම හිතන් ඉන්නෙ ඒවා රජයෙ සල්ලි කියල.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    owaye union hadagena inne jvp un aluth technology genakotama strike karanwa ara pirimi nurse wage apayata gahapu calender type jeppo union hadan inne :D :yes::yes:;);):D:D Lapayai hamui ithuru tikath IOC ekata wikunanna haduwe hambantota Harbour eka wage. Lapayage commission eka gana discussion ekata malik sir awe habour eka wikunaddi sadda nathuwa hitiyata gewapu ganama mektath gewanna hithagena lapaya ita wada illala wade awul giye nathnam wikunala:D:yes::D
     
    • Like
    Reactions: Deleted

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක තෙල් සoස්ථාවෙ ඇත්තට වෙන්නෙ මොකක්ද කියන එක නොදන්න කෙනෙක් ලියපු එකක්.. ලියපු එකා දැකල තියෙන්නෙ බොහොම පටු ඉඩක් ඒක බොහෝ විට නොදන්නාකම නිසා උන දෙයක් වෙන්ඩ පුලුවන්.. ඒත් තෙල් සoස්ථාව සෑහෙන ලාභයක් උපයනව මේ ටිකේ ඒක තමයි ඇත්ත..
     
    • Haha
    Reactions: mmrizmy

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕක තෙල් සoස්ථාවෙ ඇත්තට වෙන්නෙ මොකක්ද කියන එක නොදන්න කෙනෙක් ලියපු එකක්.. ලියපු එකා දැකල තියෙන්නෙ බොහොම පටු ඉඩක් ඒක බොහෝ විට නොදන්නාකම නිසා උන දෙයක් වෙන්ඩ පුලුවන්.. ඒත් තෙල් සoස්ථාව සෑහෙන ලාභයක් උපයනව මේ ටිකේ ඒක තමයි ඇත්ත..

    උඹට ෂුවර්ද? එහෙම අවුලක් නැත්නම් ලොකු දෙයක් මචන්. මම මේකෙ දාලා තියනවා දැකලා ත්‍රෙඩ් එක දැම්මෙ.

    http://www.newswire.lk/2020/05/26/ceylon-petroleum-losses-45-billion-rupees-in-the-past-3-months/

    Ceylon Petroleum losses 45 billion Rupees in the past 3 months

    Due to the prevailing Corvid crisis, it was revealed that the CPC lost rupees 45 billion during the past three months, adding to the total losses of 10.9 billion rupees for 2019.

    The reason being the depreciation of the local rupee and the lack of demand for fuel during the lock down period. This was divulged during the discussion the minister in charge had with the trade union representatives.

    Minister Mahinda Amaraweera has been informed by the trade unions of that Ceylon Petroleum Corporation has incurred a loss of Rs. 45 billion, compared to the loss of Rs. 10 billion incurred in 2019.

    The minister has been informed so during a meeting held earlier today with Representatives of CPC and CPTSL Trade Unions, which was to obtain proposals and suggestions to develop CPC and Ceylon Petroleum Storage Terminal Limited (CPSTL).

    The Trade Union Representatives pointed out that the reasons for this loss is mainly due to the CPC not being modernized according to the current times, petroluem Refinery being able to produce only 30-35% of the nationwide need of fuel and also the depreciation of the rupee in comparison to the US Dollar.

    They also had noted that the loss has multiplied within the last 3 months due to Covid-19 as the rupee has depreciated and the demand for petroleum being reduced.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹට ෂුවර්ද? එහෙම අවුලක් නැත්නම් ලොකු දෙයක් මචන්. මම මේකෙ දාලා තියනවා දැකලා ත්‍රෙඩ් එක දැම්මෙ.
    කිසිම අවුලක් නැ මට 200%ක් සුවර් මේ ටිකේ සoස්තාවෙන් උපයන ලාබය බිලියන ගානක්
     
    • Haha
    Reactions: mmrizmy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒව අවශ්ය නැ, මමනෙ කියන්නෙ පිලි ගනින් ..මම කියන කිසිම දෙයක් බොරු නෙමේ, දැනගෙන කියන්නෙ.. කියන ඕනම දේක වගකීම මම ගන්නව..
     
    • Haha
    Reactions: mmrizmy

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    ඒව අවශ්ය නැ, මමනෙ කියන්නෙ පිලි ගනින් ..මම කියන කිසිම දෙයක් බොරු නෙමේ, දැනගෙන කියන්නෙ.. කියන ඕනම දේක වගකීම මම ගන්නව..
    :rofl:
     
    • Haha
    Reactions: Identity

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ඒව අවශ්ය නැ, මමනෙ කියන්නෙ පිලි ගනින් ..මම කියන කිසිම දෙයක් බොරු නෙමේ, දැනගෙන කියන්නෙ.. කියන ඕනම දේක වගකීම මම ගන්නව..

    Meka Ranila innakota wela thiyenna one, moo puka uda daagena ei
     
    • Haha
    Reactions: Identity

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Corona/ Curfew nisa thama. Oil stock maintain, staff salary, anith okkoma expenses ehemama thiyeddi, oil sell wenne nathnam adayamak enna bane.
    US walath oil price negative una corona nisa
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඒව අවශ්ය නැ, මමනෙ කියන්නෙ පිලි ගනින් ..මම කියන කිසිම දෙයක් බොරු නෙමේ, දැනගෙන කියන්නෙ.. කියන ඕනම දේක වගකීම මම ගන්නව..
    :lol::lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    ඒව අවශ්ය නැ, මමනෙ කියන්නෙ පිලි ගනින් ..මම කියන කිසිම දෙයක් බොරු නෙමේ, දැනගෙන කියන්නෙ.. කියන ඕනම දේක වගකීම මම ගන්නව..
    අපෝ තෝ කියපුව කියක් නම් අතේ පැල වෙන බොරුද
     
    • Haha
    Reactions: mmrizmy