ඛනිජ තෙල් සංස්ථාව කෑලි කැඩුවට වාසියක් වෙලා නෑ

topkollek

Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,508
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුරු හරි කිව්ව නේද මේ රාජ්‍ය ආයතන විකුණලා දැම්මම ඒවා ගන්න එවුන් කිසි ප්‍රශ්නයක් නැතිව වැඩේ කරගෙන යනවා එතකොට අපිට තියෙන්න ෂෙඩ් එකට ගිහින් ලෝක වෙළඳපොලේ මිලට තව පොඩි ගාණක් වැඩිපුර සල්ලි දීල තෙල් ගහන එක විතරයි කියල

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල

    ජෙප්පෝ පෝලිමේ ගිහින් තෙල් ගහල ඉවර නැද්ද? :lol: :lol: ආ උන්ට රෙදි අපුල්ලන්න තියන නිසා පෙට්‍රල් ප්‍රශ්නයක් නෑ...​

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113

    No fuel shortage: Lanka IOC says stocks sufficient for weeks​

    Lanka IOC PLC has assured the public that it maintains adequate and sufficient stocks of Petrol and Diesel across all its supply locations islandwide, dismissing concerns of any potential shortage.
    In a statement issued on March 1, the company revealed that current petrol stocks are sufficient for 34 days, while diesel stocks will last for 26 days based on prevailing supply levels.
    Highlighting that there is no fuel shortage, the company urged customers to avoid panic buying or unnecessary stockpiling.
    Lanka IOC further said that its supply locations will remain operational during the public holidays to ensure uninterrupted fuel distribution to retail outlets and to prevent any inconvenience to the public.

    - https://www.dailymirror.lk/breaking...C-says-stocks-sufficient-for-weeks/108-334234
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Naki jeppa kiyanne mokakda Dan ?
    Kanchana did de right thing by liberalizing de energy sector, whts ur point?
     
    • Like
    Reactions: Hapuwa

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,508
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    No fuel shortage: Lanka IOC says stocks sufficient for weeks​

    Lanka IOC PLC has assured the public that it maintains adequate and sufficient stocks of Petrol and Diesel across all its supply locations islandwide, dismissing concerns of any potential shortage.
    In a statement issued on March 1, the company revealed that current petrol stocks are sufficient for 34 days, while diesel stocks will last for 26 days based on prevailing supply levels.
    Highlighting that there is no fuel shortage, the company urged customers to avoid panic buying or unnecessary stockpiling.
    Lanka IOC further said that its supply locations will remain operational during the public holidays to ensure uninterrupted fuel distribution to retail outlets and to prevent any inconvenience to the public.

    - https://www.dailymirror.lk/breaking...C-says-stocks-sufficient-for-weeks/108-334234

    දයාසිරි බොරු කියනවද මන්ද!

    Confused Bugs Bunny GIF by Looney Tunes
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    තරඟකාරී මිලට තෙල් ගන්න රනිල් හාමු හදපු ක්‍රමේ වරදින්න විදිහක් නම් නෑ හැබැයි 🤣🤣🤣🤣 @tharakaf පොඩ්ඩක් මේක බලපංකො මුං මෙන්න හාමුගෙ ප්‍රොජෙක්ට් ෆේල් කියනව 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    තරඟකාරී මිලට තෙල් ගන්න රනිල් හාමු හදපු ක්‍රමේ වරදින්න විදිහක් නම් නෑ හැබැයි 🤣🤣🤣🤣 @tharakaf පොඩ්ඩක් මේක බලපංකො මුං මෙන්න හාමුගෙ ප්‍රොජෙක්ට් ෆේල් කියනව 😂
    ඌ අතින් ලියපුවා අපි ගනන් ගන්නෙ නෑ. chatgpt එකෙන් අහල table ගහලා explain කලොත් සලකා බලන්නම් 🤭 🤭
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    ඌ අතින් ලියපුවා අපි ගනන් ගන්නෙ නෑ. chatgpt එකෙන් අහල table ගහලා explain කලොත් සලකා බලන්නම් 🤭 🤭
    ඒක ඇත්ත ලංකාවටම තෙල් නැති උනත් රනිල් හාමු හදපු තරඟකාරී මිල ෂෙඩ් වල තෙල් නැති වෙන්න විදිහක් නෑ. 👌👌. ඒක නිසා @topkollek ඕව පිලිගන්න හිතන්නවත් එපා
     
    • Haha
    Reactions: topkollek