මේක ගත්තෙ වයසක ට්‍රැවලර්ස්ලා ඉන්න ගෘප් එකකින්. ඒකෙ ඉන්නවා ඉස්සර හිපි ට්‍රේල් එක ඔස්සෙ කැරවෑන් වලින් බස් වලින් ඇමරිකාවෙ සහ යුරෝපෙ ඉඳලා ඉන්දියාවට,ලංකාවට එහෙම ආපු වයසක සුද්දො
මට වැලිඩිටි එක ෂුවර් නෑ.. රීකන්ස්ට්‍රක්ට් කරපු ඉමෙජරි එකක්ද කියලත් සැකයි
Update:
මේක බොහොම ලස්සනට ගහපු එඩිටක්. ඔරිජිනල් ෆොටෝ එක හම්බඋනා
Last edited: