ඛේදවාචකය ක් වූ ජීවිතය

ඛේදවාචකය ක් වූ ජීවිතය

මට වයස අවුරුදු 26,:( O/L කලේ 2006 වසරේ .ගණිතය ඉන්ග්‍රිසි ඇතුලු විශයන් 5 කට A සාමාර්ථ ලබාගෙන ඇත:) .A/L භෞතික විද්‍යා අන්ශයෙන් උසස් පෙල හැදෑරීම ට බලාපොරොත්තු වුනෙමි . :frown:නමුත් විවිධ කරදර පමාවීම් හේතුවෙන් A/L විභාග යට මුහුණ දීමට අවස්තාව ගිලිහුනි.:sorry:
දැන් මා හට රැකියා වක් සොයාගැනිම ට මන් පෙත් ඇහිරී ඇත :dull:.මා කුමක් කල යුතු දැයි නොසිතේ.මේ පිලිබඳ සලකාබලා සුදු සු උපකාර යක් කල හැකි වේ යැයි සිතමි.:no:
ස්තූතියි
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
සියළු වත්කම් එකතු කරාම කීයක් වගේ හදාගන්න පුළුවන්ද?
 

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
පුළුවන් නම් ප්‍රයිවට් දාලා A/L කරපන්. නැත්තන් මොකක් හරි වුර්තීය පාථමාලාවක් කරපන්.
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    කාර්මික විද්‍යාල හරි NVQ හරි කෝස් එකක් කරන්ඩ බලපං මචන්.
    ඒ අතරේම AL කරන්ඩත් ට්‍රයි එකක් දිපන්. උබට බැරි වෙන එකක් නෑ දෙකම මැනෙජ් කරගන්ඩ.

    ඉගෙන ගන්ඩ වයසක් කියල එකක් නෑ බන්.
    අනිත් උන් කරන දේවල් ගැන හිතන්ඩ එපා.
    උබ ගොඩ යන්ඩ ඕනේ කොහොමද කියල හිතපන්.
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඉගෙන ගන්න වයස ගියා බම්.:baffled:අපේ වයසෙ අනික් වුන් ගොඩක් අය බැද ල.:sorry:මන් තව ජීවිතේ පටන් ගන්න ව.අනික එහෙම වියදම් කරන්න සල්ලිත් නෑ.:oo: :eek:

    ethakota A/L iwara unata passe mechchara kal monawada kare?....job kare nadda?..​
     
    පුළුවන් නම් ප්‍රයිවට් දාලා A/L කරපන්. නැත්තන් මොකක් හරි වුර්තීය පාථමාලාවක් කරපන්.

    මන් සිලබස් එක සම්පූර්ණ යෙන් ඉගෙන ගෙන නෑ.ඒක හින්ද revision ගිහින් ගොඩ යන්න අමාරුයි .ආයේ අවුරුදු දෙකක් පන්ති යන්න වෙනව:lol:
     

    කාර්මික විද්‍යාල හරි NVQ හරි කෝස් එකක් කරන්ඩ බලපං මචන්.
    ඒ අතරේම AL කරන්ඩත් ට්‍රයි එකක් දිපන්. උබට බැරි වෙන එකක් නෑ දෙකම මැනෙජ් කරගන්ඩ.

    ඉගෙන ගන්ඩ වයසක් කියල එකක් නෑ බන්.
    අනිත් උන් කරන දේවල් ගැන හිතන්ඩ එපා.
    උබ ගොඩ යන්ඩ ඕනේ කොහොමද කියල හිතපන්.

    තෑන්ක්ස් බන් .:(
     
    රට රස්සාවක් බලන්න. කොරියන් විභාගෙට ලියල බලන්නකෝ.

    ඔව් බන් කොරියන් යන්න ත් අදහසක් තියෙනවා .මගෙ යාලුවො ත් ඉන්න ව ගියපු.ඒත් ගෙදරින් කැමති නෑ:baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    පුලුවන්නම් ඔය AC හදන ෆ්‍රිජ් හදන කෝස් තියනවා මචන්.
    උබට ඉගෙන ගන්න ගමන් ගෙවල් වලට ගිහින් හදල කියක් හරි හොයාගන්ඩත් පුළුවන්.
    ඒ වගේ එකකට ට්‍රයි කරපන්.