ඛේදවාචකය ක් වූ ජීවිතය

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,695
    4,571
    113
    Seamen kenek weyan hoda salary ekak ganna puluwan
    ..at least U$350 ro start with within 5 years you could earn at least U$ 2000 a month
     

    Fox92

    Active member
  • Sep 16, 2015
    136
    33
    28
    matara
    try this : http://www.elakiri.com/forum/showthread.php?t=1786829
    IT/SE/CS ඩිග්‍රි එකක් කරන්න බලාපොරොත්තු වෙන අය ඇප්ලයි කරන්න මේක පට්ට චාන්ස් එකක්..

    ඩිග්‍රි එකට 100% ෆුල් ස්කොල් එකක් හම්බෙනවා..ඩිග්‍රි එක පාට් ටයිම් කරන ගමන් කම්පැනි එකක work කරන එක තමයි සිස්ටම් එක..වෙනම සැලරි එකකුත් හම්බෙනවා..(actually allowance එකක්)

    කලින් අවුරුද්දෙ මාත් ලියල පාස් උනා..
    මට මොරටුව යුනියට යන්න පුලුවන් උන නිසා මම ගියෙ නෑ

    ගිය පාර එක්සෑම් එක 1000+ ලිව්වා...

    50යි සිලෙක්ට් කරේ..

    ඒkසෑම් එක නම් ලේසියි..කඩ්ඩ පේපර් එකක් තිබ්බ පට්ටම ලේසියි..

    iq tikak,English grammar tikak,O/L maths බලාගෙන යන්න..ගිය පාර නම් ටයිම් මැනේජ්මන්ට් ගැන වොරි වෙන්නෙ දෙයක් තිබ්බෙ නෑ..ඇති වෙන්න ටයිම් තිබ්බ..

    ජයවේවා!
    orginal post by onda_AX1
     
    Last edited:
    • Like
    Reactions: EK-EKEK
    try this : http://www.elakiri.com/forum/showthread.php?t=1786829
    IT/SE/CS ඩිග්‍රි එකක් කරන්න බලාපොරොත්තු වෙන අය ඇප්ලයි කරන්න මේක පට්ට චාන්ස් එකක්..

    ඩිග්‍රි එකට 100% ෆුල් ස්කොල් එකක් හම්බෙනවා..ඩිග්‍රි එක පාට් ටයිම් කරන ගමන් කම්පැනි එකක work කරන එක තමයි සිස්ටම් එක..වෙනම සැලරි එකකුත් හම්බෙනවා..(actually allowance එකක්)

    කලින් අවුරුද්දෙ මාත් ලියල පාස් උනා..
    මට මොරටුව යුනියට යන්න පුලුවන් උන නිසා මම ගියෙ නෑ

    ගිය පාර එක්සෑම් එක 1000+ ලිව්වා...

    50යි සිලෙක්ට් කරේ..

    ඒkසෑම් එක නම් ලේසියි..කඩ්ඩ පේපර් එකක් තිබ්බ පට්ටම ලේසියි..

    iq tikak,English grammar tikak,O/L maths බලාගෙන යන්න..ගිය පාර නම් ටයිම් මැනේජ්මන්ට් ගැන වොරි වෙන්නෙ දෙයක් තිබ්බෙ නෑ..ඇති වෙන්න ටයිම් තිබ්බ..

    ජයවේවා!
    orginal post by onda_AX1
    මේක නම් නියම chance එකක් .ඒත් a/l ඕන නෙ.shit:angry:
    Rep2+
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    I’m a kangaroo and I can jump so high, I touch the sky,
    and all day long I skip along and sing my little song:
    “Hoppity, hoppity, skippity, skippity,
    jumpity jump, to the kangaroo song.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මල්ලි මුලින්ම වෘතීය සුදුසුකම් හදාගන්න. ලංකාව පුරා ටෙක් තියනවා. තරුණසේවා සභාව තියනවා. ඕවගේ තියනවා බොහෝම වටින පාඨමාලා. ගිහින් ඉගෙන ගනිං නිකං හිටියා කියල නම් කවදාවත් ගොඩයෑමක් නෑ. තමන් කැමති අංශයක් ඇතිනේ උදාහරණ විදිහට මෝට මැකෑනික්, ඒසී, ඔන්න ඔය වගේ අංශෙකින් ඉස්සරහට යන්න. වාහන පේන්ටිං ඉගෙන ගත්තත් සල්ලි හෙව්වකැ මරුවට. වාහන වල cabulator, efi ගැන ඉගෙන ගත්තත් දවසට තුන්හාරදාහක් හොයන්න පුලුවන්. කරන්නද දේවල්ද නැත්තේ. තමන් ආස දේ අදුර ගන්න. ඒ දෙයින් ඉස්සරහට යන්න.

    අඩු වයසින් බැදගත්තට අව්ලක් නෑ හොදට සල්ලි තියනව නම්. නැත්තං 28-30 ත් අතර කාලෙදි බැන්දම මදෑ. ඊට පස්සේ මුළු ජීවිතේම කරත්තේ අදින්න එපැයි.
     
    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Me inna ekalata ona de nemei. Munge adahas ahala umbata hodai kiyala hithena, ubata kamathi de karapan.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    කාර්මික විද්‍යාල හරි NVQ හරි කෝස් එකක් කරන්ඩ බලපං මචන්.
    ඒ අතරේම AL කරන්ඩත් ට්‍රයි එකක් දිපන්. උබට බැරි වෙන එකක් නෑ දෙකම මැනෙජ් කරගන්ඩ.

    ඉගෙන ගන්ඩ වයසක් කියල එකක් නෑ බන්.
    අනිත් උන් කරන දේවල් ගැන හිතන්ඩ එපා.
    උබ ගොඩ යන්ඩ ඕනේ කොහොමද කියල හිතපන්.

    අන්න විසදුම
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    kolla a/l ona na, jobak set karala dennam ona nam maharagamin. sadahatama eka karanna epa, keeyak hari hoyagena ethanin ehata umba jeewithe godadaganin.
    eke inna godak un sathi anthe mona hari course karanawa mamath ehemai. ona nam pm ekak dahan
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    foundation course ekak karala eken Degree ekk karapan,,mahnsiwela first clx ekk dagannan..uparima 15 lak yai..salli tika loan ekk hari gahala hoyagganna rassawa labunama gewanna
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මම නම් කියන්නේ දැන් ආයෙ AL කරන්න යන්න එපා කියල
    අතේ සල්ලිත් නැති එකේ උබ Goverment NVQ path එකට බැහැපන්. පොඩි මොකක්හරි course එකක් කරලා ඉක්මනට job එකකට පැනගනින්. මටත් 26 යි
     

    Fox92

    Active member
  • Sep 16, 2015
    136
    33
    28
    matara
    Aha sry machan.
    Matath 24k wenawa mmadan thamai mage diploma aeka iwara kare nibm aeke.matath A/L na bn.anith ayath aekka sansandanaya karanna yanna aepa ban dan api aeliyata nirawaranaya wela iwarai.ara school kale wage hamoma aekama widiyata wenna ona kiyala frame aekak na.mma karanne computer science.kamathinam join weyan.ona nam study lone aekak aragena karanna puluwan.
    Naththam installment widiyata gewanna karanna luluwan. Uba asa nam me side aekata godayanna puluwan puthe.aeliye ona tharam parawal thiyanawa.hithin watenne nathuwa idapan aegaman hoyapan ube para
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Open university eke degree karanna puluwan ganath godak adui free wagema THAMAI eke foundation eka karanna 6 month wage full time wewi ita passe degree ekak part time karana gaman job ekak karanna mokak hari wadi wada nathi igena ganna wiyadama shape & time thina. thawa godak ewa thina hotel course ,NVQ owa godak gana adui thawa job market thinawa shape eke
     
    Last edited:

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    මටත් හොදට o/l කර a/l anagaththa thunweni para pass une mage welawata fail unanam sorry.com තම bio කරන්නම ඕනි නැ කලා විෂයන් හරි කරලා ගොඩ දාගනින් මච්චා එච්චර අමාරු නැ art !!! ජය වේවා !!!!