try this :
http://www.elakiri.com/forum/showthread.php?t=1786829
IT/SE/CS ඩිග්‍රි එකක් කරන්න බලාපොරොත්තු වෙන අය ඇප්ලයි කරන්න මේක පට්ට චාන්ස් එකක්..
ඩිග්‍රි එකට 100% ෆුල් ස්කොල් එකක් හම්බෙනවා..ඩිග්‍රි එක පාට් ටයිම් කරන ගමන් කම්පැනි එකක work කරන එක තමයි සිස්ටම් එක..වෙනම සැලරි එකකුත් හම්බෙනවා..(actually allowance එකක්)
කලින් අවුරුද්දෙ මාත් ලියල පාස් උනා..
මට මොරටුව යුනියට යන්න පුලුවන් උන නිසා මම ගියෙ නෑ
ගිය පාර එක්සෑම් එක 1000+ ලිව්වා...
50යි සිලෙක්ට් කරේ..
ඒkසෑම් එක නම් ලේසියි..කඩ්ඩ පේපර් එකක් තිබ්බ පට්ටම ලේසියි..
iq tikak,English grammar tikak,O/L maths බලාගෙන යන්න..ගිය පාර නම් ටයිම් මැනේජ්මන්ට් ගැන වොරි වෙන්නෙ දෙයක් තිබ්බෙ නෑ..ඇති වෙන්න ටයිම් තිබ්බ..
ජයවේවා!
orginal post by onda_AX1