ඛේමගේ අනාචාරය

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඕක හෙන අවුල් නේ බන්.

    දැන් පොර ප්‍රර්ථනා කරන්නේ " ඤාති සනුහරේ ගෑණු හැර අනෙක් සියලු ගෑණු මා දැක මට ඇලෙත්වා".... වෙන විදියකට කිව්වොත් ලෝකේ ඉන්න සියලු ගෑනු කාම මිත්‍යාචාරය කියන අකුසලය කරගෙන මට සෙට් වේවා...!!
    ඉතින් උගේ ප්‍රාර්ථනාව හරි ගිහින් ඒකෙ බලෙන් , ඊලග ආත්මේ දී ගෑනු ටික ඌට ඇලිලා අකුසල් වෙන්ව. 🥴

    ඒ කියන්නේ කාට හරි පුලුවන් බුදුන්ට දානයක් / පුජාවක් දීල ප්‍රාර්ථනාවක් කරන්න ලෝකේ ඉන්න අනික් සියලු දෙනාටම අකුසල් රැස් වෙන විදියට . :rofl: .. ඒවා හරි යනවත් එක්ක.

    කාම මිත්‍යාචාරයට ධාතු පුජාවෙන් උදව් ලැබුනා වගේ ප්‍රාණගාතයකට ප්‍රර්ථනා කරොත් ඒවත් කරල දෙනවද ?

    ග්‍රීන්තන්ඩර් දකින විදිහට ඔතන සිදුවෙලා තියෙන්නෙ ඛේමට බොහොම ලොකු ආකර්ෂණ සම්පත්තියක් ඇතිව උපතක් ලැබීම. රටේම සිටුවරයෙකුගෙ බෑණෙක්, සල්ලිකාරයෙක්, ලස්සන කොල්ලෙක්. රටේ රජතුමාත් දන්න හඳුනන පිලිගන්න කෙනෙක්. ඒවාත් සමග ඔහුට ස්ත්‍රී ලෝලීත්වයත් පුරුද්දක්, කැමැත්තක්, ආශාවක් විදිහට ඉදිරියට ඇවිත් තියනව. ඔහුගෙ සාංසාරීක ප්‍රාර්තනාවම එක.

    ඉහත පැහැදිලි කිරීම මතක තියාගෙන දෙවනි කාරණය ආවම, ඔව් සමහර අයගේ කුසල විපාක නිසා තවත් අයට අකුසල කර්ම කරගන්න අවස්ථාව උදාවෙනවා. ඒවගේම සමහර කුසල කර්ම වල විපාකය ලබනකොට ඒවා නිසාම මහත්වූ අකුසල කර්ම රශියක් කරගන්නත් අවස්ථාව හිමිවෙනව. කාමයට දැඩි ලෙස කැමති අයට ඒක හොඳ ලෙහෙසි පහසු අවස්ථාවක් වෙන්න පුලුවන් අකුසල කර්ම කරන්න. ඒකම තමා මේ සංසාරයේ භයානකත්වය. සරණක් නැතිබව.

    අන්තිම ප්‍රශ්නය ඉහත ග්‍රීන්තන්ඩර්ගෙ පිලිතුරෙ පලවෙනි ඡේදෙ තියන පැහැදිලි කිරීමට අනුව හිතලා බලන්න. එතකොට පැහැදිලි වෙයි. එහෙම නැතිව ඛේමගෙ පින නිසා ඕනෙම කෙනෙකුට "මැජික්" එකකින් වගේ ඛේම එක්ක බුදියන්න හිතෙනවා කියලා ගැනීම යුක්තිසහගත නැහැ කියලයි හිතන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,087
    67,401

    Ara rahant wahanse kenek pattare aran yanakota kema hambenne nalu.anith ayata penawalu pattare full wela wage.tamange karmw gewenna anith ayatath ehema sakas wenawa neda.etakota magic ekakin wage newe kiyananth bane.depattema hitha sakas wenawane.
     
    • Like
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    ග්‍රීන්තන්ඩර් දකින විදිහට ඔතන සිදුවෙලා තියෙන්නෙ ඛේමට බොහොම ලොකු ආකර්ෂණ සම්පත්තියක් ඇතිව උපතක් ලැබීම. රටේම සිටුවරයෙකුගෙ බෑණෙක්, සල්ලිකාරයෙක්, ලස්සන කොල්ලෙක්. රටේ රජතුමාත් දන්න හඳුනන පිලිගන්න කෙනෙක්. ඒවාත් සමග ඔහුට ස්ත්‍රී ලෝලීත්වයත් පුරුද්දක්, කැමැත්තක්, ආශාවක් විදිහට ඉදිරියට ඇවිත් තියනව. ඔහුගෙ සාංසාරීක ප්‍රාර්තනාවම එක.

    ඉහත පැහැදිලි කිරීම මතක තියාගෙන දෙවනි කාරණය ආවම, ඔව් සමහර අයගේ කුසල විපාක නිසා තවත් අයට අකුසල කර්ම කරගන්න අවස්ථාව උදාවෙනවා. ඒවගේම සමහර කුසල කර්ම වල විපාකය ලබනකොට ඒවා නිසාම මහත්වූ අකුසල කර්ම රශියක් කරගන්නත් අවස්ථාව හිමිවෙනව. කාමයට දැඩි ලෙස කැමති අයට ඒක හොඳ ලෙහෙසි පහසු අවස්ථාවක් වෙන්න පුලුවන් අකුසල කර්ම කරන්න. ඒකම තමා මේ සංසාරයේ භයානකත්වය. සරණක් නැතිබව.

    අන්තිම ප්‍රශ්නය ඉහත ග්‍රීන්තන්ඩර්ගෙ පිලිතුරෙ පලවෙනි ඡේදෙ තියන පැහැදිලි කිරීමට අනුව හිතලා බලන්න. එතකොට පැහැදිලි වෙයි. එහෙම නැතිව ඛේමගෙ පින නිසා ඕනෙම කෙනෙකුට "මැජික්" එකකින් වගේ ඛේම එක්ක බුදියන්න හිතෙනවා කියලා ගැනීම යුක්තිසහගත නැහැ කියලයි හිතන්නෙ.
    දැන් ඛේම ප්‍රර්ථනා කරේ අනිත් අය තමන් කෙරෙහි අලෙත්වා කියලා නේ.

    දැන් ඛේම බණ අහල මහන වෙන්ව.සෝවාන් වෙන්ව..
    හැබැයි අර අනිත් අය තමන් කෙරෙහි ඇලෙන්න කරපු ප්‍රාර්ථනාව එහෙමම නේද ?
    එක විපාක දෙන එක නවතින්නේ නෑ නේ ?
    ඛේම ගොඩ ගියත් වටේ ඉන්න අය අකුසල් කරගන්නවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,087
    67,401
    113
    Mama lassanata ipadenawa.mata attarct wena eka ahambyaak kiyala ganna bane.lassana sapekashai.mage lassaanata attarct wenna anith ayage hitha sakas wenna one.mage karme gewenna arogolonge hithath auto sakas wenawane.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    ඕක හෙන අවුල් නේ බන්.

    දැන් පොර ප්‍රර්ථනා කරන්නේ " ඤාති සනුහරේ ගෑණු හැර අනෙක් සියලු ගෑණු මා දැක මට ඇලෙත්වා".... වෙන විදියකට කිව්වොත් ලෝකේ ඉන්න සියලු ගෑනු කාම මිත්‍යාචාරය කියන අකුසලය කරගෙන මට සෙට් වේවා...!!
    ඉතින් උගේ ප්‍රාර්ථනාව හරි ගිහින් ඒකෙ බලෙන් , ඊලග ආත්මේ දී ගෑනු ටික ඌට ඇලිලා අකුසල් වෙන්ව. 🥴

    ඒ කියන්නේ කාට හරි පුලුවන් බුදුන්ට දානයක් / පුජාවක් දීල ප්‍රාර්ථනාවක් කරන්න ලෝකේ ඉන්න අනික් සියලු දෙනාටම අකුසල් රැස් වෙන විදියට . :rofl: .. ඒවා හරි යනවත් එක්ක.

    කාම මිත්‍යාචාරයට ධාතු පුජාවෙන් උදව් ලැබුනා වගේ ප්‍රාණගාතයකට ප්‍රර්ථනා කරොත් ඒවත් කරල දෙනවද ?
    මට හිතෙනව එහෙමත් වෙනව ඇති කියල :sorry: හැබැයි ඊට පස්සෙ ඒ අකුසලේ ගෙවන්න වෙනව ආයෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    මට හිතෙනව එහෙමත් වෙනව ඇති කියල :sorry: හැබැයි ඊට පස්සෙ ඒ අකුසලේ ගෙවන්න වෙනව ආයෙ
    කවුරු හරි උබට ගෑනියෙක් සෙට් නොවේවා කියලා කලින් ආත්මේ පුජාවක් තියල ප්‍රාර්ථනාවක් කරා වෙන්න බැරිද ? :unsure:
    කැත වැඩේ එහෙම කරල නම්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    කවුරු හරි උබට ගෑනියෙක් සෙට් නොවේවා කියලා කලින් ආත්මේ පුජාවක් තියල ප්‍රාර්ථනාවක් කරා වෙන්න බැරිද ? :unsure:
    කැත වැඩේ එහෙම කරල නම්.
    අනිත් අයට පාර්ථනා කරන්න බැරුව ඇති බං
    තමන්ට දෙයක් වෙන්න ඇති පාර්ථනා කරන්න පුලුවන්
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දැන් ඛේම ප්‍රර්ථනා කරේ අනිත් අය තමන් කෙරෙහි අලෙත්වා කියලා නේ.

    දැන් ඛේම බණ අහල මහන වෙන්ව.සෝවාන් වෙන්ව..
    හැබැයි අර අනිත් අය තමන් කෙරෙහි ඇලෙන්න කරපු ප්‍රාර්ථනාව එහෙමම නේද ?
    එක විපාක දෙන එක නවතින්නේ නෑ නේ ?
    ඛේම ගොඩ ගියත් වටේ ඉන්න අය අකුසල් කරගන්නවා.

    අතීත ප්‍රවෘතිය ඔහුගෙ ශ්‍රමණත්වයක් ගැන විශේෂ සඳහනක් කරනවාද නැත්ද කියලා ග්‍රීන්තන්ඩර් දැනුවත් නැහැ. නමුත් ඛේම ඒ සාංසාරික ප්‍රාර්ථනය, කැමැත්ත, ආශාව අත්හැරියා කියලා දැනගන්න පුලුවන් "එදයින් පස්සෙ ඛේම නිසා නගරෙ මිනිස්සුන්ට තමුන්ගේ බිරින්දෑවරු ගැන බයක් ඇති වුනේ නැහැ." කියන එකෙන් නේ.

    මේ ඉන්ස්ටන්ස් එකේදි ඔහුගෙ ලස්සන, ඉහල හයරාකි වල ඉන්න බලවත් ධනවත් පුද්ගලයන්ට තියන සම්බන්ධකම නැතිවුනා කියලා නැහැනෙ. ඒ නිසා ඒ ඒ විපාක ඔහුට පවතිනවා කියලා හිතුවට කමක් නැහැ නේ?

    දිලාන් කියන "ඛේම ගොඩ ගියත් වටේ ඉන්න අය අකුසල් කරගන්නවා." වෙනුවට ඛේම ගොඩ ගියත් වටේ ඉන්න අයට තවමත් අකුසල් කරගන්න අවස්ථාව තියනවා කියලා ඒක වෙනස් කලොත් එකඟ වුනහැකි. මේකම තමා සාංසාරයේ තිබෙන සරණක් නැති භයංකාර ස්වාභාවය.
     
    Dan greenthunder dekak kiyanawane.kalin kivva magic ekak wage newe kiyala.dan kiyanawa vipaka denawa kiyala.vipaka denna anith minsuth auto sakasenawane?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    Dan greenthunder dekak kiyanawane.kalin kivva magic ekak wage newe kiyala.dan kiyanawa vipaka denawa kiyala.vipaka denna anith minsuth auto sakasenawane?
    විඤ්ඤානය රියැලිටි එකක් වෙනව
    මට තේරෙන්නෙ නෑ හරි වචනෙ විඤ්ඤානයද නැත්තං තමන්ගෙ අතිත හිතද මොකක්ද මංද

    අනිත් මිනිස්සු කියල එකක් නෑ - උඹ හැමතිස්සෙම කියන කතාව
    අනිත් මිනිස්සු කියන්නෙත් මගෙ හිතෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,087
    67,401
    113
    විඤ්ඤානය රියැලිටි එකක් වෙනව
    මට තේරෙන්නෙ නෑ හරි වචනෙ විඤ්ඤානයද නැත්තං තමන්ගෙ අතිත හිතද මොකක්ද මංද

    අනිත් මිනිස්සු කියල එකක් නෑ - උඹ හැමතිස්සෙම කියන කතාව
    අනිත් මිනිස්සු කියන්නෙත් මගෙ හිතෙ
    Man hodata study karala tiyenawa thought eka change karapu gaman genu ena yana eka adu wedi wenawa.physical apperance eke mukuth change ekak karanne netuwa.etakota bahira aya mata kemathi wena eka ahambayak kiyala mata ganna be.apevinchanaya sakas wenakota bahira auto wenas wenawa.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    Man hodata study karala tiyenawa thought eka change karapu gaman genu ena yana eka adu wedi wenawa.physical apperance eke mukuth change ekak karanne netuwa.etakota bahira aya mata kemathi wena eka ahambayak kiyala mata ganna be.apevinchanaya sakas wenakota bahira auto wenas wenawa.
    අනේ මංද ඉතිං
    ඒ වගේ දෙයක් තමා මාත් හිතන්නෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,087
    67,401
    113
    අනේ මංද ඉතිං
    ඒ වගේ දෙයක් තමා මාත් හිතන්නෙ
    Dan ara rahatan wahaseta pattare aran yaddi kema hambennema nelu.meka ahambayak nan kema denna ekenekta hari hithak pahala wenna epaye.rahatan wahabsege karme gewenna auto anith ayage hith denne nethi wenna sakas wenawa neda
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    Dan ara rahatan wahaseta pattare aran yaddi kema hambennema nelu.meka ahambayak nan kema denna ekenekta hari hithak pahala wenna epaye.rahatan wahabsege karme gewenna auto anith ayage hith denne nethi wenna sakas wenawa neda
    අනිත් අයගෙ හිත් සකස් වෙනවම නෙමේ
    එයාට කෑම ලැබෙන ස්වභාවයක් මේ ලෝකෙ හටගන්නෙ නෑ
    වගේ දෙයක් මට හිතෙන්නෙ
    එයාට පිඩු සිගා වඩින්න ඉඩ ලැබෙන්නෙම දානමාන දෙන්න සිතක් නැති අය ගාවට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,087
    67,401
    113
    අනිත් අයගෙ හිත් සකස් වෙනවම නෙමේ
    එයාට කෑම ලැබෙන ස්වභාවයක් මේ ලෝකෙ හටගන්නෙ නෑ
    වගේ දෙයක් මට හිතෙන්නෙ
    එයාට පිඩු සිගා වඩින්න ඉඩ ලැබෙන්නෙම දානමාන දෙන්න සිතක් නැති අය ගාවට
    E kiaynneth auto ne.etakota meka bahira prashnayakda?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    E kiaynneth auto ne.etakota meka bahira prashnayakda?
    තමන්ගෙ හිත ඇතුලෙන් මැවෙන ලෝකයක්
    ඒ ලෝකෙ එයාට කන්න ලැබෙන කිසිම මාර්ගයක් නෑ
    එක්කො දානෙ දෙන්න හිතෙන්නෙ නෑ
    නැත්තං වෙන හේතුවක් වෙන්න පුලුවන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,087
    67,401
    113
    තමන්ගෙ හිත ඇතුලෙන් මැවෙන ලෝකයක්
    ඒ ලෝකෙ එයාට කන්න ලැබෙන කිසිම මාර්ගයක් නෑ
    එක්කො දානෙ දෙන්න හිතෙන්නෙ නෑ
    නැත්තං වෙන හේතුවක් වෙන්න පුලුවන්
    Eka thami man greenthunder ekka discuss karanna haduwe.etakota meka kemage lassana sallima hinda wena dekuth newene.e e genu hith tiyena aya eyata match wenawa.auto newe kiyannath bane?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    Eka thami man greenthunder ekka discuss karanna haduwe.etakota meka kemage lassana sallima hinda wena dekuth newene.e e genu hith tiyena aya eyata match wenawa.auto newe kiyannath bane?
    ලස්සනත් හේතුවක් සල්ලිත් හේතුවක්
    හැබැයි ඒ දෙකම ලැබුණෙ මං අර කියපු විදියට ලෝකය නිර්මාණය වෙන්න තමා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,087
    67,401
    113
    ලස්සනත් හේතුවක් සල්ලිත් හේතුවක්
    හැබැයි ඒ දෙකම ලැබුණෙ මං අර කියපු විදියට ලෝකය නිර්මාණය වෙන්න තමා
    Ow etakota dan e loke mata hariyanne hedila tiyenne.ekai auto kiyala kivve.meka ahambayak nan rahathn wahanseta kohe hari yana tanaka kemak hambenma onene
     
    • Like
    Reactions: AnuradhaRa