අනිත් අයගෙ හිත් සකස් වෙනවම නෙමේ
එයාට කෑම ලැබෙන ස්වභාවයක් මේ ලෝකෙ හටගන්නෙ නෑ
වගේ දෙයක් මට හිතෙන්නෙ
එයාට පිඩු සිගා වඩින්න ඉඩ ලැබෙන්නෙම දානමාන දෙන්න සිතක් නැති අය ගාවට
නමුත් ඒක නෙමෙයි අටුවාව කියන්නෙ. ඛේමගෙ කතාවෙදි අපිට මෙහෙම විය හැකියි කියලා යම් කිසි රැශනලයිසේශන් එකක් කරන්න පුලුවන් කර්ම විපාකයේ ක්‍රියත්මක වීමට. ලෝසකතිස්ස කථාවෙදි ලෙහෙසියෙන් එහෙම කරන්න බැහැ. එතන විපාකයේ සකස්වීම ඛේමගෙ කථාවෙදි කලා වගේ පැහැදිලි කිරීමකට ගේන්න බැහැ.
ග්‍රීන්තන්ඩර් කලේ "එක" රැශනල් පැහදිලි කිරීමක් ඉදිරිපත් කලා විනා සෑමවිටම මෙහෙම වියයුතුමය කියලා "නියමයක්" ඉදිරිපත් කිරිම නෙමෙයි. ඒ කාරණය තේරුම් ගතහොත් දෙකේ කන්ෆ්ලික්ට් එකක් නැහැ. එහෙම නැතිව බුදුවරයෙකුට පමණක් සාධාරණ කර්ම විශය අපේ අත්දැකීම් මත පදනම්ව පූර්ණව රැශනලයිස් කරල මේක තමයි "නියමය/හරියටම වෙනහැටි" ක්‍රමය කියල කිව්වොත් එතන ලොකු ගැටළුවක් එනව.

eka ehema nownath puluwanne.
.. ඒවා හරි යනවත් එක්ක.