ඛේමගේ අනාචාරය

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අනිත් අයගෙ හිත් සකස් වෙනවම නෙමේ
    එයාට කෑම ලැබෙන ස්වභාවයක් මේ ලෝකෙ හටගන්නෙ නෑ
    වගේ දෙයක් මට හිතෙන්නෙ
    එයාට පිඩු සිගා වඩින්න ඉඩ ලැබෙන්නෙම දානමාන දෙන්න සිතක් නැති අය ගාවට

    නමුත් ඒක නෙමෙයි අටුවාව කියන්නෙ. ඛේමගෙ කතාවෙදි අපිට මෙහෙම විය හැකියි කියලා යම් කිසි රැශනලයිසේශන් එකක් කරන්න පුලුවන් කර්ම විපාකයේ ක්‍රියත්මක වීමට. ලෝසකතිස්ස කථාවෙදි ලෙහෙසියෙන් එහෙම කරන්න බැහැ. එතන විපාකයේ සකස්වීම ඛේමගෙ කථාවෙදි කලා වගේ පැහැදිලි කිරීමකට ගේන්න බැහැ.

    ග්‍රීන්තන්ඩර් කලේ "එක" රැශනල් පැහදිලි කිරීමක් ඉදිරිපත් කලා විනා සෑමවිටම මෙහෙම වියයුතුමය කියලා "නියමයක්" ඉදිරිපත් කිරිම නෙමෙයි. ඒ කාරණය තේරුම් ගතහොත් දෙකේ කන්ෆ්ලික්ට් එකක් නැහැ. එහෙම නැතිව බුදුවරයෙකුට පමණක් සාධාරණ කර්ම විශය අපේ අත්දැකීම් මත පදනම්ව පූර්ණව රැශනලයිස් කරල මේක තමයි "නියමය/හරියටම වෙනහැටි" ක්‍රමය කියල කිව්වොත් එතන ලොකු ගැටළුවක් එනව.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416

    මං ඉතිං ඔයාල දෙන්න තරම් නං දන්නෙ නෑ :)
    ඔයාල කියන දේවලුත් කල්පනා කරල බලන්නං මම
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,093
    67,402
    113
    නමුත් ඒක නෙමෙයි අටුවාව කියන්නෙ. ඛේමගෙ කතාවෙදි අපිට මෙහෙම විය හැකියි කියලා යම් කිසි රැශනලයිසේශන් එකක් කරන්න පුලුවන් කර්ම විපාකයේ ක්‍රියත්මක වීමට. ලෝසකතිස්ස කථාවෙදි ලෙහෙසියෙන් එහෙම කරන්න බැහැ. එතන විපාකයේ සකස්වීම ඛේමගෙ කථාවෙදි කලා වගේ පැහැදිලි කිරීමකට ගේන්න බැහැ.

    ග්‍රීන්තන්ඩර් කලේ "එක" රැශනල් පැහදිලි කිරීමක් ඉදිරිපත් කලා විනා සෑමවිටම මෙහෙම වියයුතුමය කියලා "නියමයක්" ඉදිරිපත් කිරිම නෙමෙයි. ඒ කාරණය තේරුම් ගතහොත් දෙකේ කන්ෆ්ලික්ට් එකක් නැහැ. එහෙම නැතිව බුදුවරයෙකුට පමණක් සාධාරණ කර්ම විශය අපේ අත්දැකීම් මත පදනම්ව පූර්ණව රැශනලයිස් කරල මේක තමයි "නියමය/හරියටම වෙනහැටි" ක්‍රමය කියල කිව්වොත් එතන ලොකු ගැටළුවක් එනව.
    Etakota greenthunder karapu pehedili kerimath apita baraganna bane. :oo: eka ehema nownath puluwanne.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    Ow etakota dan e loke mata hariyanne hedila tiyenne.ekai auto kiyala kivve.meka ahambayak nan rahathn wahanseta kohe hari yana tanaka kemak hambenma onene
    අහම්බයක් කිව්වෙ මම අර එදා දාපු ත්‍රෙඩ් එක නිසාද?
    පටන් ගැනීම අහම්බයක්. ඊට පස්සෙ ඒක දුවන්නෙ හේතු පල වාදය අනුව.

    අහ් ග්‍රීන්තන්ඩර් කියන කතාව නේද
    එයා කියන විදියට කෑම හම්බ නොවීම තියෙන්න විදියක් නෑ කියලනෙ ඔයා කියන්නෙ
    ඒකත් ඇත්ත ඉතිං...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,093
    67,402
    113
    අහම්බයක් කිව්වෙ මම අර එදා දාපු ත්‍රෙඩ් එක නිසාද?
    පටන් ගැනීම අහම්බයක්. ඊට පස්සෙ ඒක දුවන්නෙ හේතු පල වාදය අනුව.

    අහ් ග්‍රීන්තන්ඩර් කියන කතාව නේද
    එයා කියන විදියට කෑම හම්බ නොවීම තියෙන්න විදියක් නෑ කියලනෙ ඔයා කියන්නෙ
    ඒකත් ඇත්ත ඉතිං...
    Kema hambenna mugalan maha rahatn wahnsetada koheda issarahata enna una.hariyata mataka ne.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    Kema hambenna mugalan maha rahatn wahnsetada koheda issarahata enna una.hariyata mataka ne.
    මගෙත් නිකං ඔලුව උලුක් වුණා වගේ
    පස්සෙ මාත් ටිකක් හිමීට කල්පනා කරල බලනව
    දැනට මම නවතිනව :)
     
    • Like
    Reactions: Emios

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Etakota greenthunder karapu pehedili kerimath apita baraganna bane. :oo: eka ehema nownath puluwanne.

    ඔව්. ඒක බාර ගැනීම නොගැනීම එමියෝස් සතු දෙයක්. There is no Truth . Only narratives.

    Edited

    Removed few words from last paragraph.
    Emphasis added.
     
    Last edited:

    hpalpola

    Well-known member
  • දැන් ඛේම ප්‍රර්ථනා කරේ අනිත් අය තමන් කෙරෙහි අලෙත්වා කියලා නේ.

    දැන් ඛේම බණ අහල මහන වෙන්ව.සෝවාන් වෙන්ව..
    හැබැයි අර අනිත් අය තමන් කෙරෙහි ඇලෙන්න කරපු ප්‍රාර්ථනාව එහෙමම නේද ?
    එක විපාක දෙන එක නවතින්නේ නෑ නේ ?
    ඛේම ගොඩ ගියත් වටේ ඉන්න අය අකුසල් කරගන්නවා.
    එතැන තියෙන්නෙ ඒක නෙමෙයි යාළුවා. තනි අතෙන් අප්පුඩි ගහන්න බැහැ වගේ දෙයක්. ඛේම සෝවාන් වුනාට පස්සෙ ඔහුගේ පැත්තෙන් වෙන කර්මයන් නතර කර ගන්නවා. එතකොට අනෙක් කෙනාගේ සම්බන්ධයක් නැහැ. ඒ නිසා අනෙකාට අකුසල් රැස් කර ගන්න ඛේම හරහා කර්ම පථයක් සකස් වෙන්නෙ නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක

    ඇයි සෝවාන් කෙනෙක් දිහා බලලා රාගයෙන් බැදිලා අකුසල් කරගන්න බැරිද ?

    ලැබුණු ආකර්ෂණය නිසා සෝවාන් උනත් දකින උන් වශී වෙන්ව වෙන්න බැරිද ?

    ඒකට මුල ප්‍රාර්ථනාව
     
    hpalpola

    Well-known member
  • Dan ara rahatan wahaseta pattare aran yaddi kema hambennema nelu.meka ahambayak nan kema denna ekenekta hari hithak pahala wenna epaye.rahatan wahabsege karme gewenna auto anith ayage hith denne nethi wenna sakas wenawa neda
    මේ කියන්නෙ ලෝසක මහරහතන්වහන්සේගේ කතාව. උන්වහන්සේට කෑම පූජා කරන්න කට්ටිය ලෑස්ති වෙනවා, හැබැයි ඒ අයට පේන්නේ කෑම පිරුණු පාත්‍රය. එනිසා ඒ අය කෑම පූජා කරන්නෙ නෑ. ඒක තමයි උන්වහන්සේ කරගත් අකුසල කර්මයේ විපාකය. අද වුනත් කෑම පිරිලා තියෙන පිඟානකට තවත් කෑම බෙදයි කියලා මම හිතන්නෙ නැහැ. ඒකෙන් දායකයාගේ කුසල් හිත නැති වෙන්නෙ නැහැ.

    ඇයි සෝවාන් කෙනෙක් දිහා බලලා රාගයෙන් බැදිලා අකුසල් කරගන්න බැරිද ?

    ලැබුණු ආකර්ෂණය නිසා සෝවාන් උනත් දකින උන් වශී වෙන්ව වෙන්න බැරිද ?

    ඒකට මුල ප්‍රාර්ථනාව
    ඒක ඉතින් ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියාව සහ චේතනාව. ඒකට සෝවාන් පුද්ගලයාට කරන්න දෙයක් නැහැ.
    ------ Post added on Apr 16, 2024 at 6:17 PM

    මේකත් හරියට දේශපාලකයො පින් කරපු නිසා අපිට දුක් විඳින්න සිද්ධවෙනව වගේ කතාවක්. යසයි!
    ඔබ තේරුම් ගත විලාශය කදිමයි.
    ------ Post added on Apr 16, 2024 at 6:18 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    ඒක ඉතින් ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියාව සහ චේතනාව. ඒකට සෝවාන් පුද්ගලයාට කරන්න දෙයක් නැහැ.
    ඉතින් ඒ ආකර්ෂණය ට මුල් උනේ අර කරපු ප්‍රාර්ථනාව ඉෂ්ට උන එක . එකනේ ගෑනු වශී වුනේ..
     
    hpalpola

    Well-known member
  • ඉතින් ඒ ආකර්ෂණය ට මුල් උනේ අර කරපු ප්‍රාර්ථනාව ඉෂ්ට උන එක . එකනේ ගෑනු වශී වුනේ..
    ඒ අයටත් පුළුවන් ඒ කර්මයෙන් ගැලවෙන්න තමුන්ගෙ හිත මෙහෙයවලා. බුදු දහම තියෙන්නෙ ඒකට. ඛේම අන්තිමට කරගන්නෙ ඒක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,093
    67,402
    113
    මේ කියන්නෙ ලෝසක මහරහතන්වහන්සේගේ කතාව. උන්වහන්සේට කෑම පූජා කරන්න කට්ටිය ලෑස්ති වෙනවා, හැබැයි ඒ අයට පේන්නේ කෑම පිරුණු පාත්‍රය. එනිසා ඒ අය කෑම පූජා කරන්නෙ නෑ. ඒක තමයි උන්වහන්සේ කරගත් අකුසල කර්මයේ විපාකය. අද වුනත් කෑම පිරිලා තියෙන පිඟානකට තවත් කෑම බෙදයි කියලා මම හිතන්නෙ නැහැ. ඒකෙන් දායකයාගේ කුසල් හිත නැති වෙන්නෙ නැහැ.

    Anith ayata ehema pirila penawa kiyanne anith aya rahatan wahansege karme gewanna sakas wela kiyana eka nemeda.anith ayata auto ehema penne kohomada

    ඉතින් ඒ ආකර්ෂණය ට මුල් උනේ අර කරපු ප්‍රාර්ථනාව ඉෂ්ට උන එක . එකනේ ගෑනු වශී වුනේ..
    Ethanath kalin prarthnawamai une kiyala kiyanna be.hema sidyatama ekama nayaya danna be.greenthunder kivva eka hari.okoma ape narratives.
    ------ Post added on Apr 16, 2024 at 6:27 PM
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,289
    2,139
    113
    ඒ කියන්නේ කාට හරි පුලුවන් බුදුන්ට දානයක් / පුජාවක් දීල ප්‍රාර්ථනාවක් කරන්න ලෝකේ ඉන්න අනික් සියලු දෙනාටම අකුසල් රැස් වෙන විදියට . :rofl: .. ඒවා හරි යනවත් එක්ක.

    මෙහෙම නිකන් හිතපන්... කෙනෙක් ප්‍රාර්තනා කරනව ඌට මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙනා වෙන්න ඕනෙ කියල...දැන් ඕක වෙලා, වටේ ඉන්න ගැනු ආකර්ශනය වෙන්න ගත්තාම? ඌ ප්‍රාර්තනා කලේ, අනිත් මිනිස්සුන්ට අකුසලයක් වෙන්න කියලද?...
     
    • Like
    Reactions: AnuradhaRa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,066
    113
    මේකෙන් තේරුම්ගන්න ඕන ගෑනිට වෙන එකෙක් ඇරලා ගියොත් ඒ උගේ පුරුවේ පුණ්‍යකර්මයක් පලදීපු නිසා කියල ද?
    එහෙම තෙරුන් යන එකත් කර්මයක් තමා බලං ගියාම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,381
    113
    එකමත් එක රටක
    මෙහෙම නිකන් හිතපන්... කෙනෙක් ප්‍රාර්තනා කරනව ඌට මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙනා වෙන්න ඕනෙ කියල...දැන් ඕක වෙලා, වටේ ඉන්න ගැනු ආකර්ශනය වෙන්න ගත්තාම? ඌ ප්‍රාර්තනා කලේ, අනිත් මිනිස්සුන්ට අකුසලයක් වෙන්න කියලද?...
    උබ කියවල නෙවෙයි ද ආවේ ???

    ඌ ප්‍රර්ථනා කරල තියෙන්නේ " ඤාති සනුහරේ ගෑණු හැර අනෙක් සියලු ගෑණු මා දැක මට ඇලෙත්වා" කියලා. ... ඌ ලස්සන වෙන්න ඉල්ලලා නෑ..
    මොන විදියකින් හරි ඌ ට ගෑනු ටික කැමති වෙලා උගේ පස්සෙන් එන්න කියල ඌ ඉල්ලලා තියෙන්නේ. . ඌ කැතද , ලස්සනද කියන එක ඔතනට අදාළ නෑ . ඌට ගෑනුන්ගේ කැමැත්ත ඇතිවෙන්න කියලා ඉල්ලලා තියෙන්නේ.
     
    • Love
    Reactions: asanka+++

    Ahahahahahhaha