ඛේමගේ අනාචාරය

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    උබ කියවල නෙවෙයි ද ආවේ ???

    ඌ ප්‍රර්ථනා කරල තියෙන්නේ " ඤාති සනුහරේ ගෑණු හැර අනෙක් සියලු ගෑණු මා දැක මට ඇලෙත්වා" කියලා. ... ඌ ලස්සන වෙන්න ඉල්ලලා නෑ..
    මොන විදියකින් හරි ඌ ට ගෑනු ටික කැමති වෙලා උගේ පස්සෙන් එන්න කියල ඌ ඉල්ලලා තියෙන්නේ. . ඌ කැතද , ලස්සනද කියන එක ඔතනට අදාළ නෑ . ඌට ගෑනුන්ගේ කැමැත්ත ඇතිවෙන්න කියලා ඉල්ලලා තියෙන්නේ.

    ඒකම තමයි කිව්වෙ....ඌ ප්‍රාර්තනා කරන්නෙ..ඌට ගැනු අලෙන්න ඕනෙ කියල මිසක්...ගැනුන්ට අකුසලයක් වෙන්න කියල ඕනෙ නෙවේ නෙ...ඔය කර්මය පූර්න කරන්න ඔතන සෙට් වෙන ගැනු සෙට් එක කාම මිච්චාචර කර්මයට සෙට් වෙන්න ඉන්න සෙට් එකක් වෙන්න පුලුවන්...ඌ හිටියෙ නැති උනත් වෙන උන්ට කියල හරි වැඩේ කර ගන්න තිබුන..දැන් ඔතන අකුසලයක් සෙට් උන නැති තන්කඩ ගැනුත් ඕන තරම් ඉන්න ඇති නෙ..

    තව කෙනෙකුගෙ කර්මය පිය වෙද්දි තව එකෙක් අලුතින් එකක් සෙට් කරගෙන තමයි යන්නෙ...ඕක තමයි සන්සාරේ තියෙන බයන්කාර බව...කර්ම සුලගට අහුවුන පරඩැලක් වගේ එහෙ මෙහේ යනව කියන්නෙ කිසිම සරනක් නැතුව...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක

    ඉතින් අනිත් උන්ගේ ගෑනු ඌට ඇලෙන්නේ අකුසල් කරගෙන තමයි..
    ඌ ඉල්ලලා තියෙන්නේ කම් සැප. කාමමිත්‍යා චාරය.. ඌ කියලා නෑ බැදපු නැති ගෑනු ඌට කැමති වෙන්නේ කියලා. ඔක්කොම ගෑනු උගේ පස්සේ එන්න කියලා තියෙන්නේ. අනික ඔය කතාවේ තියෙන්නේ බැදපු ගෑනු උගේ පස්සෙන් යන එකට මිනිස්සු ගිහින් පැමිණිලි කරා කියලා.
    හරියට perfume movie එකේ වගේ ගෑනුන්ට මූව දැක්කම කාමය ඇවිස්සෙනන කියන එක තමයි ප්‍රර්ත්නවා.. ( දැන් කියන්න එපා කාමය ඇවිස්සෙන්න ඕන කියලා .. මූගේ පස්සෙන් එන්නේ අතුරු මිතුරු කරන්න නෙවෙයි නේ.) ..
    මු ප්‍රර්ථනා කරලා තියෙන්නේ කෙලින්ම ගෑනු ටික ඌ කෙරේ කාමයෙන් ඇලෙන්න කියලා.

    කාමමිත්‍යා චාරයට අරමුණු කරගත්ත ප්‍රර්ත්නාවක් හරි ගියාවාගේ.
    ඌ හිතුවනම් ඌ ට පිරිමි ඔක්කොම මරන්න පුලුවන් වේවා කියලා ඒකත් හරියන්න ඕනේ පුජාවේ බලෙන්.
     
    • Haha
    Reactions: Emios

    ඉතින් බන්, ඕකම තමයි කිව්වෙ...උබට තියෙන ප්‍රශ්නය මට තේරෙන්නෙ නැ.

    ඌ ට ගැනුන් කාමයෙන් බැදෙන්න කියල ප්‍රාර්තන කරා... කාමයෙන් බැදෙන්න, ඒ අකුසලය සෙට් වෙන්න ඕනෙ ගැනු සෙට් එකක් ඒකට සෙට් උන...ගනු, දෙනු...මොකක්ද අවුල දැන්?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    ඉතින් බන්, ඕකම තමයි කිව්වෙ...උබට තියෙන ප්‍රශ්නය මට තේරෙන්නෙ නැ.

    ඌ ට ගැනුන් කාමයෙන් බැදෙන්න කියල ප්‍රාර්තන කරා... කාමයෙන් බැදෙන්න, ඒ අකුසලය සෙට් වෙන්න ඕනෙ ගැනු සෙට් එකක් ඒකට සෙට් උන...ගනු, දෙනු...මොකක්ද අවුල දැන්?
    ඉතින් ඒ අකුසලය සෙට් වෙන්න ඕන ගෑනු ඇයි උගේ පස්සෙන්ම එන්නේ ?
    ඌ නැති උනත් එහෙනම් ඒ ගෑනු පිට යන්න ඕනේ..
    මේ එහෙම එකක් නෙවෙයි කියන්නේ. පිට යන ගෑනු පිට ගිය කියලා නෙවෙයි කියන්නේ.
    ඌ ප්‍රර්ථනා කරේ ඔක්කොම ගෑනු ඌට ඇලෙන්න කියලා.
    "මේ බෑණා නොසෑහෙන්න පරදාර සේවනයෙ යෙදුනා. ඒකට ම හරියන්න ඕන කෙනෙක්ගෙ බිරිඳක් මෙයත් එක්ක කම්සැප විඳින්න කැමැති වෙනවා. මේක ඉතින් පිරිමින්ට හරි ප්‍රශ්නයක් වුනා"

    ඕන එකෙක්ගේ ගෑනියෙක් ඌ එක්ක සෙට් වෙන්න කැමති වෙන ගානට ගෑනු ටික වෙනස් වෙලා උගේ ප්‍රාර්ථනාව නිසා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,061

    ඉතින් ඕක එහෙම තමා වෙලා තියෙන්නේ. ඕකේ ගැටළුව මොකද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    ඉතින් ඕක එහෙම තමා වෙලා තියෙන්නේ. ඕකේ ගැටළුව මොකද්ද?
    ඉතින් බන් කාට හරි පුලුවන් ප්‍රාර්ථනා කරල අනිත් උන්ට අකුසල් ඇති කරන්න ඔය විදියට හරි නම්.

    අනිත් එක ශාරීරක ධාතු පුජාවකින් කාම මිත්‍යාචාරය වගේ අකුසලයලයක් ප්‍රාර්ථනා කරත් හරියනවා.
    ඉතින් ප්‍රාණගාතය වගේ ප්‍රර්ත්නවකුත් හරියන්න ඕනේ උබ ගිහින් දළදා වට පුජාවක් තියල ඉල්ලුවොත්..

    උබ නිකන් හිතපන් එකෙක් දළදා මාලිගාවට ගහින් දළදාවට පුජාවක් කරල ඉල්ල්න්න්ව ලංකාවේ ඉන්න බැදපු ගෑනු ටික ඌට කාමෙන් බැදිලා උගේ පස්සෙන් එන්න කියලා.
    ඒ වගේ ඒවා හරියනවා කියලා ඔය කතාවෙන් කියන්නේ. ඕන ඕන කම්සැප ලබාදෙන දෙයක් වගේ ධාතු වලට කරන පුජාවක්.
    ගැලපෙන්නේ නෑ බුද්දාගමේ අනිත් දේවල් එක්ක.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    ඉතින් ඒ අකුසලය සෙට් වෙන්න ඕන ගෑනු ඇයි උගේ පස්සෙන්ම එන්නේ ?
    ඌ නැති උනත් එහෙනම් ඒ ගෑනු පිට යන්න ඕනේ..
    මේ එහෙම එකක් නෙවෙයි කියන්නේ. පිට යන ගෑනු පිට ගිය කියලා නෙවෙයි කියන්නේ.
    ඌ ප්‍රර්ථනා කරේ ඔක්කොම ගෑනු ඌට ඇලෙන්න කියලා.
    "මේ බෑණා නොසෑහෙන්න පරදාර සේවනයෙ යෙදුනා. ඒකට ම හරියන්න ඕන කෙනෙක්ගෙ බිරිඳක් මෙයත් එක්ක කම්සැප විඳින්න කැමැති වෙනවා. මේක ඉතින් පිරිමින්ට හරි ප්‍රශ්නයක් වුනා"

    ඕන එකෙක්ගේ ගෑනියෙක් ඌ එක්ක සෙට් වෙන්න කැමති වෙන ගානට ගෑනු ටික වෙනස් වෙලා උගේ ප්‍රාර්ථනාව නිසා.

    උබගේ මේ ලොජික් එක තේරෙන්නෙ නැ මට...

    උගේ ප්‍රාර්තනය නිසා ඌට යම්කිසි හැකියාව/දෙයක් ලබුන...ඒක නිසා ඒ දේ නිසා ගැනු ඇලුන..

    රිතික් තැනකට බැස්සොත්..50 ක් උනත් එන්නෙ ඌව බදාගන්න...ඌ ගැනු වෙනස් කල නිසාද, නැතිනම් ඌ ගෙ යම්කිසි දෙයක් නිසා ගැනු වෙනස් උන නිසා ද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    උබගේ මේ ලොජික් එක තේරෙන්නෙ නැ මට...

    උගේ ප්‍රාර්තනය නිසා ඌට යම්කිසි හැකියාව/දෙයක් ලබුන...ඒක නිසා ඒ දේ නිසා ගැනු ඇලුන..

    රිතික් තැනකට බැස්සොත්..50 ක් උනත් එන්නෙ ඌව බදාගන්න...ඌ ගැනු වෙනස් කල නිසාද, නැතිනම් ඌ ගෙ යම්කිසි දෙයක් නිසා ගැනු වෙනස් උන නිසා ද ?

    " ධාතුන් වහන්සේලා නිධන් කර සාදා තිබූ සෑයකට පූජා කරලා ප්‍රාර්ථනයක් කරලා තියෙනවා, ඤාති සනුහරේ ගෑණු හැර අනෙක් සියලු ගෑණු මා දැක මට ඇලෙත්වා කියලා. මෙන්න මේ ප්‍රාර්ථනය අනුව තමයි ඔහුට මේ භවයෙදිත් ගැහැණු එක්ක කම් සැප විඳින්නෙ කියලා."

    මුගේ ප්‍රාර්ථනාව පල දෙන්නේ මූ ලස්සන වෙලා , සල්ලි තිබිල මොනා තිබ්බත් නෙවෙයි..
    ගෑනු මුගේ පස්සෙන් ආවොත් විතරයි මුගේ ප්‍රාර්ථනාව පල දුන්නා වෙන්නේ... ඒක හරියන එකයි වෙලා තියෙන්නේ . නැතුව ඌ ලස්සන වෙලා රිතික් වගේ එකෙක් වෙලා , සල්ලිත් තිබිල බැරි වෙලාවත් ගෑනු මූ එක්ක ආවේ නැත්නම් ඕක පල දුන්න වෙන්නේ නෑ .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,079
    67,401

    Ape logic ekata match wenakan api uttarayak hoyanawa.api hitana ekak wath neweda danne otana wela tiyenne :oo:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    hema sidyatama ekama nayaya danna be.greenthunder kivva eka hari.okoma ape narratives.

    ග්‍රීන්තන්ඩර් කියපු දෙය මිස්කන්ස්ටෘ කෙරෙන්න යනවා/ඉඩතියනව වගේ... ග්‍රීන්තන්ඩර් "truth and narratives" ගැන කියලා අදහස් කළේ අපි සත්‍ය (සිම්පල් t සත්‍ය) විදිහට ඉදිරිපත් කරන කාරණා අපි අපේ අත්දැකීම් මත සීමාවෙමින් ඉදිරිපත් කරන දෑ කියන එක. අත්දැකීම් සමාන වෙන විට, එකම අත්දැකීම් රාශියක් ලබන්න හැකියාව පවතින විට සත්‍ය (සිම්පල් t සත්‍ය) ගැන එකඟතාවයකට පැමිණෙන්න පුලුවන්.

    එසේ හැකියවක් නැතිනම් විශ්වාසය මත පිළිගැනීම, ප්‍රතික්ෂේප කිරීම හෝ සංශයවාදී ස්ථාවරයක් අරගෙන සියලුම විනිශ්චයන් අත්හිටුවා දමන්න පුලුවන්.

    කොහොම නමුත් පැල්පොලගෙ ත්‍රෙඩ් එකේ උපදේස මේ මොකවත් නෙමෙයි. මොකක්දෝ හේතුවකට ඒ වටිනා උපදෙස් ත්‍රෙඩ් එකේ කතාකෙරෙන්නෙ නැහැ. ඔහු සඳහන් කරන ධම්මපද ගථා දෙකේ ඔහු සමාජයට දෙන්න බලාපොරොත්තු වුණ උපදෙස් තියනවා කියලා හිතනව.

    පරඹුවන් සෙවුනාසුලු පමා වූ මිනිස් තෙමේ

    අකුසල් ලැබීම
    කැමැති සේ නො නිදීම
    තෙවන වූ නින්‍දාව
    සිවුවන වූ නිරයෙහි ඉපැත්ම

    යන දුක් කරුණු සතරට පැමිණේ.

    අකුසල් ලැබීම ද
    ලාමකගතිය ද (ඔහුට) වේ.
    බියපත් වූවහුගේ බියපත් ස්ත්‍රිය සමග කරණ කාමරතිය ද ස්වල්ප වේ.
    රජ තෙමේ ද බරදඬුවම් පණවයි.

    එහෙයින් මිනිස් තෙමේ පරඹුවන් සේවනය නො කරන්නේ ය.

    ත්‍රෙඩ් එකේ පණිවිඩය ඉහත කාරණායි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් ඛේම ප්‍රර්ථනා කරේ අනිත් අය තමන් කෙරෙහි අලෙත්වා කියලා නේ.

    දැන් ඛේම බණ අහල මහන වෙන්ව.සෝවාන් වෙන්ව..
    හැබැයි අර අනිත් අය තමන් කෙරෙහි ඇලෙන්න කරපු ප්‍රාර්ථනාව එහෙමම නේද ?
    එක විපාක දෙන එක නවතින්නේ නෑ නේ ?
    ඛේම ගොඩ ගියත් වටේ ඉන්න අය අකුසල් කරගන්නවා.
    එහෙම හැමෝම ඇලෙන්නෙත් නෑ බන්. සෙස් වලට ගොඩක් ආස අය විතරයි.
    කේමට වැඩිය කර්මශක්තිය වැඩි අය ඕවට අහුවෙන්නෙ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    ඒක නොගැළපෙන හේතුව
    කුසලයට හේතු වෙන්නේ යහපත් චේතනාවනේ.

    දැන් මූ රත්තරන් කොඩි දෙකක් සෑයකට පුජ කරල මොකද්ද ඉල්ලන්නේ ???
    "ඤාති සනුහරේ ගෑණු හැර අනෙක් සියලු ගෑණු මා දැක මට ඇලෙත්වා" කියලා...

    දැන් මූට තියෙන්නේ අදික රාගය / තෘෂ්ණාව නෙවෙයි ද ??
    මූ අදික කාම රාගයෙන් ලෝභ සිතක් නෙවෙයි ද ඇති කරගෙන් ඉන්නේ කම්සැප උපාදාන කරගෙන. ??

    හරි නම් මේක අකුසලයක් .. මූ කොඩි දෙකක් දීල ලොබ සිතක් ඇතිකරගෙන මිසක් කුසලයක් කරගෙන නෙවෙයි.
    හැබැයි මේ කතාවේ විදියට මූ මාර පින් කමක් කරලා ඒක පලත් දීල ඌ හිතපු විදියටම.

    බුද්දාගමේ ම වෙන කතාවක වගේ නම්, මේ වගේ කාමයට/ගෑනු ගැන අදික ලෙස තණ්හාවෙන් ලොබ සිතක් ඇති කරගත්තා එකෙක් ගැන කතාවක් නම් ,ඊ ලග ආත්මේ ඌ ගෑනුන්ගේ ඇදුම් වල ඉන්න සතෙක් වගේ වෙලා ඉපදුනා කියලා කියයි.
    රත්තරන් වලට ආසාවේ හිටපු එකෙක් රත්තරන් ගබඩාවේ මියෙක් වෙලා ඉපදුනා කියයි.

    හැබැයි මේකේ උගේ තිබ්බ තණ්හාව / රාගය ඔක්කොම අමතක වෙලා ඌ සෑයකට කොඩි පුජා කරලා ඉල්ලපු නිසා ඌට උගේ ප්‍රාර්ථනාව කොච්චර අකුසල සිතෙන් කරත් හරි ගිහින්.

    ඉතින් ඕක ගැලපෙන්නේ නෑ .
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ඉතින් ඒ අකුසලය සෙට් වෙන්න ඕන ගෑනු ඇයි උගේ පස්සෙන්ම එන්නේ ?
    ඌ නැති උනත් එහෙනම් ඒ ගෑනු පිට යන්න ඕනේ..
    මේ එහෙම එකක් නෙවෙයි කියන්නේ. පිට යන ගෑනු පිට ගිය කියලා නෙවෙයි කියන්නේ.
    ඌ ප්‍රර්ථනා කරේ ඔක්කොම ගෑනු ඌට ඇලෙන්න කියලා.
    "මේ බෑණා නොසෑහෙන්න පරදාර සේවනයෙ යෙදුනා. ඒකට ම හරියන්න ඕන කෙනෙක්ගෙ බිරිඳක් මෙයත් එක්ක කම්සැප විඳින්න කැමැති වෙනවා. මේක ඉතින් පිරිමින්ට හරි ප්‍රශ්නයක් වුනා"

    ඕන එකෙක්ගේ ගෑනියෙක් ඌ එක්ක සෙට් වෙන්න කැමති වෙන ගානට ගෑනු ටික වෙනස් වෙලා උගේ ප්‍රාර්ථනාව නිසා.
    කලෙකින් දැකපු පට්ට ලොජික් එක.ඔන්න කල්‍යාණ මිත්‍රයෙක් නිරාගමිකයෙක් විදියට ඇවිල්ල ධර්මය අවබෝධ කරගන්න පොටක් පාදලා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කුසලයට හේතු වෙන්නේ යහපත් චේතනාවනේ.

    දැන් මූ රත්තරන් කොඩි දෙකක් සෑයකට පුජ කරල මොකද්ද ඉල්ලන්නේ ???
    "ඤාති සනුහරේ ගෑණු හැර අනෙක් සියලු ගෑණු මා දැක මට ඇලෙත්වා" කියලා...

    දැන් මූට තියෙන්නේ අදික රාගය / තෘෂ්ණාව නෙවෙයි ද ??
    මූ අදික කාම රාගයෙන් ලෝභ සිතක් නෙවෙයි ද ඇති කරගෙන් ඉන්නේ කම්සැප උපාදාන කරගෙන. ??

    හරි නම් මේක අකුසලයක් .. මූ කොඩි දෙකක් දීල ලොබ සිතක් ඇතිකරගෙන මිසක් කුසලයක් කරගෙන නෙවෙයි.
    හැබැයි මේ කතාවේ විදියට මූ මාර පින් කමක් කරලා ඒක පලත් දීල ඌ හිතපු විදියටම.

    බුද්දාගමේ ම වෙන කතාවක වගේ නම්, මේ වගේ කාමයට/ගෑනු ගැන අදික ලෙස තණ්හාවෙන් ලොබ සිතක් ඇති කරගත්තා එකෙක් ගැන කතාවක් නම් ,ඊ ලග ආත්මේ ඌ ගෑනුන්ගේ ඇදුම් වල ඉන්න සතෙක් වගේ වෙලා ඉපදුනා කියලා කියයි.
    රත්තරන් වලට ආසාවේ හිටපු එකෙක් රත්තරන් ගබඩාවේ මියෙක් වෙලා ඉපදුනා කියයි.

    හැබැයි මේකේ උගේ තිබ්බ තණ්හාව / රාගය ඔක්කොම අමතක වෙලා ඌ සෑයකට කොඩි පුජා කරලා ඉල්ලපු නිසා ඌට උගේ ප්‍රාර්ථනාව කොච්චර අකුසල සිතෙන් කරත් හරි ගිහින්.

    ඉතින් ඕක ගැලපෙන්නේ නෑ .

    බුදුදහමට අනුව දිලාන් පටලවාගෙන.

    මෙතන කුසලය වෙන්නෙ බුදුවරයෙකුට දීමේ "චේතනාව". ඒ "දෙන චේතනාව" මුල්කරගෙන සිදුකරන ක්‍රියාවලිය. ඒකෙ කුසල විපාකය අවස්ථාව ලද කල්හී ලැබෙන්න සකස්වෙනවා. ඛේම මේ දානය දීලා එයින් ප්‍රාර්ථනා කරන්නෙ කාම සම්පතක්. ඔය දෙක වෙන්ව තමා බුදුදහම ඕක දකින්නෙ. සමහරවිට "දිලාන්ගෙ දහම" කියලා එකක දිලාන් ගොඩනගන ආකාරයේ කුසාලාකුසලයක් ගොඩනගන්න පුලුවන් වෙයි. ථෙරවාදය එන්ඩෝර්ස් කරන මතය නෙමෙයි ඕක. පැහැදිලියි ඇතියි කියල හිතනව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    බුදුදහමට අනුව දිලාන් පටලවාගෙන.

    මෙතන කුසලය වෙන්නෙ බුදුවරයෙකුට දීමේ "චේතනාව". ඒ "දෙන චේතනාව" මුල්කරගෙන සිදුකරන ක්‍රියාවලිය. ඒකෙ කුසල විපාකය අවස්ථාව ලද කල්හී ලැබෙන්න සකස්වෙනවා. ඛේම මේ දානය දීලා එයින් ප්‍රාර්ථනා කරන්නෙ කාම සම්පතක්. ඔය දෙක වෙන්ව තමා බුදුදහම ඕක දකින්නෙ. සමහරවිට "දිලාන්ගෙ දහම" කියලා එකක දිලාන් ගොඩනගන ආකාරයේ කුසාලාකුසලයක් ගොඩනගන්න පුලුවන් වෙයි. ථෙරවාදය එන්ඩෝර්ස් කරන මතය නෙමෙයි ඕක. පැහැදිලියි ඇතියි කියල හිතනව.
    ඔයත් කතාව කියවල නෑ . 🥱

    ඕක දීල කම්සැප ප්‍රර්ථනා කරා කියලා තියෙන්නේ. එහෙම නැතුව අත්හ්රීමේ/දීමේ චේතනාවක් නෙවෙයි ඔය. .
    ඕක දීල අනාගතේ සැප ලබාගැනීමේ තණ්හාවක් !!

    "බුදුරජාණන්වහන්සේගේ ධාතුන් වහන්සේලා නිධන් කර සාදා තිබූ සෑයකට පූජා කරලා ප්‍රාර්ථනයක් කරලා තියෙනවා, ඤාති සනුහරේ ගෑණු හැර අනෙක් සියලු ගෑණු මා දැක මට ඇලෙත්වා කියලා"

    මේක දීම ද ?? නැත්නම් තෘෂ්ණාව ද ? ලොබ සිතක් නවෙයි ද මේ ???

    ඔයා ඔය දීම කියල ගන්නේ ක්‍රියාව..
    බුද්දාගමේ ක්‍රියාව නෙවෙයි සිතුවිලි තමයි බලපාන්නේ කර්මයට
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔයත් කතාව කියවල නෑ . 🥱

    ඕක දීල කම්සැප ප්‍රර්ථනා කරා කියලා තියෙන්නේ. එහෙම නැතුව අත්හ්රීමේ/දීමේ චේතනාවක් නෙවෙයි ඔය. .
    ඕක දීල අනාගතේ සැප ලබාගැනීමේ තණ්හාවක් !!

    "බුදුරජාණන්වහන්සේගේ ධාතුන් වහන්සේලා නිධන් කර සාදා තිබූ සෑයකට පූජා කරලා ප්‍රාර්ථනයක් කරලා තියෙනවා, ඤාති සනුහරේ ගෑණු හැර අනෙක් සියලු ගෑණු මා දැක මට ඇලෙත්වා කියලා"

    මේක දීම ද ?? නැත්නම් තෘෂ්ණාව ද ? ලොබ සිතක් නවෙයි ද මේ ???

    ඔය ඔය දීම කියල ගන්නේ ක්‍රියාව..
    බුද්දාගමේ ක්‍රියාව නෙවෙයි සිතුවිලි තමයි බලපාන්නේ කර්මයට

    ඕක දීල අනාගතේ සැප ලබාගැනීමේ තණ්හාවක් !!

    මේ තියෙන්නෙ දිලාන්ම පිලිතුර දීල. දෙන්න සකස්වෙන හිතෙ තියෙන්නෙ අත්හැරීම. ප්‍රාර්ථනාව සිදුකරන හිතේ තියෙන්නෙ ආශාව.