උබ කියවල නෙවෙයි ද ආවේ ???
ඌ ප්‍රර්ථනා කරල තියෙන්නේ " ඤාති සනුහරේ ගෑණු හැර අනෙක් සියලු ගෑණු මා දැක මට ඇලෙත්වා" කියලා. ... ඌ ලස්සන වෙන්න ඉල්ලලා නෑ..
මොන විදියකින් හරි ඌ ට ගෑනු ටික කැමති වෙලා උගේ පස්සෙන් එන්න කියල ඌ ඉල්ලලා තියෙන්නේ. . ඌ කැතද , ලස්සනද කියන එක ඔතනට අදාළ නෑ . ඌට ගෑනුන්ගේ කැමැත්ත ඇතිවෙන්න කියලා ඉල්ලලා තියෙන්නේ.
ඒකම තමයි කිව්වෙ....ඌ ප්‍රාර්තනා කරන්නෙ..ඌට ගැනු අලෙන්න ඕනෙ කියල මිසක්...ගැනුන්ට අකුසලයක් වෙන්න කියල ඕනෙ නෙවේ නෙ...ඔය කර්මය පූර්න කරන්න ඔතන සෙට් වෙන ගැනු සෙට් එක කාම මිච්චාචර කර්මයට සෙට් වෙන්න ඉන්න සෙට් එකක් වෙන්න පුලුවන්...ඌ හිටියෙ නැති උනත් වෙන උන්ට කියල හරි වැඩේ කර ගන්න තිබුන..දැන් ඔතන අකුසලයක් සෙට් උන නැති තන්කඩ ගැනුත් ඕන තරම් ඉන්න ඇති නෙ..
තව කෙනෙකුගෙ කර්මය පිය වෙද්දි තව එකෙක් අලුතින් එකක් සෙට් කරගෙන තමයි යන්නෙ...ඕක තමයි සන්සාරේ තියෙන බයන්කාර බව...කර්ම සුලගට අහුවුන පරඩැලක් වගේ එහෙ මෙහේ යනව කියන්නෙ කිසිම සරනක් නැතුව...
