කවුද කිව්වේ කාශ්‍යප බුදුන්ට කෙළවෙන්න කොඩි පුජා කරා කියලා ??
අනික කෙළවෙන්න කශ්‍යප බුදුන් ඉන්න විදියක් නෑ නේ ඔය පුජාව කරද්දී.. "කශ්‍යප
බුදුරජාණන්වහන්සේගේ ධාතුන් වහන්සේලා නිධන් කර සාදා තිබූ සෑයකට පූජා කරලා ...."
දැන් චන්දෙ ලංවෙලා දේශපාලුවෝ පන්සල් වලට ගිහින් ලොකු ලොකු පුජා තියන්නේ හදිසියේම ඇතිවෙච්ච ගෞරාවය නිසාද ??
නෑ නේ. චන්දෙන් දිනන්න ලැබේවා කයිල හිතාගෙන දෙන්න පුලුවන් වටින්ම දෙයක් දෙනවා
චන්දෙ කියන දේ ඊට වඩා තමන්ට වටිනා නිසා..
බැරි වෙලාවත් ඔහොම දෙන දෙකින් පුජාවකින් මුකුත් ලැබෙන්නේ නෑ කියලා දන්නවනම් ඕකට වටින් දේවල් දෙන්න යන්නේ නෑ .
මෙතනත් එහෙමයි.රත්රන් කොඩි දුන්නට වැඩක් නෑ . චේතනාව සකස් වෙලා තියෙන්නේ අදික රාගයෙන් තන්හාවෙන් අනාගත අදික කම්සැප විදීමේ අරමුණින්. ඒක තමයි දීමේ අරමුණ. ඔය රත්තරන් කොඩි වලට වඩා ඛේම ට එතකොට අනාගතේ ප්‍රාර්ථන කරන කම්සැප වටිනවා . ඒ තරම් තෘෂ්ණාවක් තියෙන්නේ ගෑනුන්ට.