කලින් සුපිරි Thread එකක් ගියාබං ගංජා ගැන කවි කියපු, දැන් නම් ඒක යටගිහිල්ලා වගේ,
සුපිරිම කවි ටිකක් තිබ්බාදැන් හොයාගන්න නැ බං
ගන්ජා වල රසත්
එහි ඇති මනා ගුණයත්
බොන උතුමෝ මිසක්
නොබොන සක්කිලි හැත්ත නොදනිත්
![]()

ගංජා පොඩ්ඩක් නැද්ද යකො, මාව මැරෙන්න කලින් ඔතලා දීපිය
KG නම් එපා මල ජරාව වදිනවා විතරයි ආතල් නැ, තනමල්විල හරි ඇබිලිපිටියේ පාරක් හරි අරන් වර
හොද පාරක් ගෙනාවොත් 200 යෙ චොකලට් එකක් අරන් දෙනවා

Masa dekakata kalin gehuwe anthimataගංජා පොඩ්ඩක් ගහපු කාලයක් මතක නැහැ ඔයි![]()

පිස්සුද බන්.. මේ ගන්ජා ගහල නෙවේ.. මේක ගන්ජ ගහල නැති එකෙක් FB දාපු එකක්...
මේක fb දාපු එකා ජීවිතේට ගංජා ගහල තියා ගහපු උන් ළඟවත් ඉඳපු නැති එකෙක්..
මුං පැණි හරි කුඩු හරි ගහපු උං දෙන්නෙක්



