ගòජා ගහපු උන්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කලින් සුපිරි Thread එකක් ගියාබං ගංජා ගැන කවි කියපු, දැන් නම් ඒක යටගිහිල්ලා වගේ,

    සුපිරිම කවි ටිකක් තිබ්බා :D දැන් හොයාගන්න නැ බං

    ගන්ජා වල රසත්
    එහි ඇති මනා ගුණයත්
    බොන උතුමෝ මිසක්
    නොබොන සක්කිලි හැත්ත නොදනිත්

    34o7tax.jpg


    :yes:
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ගන්ජා වල රසත්
    එහි ඇති මනා ගුණයත්
    බොන උතුමෝ මිසක්
    නොබොන සක්කිලි හැත්ත නොදනිත්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by K_ZONE
    කලින් සුපිරි Thread එකක් ගියාබං ගංජා ගැන කවි කියපු, දැන් නම් ඒක යටගිහිල්ලා වගේ,

    සුපිරිම කවි ටිකක් තිබ්බා :D දැන් හොයාගන්න නැ බං

    ගන්ජා වල රසත්
    එහි ඇති මනා ගුණයත්
    බොන උතුමෝ මිසක්
    නොබොන සක්කිලි හැත්ත නොදනිත්


    ගංජා වල රස කියන්න උඹ ගංජා කනවද බං :baffled:
     

    djkasun

    Member
    Aug 11, 2006
    352
    1
    0
    dehiwala

    ගංජා පොඩ්ඩක් නැද්ද යකො, මාව මැරෙන්න කලින් ඔතලා දීපිය :D

    KG නම් එපා මල ජරාව වදිනවා විතරයි ආතල් නැ, තනමල්විල හරි ඇබිලිපිටියේ පාරක් හරි අරන් වර :D

    හොද පාරක් ගෙනාවොත් 200 යෙ චොකලට් එකක් අරන් දෙනවා :D


    ayyoo ehenam dennam ko :yes:
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    පිස්සුද බන්.. මේ ගන්ජා ගහල නෙවේ.. මේක ගන්ජ ගහල නැති එකෙක් FB දාපු එකක්...
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මේක fb දාපු එකා ජීවිතේට ගංජා ගහල තියා ගහපු උන් ළඟවත් ඉඳපු නැති එකෙක්..

    මුං පැණි හරි කුඩු හරි ගහපු උං දෙන්නෙක්
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    පිස්සුද බන්.. මේ ගන්ජා ගහල නෙවේ.. මේක ගන්ජ ගහල නැති එකෙක් FB දාපු එකක්...

    මේක fb දාපු එකා ජීවිතේට ගංජා ගහල තියා ගහපු උන් ළඟවත් ඉඳපු නැති එකෙක්..

    මුං පැණි හරි කුඩු හරි ගහපු උං දෙන්නෙක්
    :yes::yes::yes:

    yaka hithana tharam kalu ne . eth gahapu nathi un innawa nam gahannepa :rolleyes: