මැච් දිනවන ගංගා මෑණියෝ සොයා මහින්දත් ගිහින්
![]()
![]()
මහින්ද වගේ මිත්‍යා අන්ධ භක්තිකයෙක් සහ නූගතෙක්ගෙන් රටකට ඉදිරියක් සැලසුම් සහගත සවර්ධනයක් බලාපොරොත්තු වෙන්න එපා. පල් මෝඩයෙක්

මෙහෙමනේ පුටා...... දෙයියෝ මැවුව දෙයියෝ මැවුව කියකිය රැජිනිත් ඔලුවේ තියං ඉන්න එකේ මේ ලෝකල් බයියෙක් ගෑණියෙක් පස්සේ ගියාට උබ අප්සැට් ගහන්න එපා...... අනික නමත් ගංගා එකේ හදිස්සියට වතුර ටික මාරුකරන්න ගියාද කවුද දන්නේ?

තාමත් මහින්ද භීතිකාව![]()

බය නේන්නං, සමහරු උදේට ඇහැරෙන්නෙත් මහින්දව හීනෙන් දැකල දාඩිය දාගෙන යටිගිරියෙන් කෑ ගහගෙන කියලයි මට නං පේන්නේමමත් කියන්න හැදුවා විතරයි... මහින්දව වැඩියෙන්ම ප‍්‍රමෝට් කරන්නේ ආණ්ඩුවමයි....
මහින්දගේ නම නොකියා කතා කරන රැුස්වීමක් හොයාගන්නත් බෑ....
ඇත්තටම මහින්දට බයයිද...?
බලන් ගියාම සිංහල බෞද්ධ නායකයෙක් අපේ රටේ ජනාධිපති වෙලා ඉඳලා නැනේ. සෙට් එකම දෙවියෝ හොය හොයා යනවා.

සින්හල උන් කොහෙද ඔයි බෞද්ද? නුවර මාලිගාව ලගින් මල් වට්ටිය අරන් ගිහින් බුදුහාමුදුරුවන්ට පූජා කරලත් ඉල්ලනවා. ඉල්ලනවා. එලියට අවිත් ආයේ සතර දෙවල වලත් ඉල්ලනවා. ඉල්ලනවා. මුන් මලක් පූජා කරන එකේ තෙරුමවත් දන්නෙ නැ. මොන බෞද්දද බන්.

මාලිගාවට ගිහින් පිටිපස්සෙන් ෂේප් එකේ තියෙන දේවාල සෙට් ඒකටත් ගිහින් ඉල්ලනවා, වැල් බෝධියටත් ගිහින් ඉල්ලනවා
සින්හල උන් කොහෙද ඔයි බෞද්ද? නුවර මාලිගාව ලගින් මල් වට්ටිය අරන් ගිහින් බුදුහාමුදුරුවන්ට පූජා කරලත් ඉල්ලනවා. ඉල්ලනවා. එලියට අවිත් ආයේ සතර දෙවල වලත් ඉල්ලනවා. ඉල්ලනවා. මුන් මලක් පූජා කරන එකේ තෙරුමවත් දන්නෙ නැ. මොන බෞද්දද බන්.
පුළුවන් නං රාජා ඇතාගෙනුත් ඉල්ලයි ඌට වෙනම දේවාලයක් හදල තිබ්බ නං.