ගංගා_මෑණියෝ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මැච් දිනවන ගංගා මෑණියෝ සොයා මහින්දත් ගිහින්

46446.jpg

454978.jpg

මහින්ද වගේ මිත්‍යා අන්ධ භක්තිකයෙක් සහ නූගතෙක්ගෙන් රටකට ඉදිරියක් සැලසුම් සහගත ස‍වර්ධනයක් බලාපොරොත්තු වෙන්න එපා. පල් මෝඩයෙක්
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    මැච් දිනවන ගංගා මෑණියෝ සොයා මහින්දත් ගිහින්

    46446.jpg

    454978.jpg

    මහින්ද වගේ මිත්‍යා අන්ධ භක්තිකයෙක් සහ නූගතෙක්ගෙන් රටකට ඉදිරියක් සැලසුම් සහගත ස‍වර්ධනයක් බලාපොරොත්තු වෙන්න එපා. පල් මෝඩයෙක්

    තවමත් මහින්දද ජනපති?:eek::eek:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙමනේ පුටා...... දෙයියෝ මැවුව දෙයියෝ මැවුව කියකිය රැජිනිත් ඔලුවේ තියං ඉන්න එකේ මේ ලෝකල් බයියෙක් ගෑණියෙක් පස්සේ ගියාට උබ අප්සැට් ගහන්න එපා...... අනික නමත් ගංගා එකේ හදිස්සියට වතුර ටික මාරුකරන්න ගියාද කවුද දන්නේ?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රනිල් , මෛත්‍රීපාල ගත්තහමත් එහෙම තමයි දෙන්නම තීරුපති යනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මහින්ද මාමායි ගෝට අංකලුයි අනුරාධපුෙර් ඉන්න ඥානා මෑණියො වැද පුදාගන්නත් නිතරම යනවා එනවා. දැන් සති දෙකකට කලින් ලොකු මෙව්ව එකක් තිබ්බ මෑණියො. එදා මුලු ඒකාබද්ධ විපක්ෂෙම හිටියෙ එතන :yes::yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ යකා මම හිතුවේ සුමනදාසයගෙන් පස්සේ පාඩමක් ඉගෙනගෙන කියලා.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙහෙමනේ පුටා...... දෙයියෝ මැවුව දෙයියෝ මැවුව කියකිය රැජිනිත් ඔලුවේ තියං ඉන්න එකේ මේ ලෝකල් බයියෙක් ගෑණියෙක් පස්සේ ගියාට උබ අප්සැට් ගහන්න එපා...... අනික නමත් ගංගා එකේ හදිස්සියට වතුර ටික මාරුකරන්න ගියාද කවුද දන්නේ?

    රැජිනගෙ දෙවියෝ වගේ ලංකාවේ ඉන්න දෙවියෝ posh නෑනේ :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    තාමත් මහින්ද භීතිකාව :D

    මමත් කියන්න හැදුවා විතරයි... මහින්දව වැඩියෙන්ම ප‍්‍රමෝට් කරන්නේ ආණ්ඩුවමයි.... :shocked:
    මහින්දගේ නම නොකියා කතා කරන රැුස්වීමක් හොයාගන්නත් බෑ....
    ඇත්තටම මහින්දට බයයිද...? :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමත් කියන්න හැදුවා විතරයි... මහින්දව වැඩියෙන්ම ප‍්‍රමෝට් කරන්නේ ආණ්ඩුවමයි.... :shocked:
    මහින්දගේ නම නොකියා කතා කරන රැුස්වීමක් හොයාගන්නත් බෑ....
    ඇත්තටම මහින්දට බයයිද...? :oo:
    බය නේන්නං, සමහරු උදේට ඇහැරෙන්නෙත් මහින්දව හීනෙන් දැකල දාඩිය දාගෙන යටිගිරියෙන් කෑ ගහගෙන කියලයි මට නං පේන්නේ :oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,858
    40,598
    113
    පොටෝසොප් උට්ටො පොටෝසොප්.
    ජය කාලී මා ගංගා
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    බලන් ගියාම සිංහල බෞද්ධ නායකයෙක් අපේ රටේ ජනාධිපති වෙලා ඉඳලා නැනේ:sorry:. සෙට් එකම දෙවියෝ හොය හොයා යනවා.:confused:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බලන් ගියාම සිංහල බෞද්ධ නායකයෙක් අපේ රටේ ජනාධිපති වෙලා ඉඳලා නැනේ:sorry:. සෙට් එකම දෙවියෝ හොය හොයා යනවා.:confused:
    :lol::lol::lol:

    සින්හල උන් කොහෙද ඔයි බෞද්ද? නුවර මාලිගාව ලගින් මල් වට්ටිය අරන් ගිහින් බුදුහාමුදුරුවන්ට පූජා කරලත් ඉල්ලනවා. ඉල්ලනවා. එලියට අවිත් ආයේ සතර දෙවල වලත් ඉල්ලනවා. ඉල්ලනවා. මුන් මලක් පූජා කරන එකේ තෙරුමවත් දන්නෙ නැ. මොන බෞද්දද බන්.
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    :lol::lol::lol:

    සින්හල උන් කොහෙද ඔයි බෞද්ද? නුවර මාලිගාව ලගින් මල් වට්ටිය අරන් ගිහින් බුදුහාමුදුරුවන්ට පූජා කරලත් ඉල්ලනවා. ඉල්ලනවා. එලියට අවිත් ආයේ සතර දෙවල වලත් ඉල්ලනවා. ඉල්ලනවා. මුන් මලක් පූජා කරන එකේ තෙරුමවත් දන්නෙ නැ. මොන බෞද්දද බන්.

    සිරාවට, බෞද්ධ උප්පැන්නේ විතරයි.:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol::lol:

    සින්හල උන් කොහෙද ඔයි බෞද්ද? නුවර මාලිගාව ලගින් මල් වට්ටිය අරන් ගිහින් බුදුහාමුදුරුවන්ට පූජා කරලත් ඉල්ලනවා. ඉල්ලනවා. එලියට අවිත් ආයේ සතර දෙවල වලත් ඉල්ලනවා. ඉල්ලනවා. මුන් මලක් පූජා කරන එකේ තෙරුමවත් දන්නෙ නැ. මොන බෞද්දද බන්.
    මාලිගාවට ගිහින් පිටිපස්සෙන් ෂේප් එකේ තියෙන දේවාල සෙට් ඒකටත් ගිහින් ඉල්ලනවා, වැල් බෝධියටත් ගිහින් ඉල්ලනවා :P පුළුවන් නං රාජා ඇතාගෙනුත් ඉල්ලයි ඌට වෙනම දේවාලයක් හදල තිබ්බ නං.