සිරාවටම ඇත්ත බන්. ඉල්ලිම්වල කෙලවරක් නැ. කිව්වත් වගේ ඇතා දෙයියෙක් උනානම් එතනත් ටහිකෙන ඉල්ලීම්.මාලිගාවට ගිහින් පිටිපස්සෙන් ෂේප් එකේ තියෙන දේවාල සෙට් ඒකටත් ගිහින් ඉල්ලනවා, වැල් බෝධියටත් ගිහින් ඉල්ලනවාපුළුවන් නං රාජා ඇතාගෙනුත් ඉල්ලයි ඌට වෙනම දේවාලයක් හදල තිබ්බ නං.
ඇයි නැත්තං ලියන්නද?


මාලිගාවට ගිහින් පිටිපස්සෙන් ෂේප් එකේ තියෙන දේවාල සෙට් ඒකටත් ගිහින් ඉල්ලනවා, වැල් බෝධියටත් ගිහින් ඉල්ලනවාපුළුවන් නං රාජා ඇතාගෙනුත් ඉල්ලයි ඌට වෙනම දේවාලයක් හදල තිබ්බ නං.

නෑ මං ඇහුවේ බෞද්ධ කොහෙද උප්පැන්නේ තියෙන්නේ කියලා....... ගමේ පන්සලේ හමුදුරුවොද උප්පැන්නේ ලිව්වේ?![]()
, ස්තුතියි මතක් කලාට
.
ආ ඔව්නේ එකේ තියෙන්නේ සිංහල කියලා විතරනේ, ස්තුතියි මතක් කලාට
.
මට කියන්න ඕනේ උනේ බෞද්ධ කම නමට විතරයි ගොඩක් අයගේ.

මැච් දිනවන ගංගා මෑණියෝ සොයා මහින්දත් ගිහින්
මහින්ද වගේ මිත්යා අන්ධ භක්තිකයෙක් සහ නූගතෙක්ගෙන් රටකට ඉදිරියක් සැලසුම් සහගත සවර්ධනයක් බලාපොරොත්තු වෙන්න එපා. පල් මෝඩයෙක් [/SIZE]
අඩෝ ඇයි එහෙම කකුල් දෙක පලල් කරන් ඉන්නේ![]()

මහින්ද ඔතෙනට ශාන්තියක් කරගන්න විතරක් මෝඩයෙක් වගේ යයිද ? චන්ද ගන්න ඕනැම ගුබ්බයමක රිංගන නායකයෝ ඉන්න රටේ, මහින්ද මහත්තයා අතෙන්ට යන්නේ කියලා මිනිස්සු දැනගත්තම වැල නොකැඩී ඔතෙන්ට එන හැම ගවයටම ගව දෙනටම ගංගා මෑණියෝ කියන්නේ "මහින්ද මහත්තයා තමා දිනවන්න ඕනේ" කියලා .
