ගංගා_මෑණියෝ

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මාලිගාවට ගිහින් පිටිපස්සෙන් ෂේප් එකේ තියෙන දේවාල සෙට් ඒකටත් ගිහින් ඉල්ලනවා, වැල් බෝධියටත් ගිහින් ඉල්ලනවා :P පුළුවන් නං රාජා ඇතාගෙනුත් ඉල්ලයි ඌට වෙනම දේවාලයක් හදල තිබ්බ නං.
සිරාවටම ඇත්ත බන්. ඉල්ලිම්වල කෙලවරක් නැ. කිව්වත් වගේ ඇතා දෙයියෙක් උනානම් එතනත් ටහිකෙන ඉල්ලීම්.
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මාලිගාවට ගිහින් පිටිපස්සෙන් ෂේප් එකේ තියෙන දේවාල සෙට් ඒකටත් ගිහින් ඉල්ලනවා, වැල් බෝධියටත් ගිහින් ඉල්ලනවා :P පුළුවන් නං රාජා ඇතාගෙනුත් ඉල්ලයි ඌට වෙනම දේවාලයක් හදල තිබ්බ නං.

    දැක්කෙ නෑ වගේ යනවා... :)
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    නෑ මං ඇහුවේ බෞද්ධ කොහෙද උප්පැන්නේ තියෙන්නේ කියලා....... ගමේ පන්සලේ හමුදුරුවොද උප්පැන්නේ ලිව්වේ?:rofl::P

    ආ ඔව්නේ එකේ තියෙන්නේ සිංහල කියලා විතරනේ:baffled:, ස්තුතියි මතක් කලාට:yes:.
    මට කියන්න ඕනේ උනේ බෞද්ධ කම නමට විතරයි ගොඩක් අයගේ.
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    6qe5gi.jpg
    [/IMG]
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මැච් දිනවන ගංගා මෑණියෝ සොයා මහින්දත් ගිහින්

    මහින්ද වගේ මිත්‍යා අන්ධ භක්තිකයෙක් සහ නූගතෙක්ගෙන් රටකට ඉදිරියක් සැලසුම් සහගත ස‍වර්ධනයක් බලාපොරොත්තු වෙන්න එපා. පල් මෝඩයෙක් [/SIZE]

    ඒ උනාට රනිල්ගෙ උගත් කමින් වලින් රට ආපස්සට ගියා
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මහින්ද ඔතෙනට ශාන්තියක් කරගන්න විතරක් මෝඩයෙක් වගේ යයිද ? චන්ද ගන්න ඕනැම ගුබ්බයමක රිංගන නායකයෝ ඉන්න රටේ, මහින්ද මහත්තයා අතෙන්ට යන්නේ කියලා මිනිස්සු දැනගත්තම වැල නොකැඩී ඔතෙන්ට එන හැම ගවයටම ගව දෙනටම ගංගා මෑණියෝ කියන්නේ "මහින්ද මහත්තයා තමා දිනවන්න ඕනේ" කියලා .
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    මහින්ද ඔතෙනට ශාන්තියක් කරගන්න විතරක් මෝඩයෙක් වගේ යයිද ? චන්ද ගන්න ඕනැම ගුබ්බයමක රිංගන නායකයෝ ඉන්න රටේ, මහින්ද මහත්තයා අතෙන්ට යන්නේ කියලා මිනිස්සු දැනගත්තම වැල නොකැඩී ඔතෙන්ට එන හැම ගවයටම ගව දෙනටම ගංගා මෑණියෝ කියන්නේ "මහින්ද මහත්තයා තමා දිනවන්න ඕනේ" කියලා .

    මහින්ද මහත්තයට අපහස කරන්න එපා. පුකේ අරිනවා දැන ගන්.:growl:
     
    madhu1988

    Active member
  • Jun 17, 2011
    516
    58
    28
    Dan janadhipathi nowana mahinda wage dan inna janadhipathi agramathya nisawath thama dina ganna beri unane. Dinuwoth my3 nisa peradunoth mahinda nisa. Eketh harima sarala tharkayak thiyenne.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    පෙළක් එවුන් එකපාරක් කෙල උනාම පාඩමක් ඉගෙන ගන්නව,
    පෙළක් එවුන් හැදෙන්නෙම නෑ :D:D
     
    • Like
    Reactions: marQuis