ගංජා ගහන්න වරෙල්ලා!!

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    ගන්ජා යනු තුන් ලොවම විජයග්‍රහණය කල හැකි මලක් බව ප්‍රසිද්ධ රහසකි.:lol::lol::lol::lol:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම අද ඉඳලා ගoජා ගහනවා :yes::yes::yes::D:love:

    reputation_balance.gif
    ගංජා ගහන්න වරෙල්ලා!! 10-21-2011 12:40 AM nodakin ulama, :( man afe nangi dennai hitiye umbata, dan ithin koranna deyak nah :( linda pamani


    විහිලුවට බන් කිව්වේ ......... :(:(:(:sorry::sorry::sorry:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    කල්පනා කිරීමේ හැකියාව, නිර්මාණශීලි PISSU HADEI KIWWALU.... awula thiyenne oka gahapuwahama.. paa wewi hitiya haki
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    තවමත් මේ ත්‍රෙඩ් එකෙන් මම කියන්න හදනදේ වැඩිදෙනෙක් හරියට තේරුම් අරන් නැති පාටයි!!!
    :shocked::shocked::rofl::rofl::oo::oo:


    මම කොහේවත් කිව්වෙ නෑ ගංජා මත් ද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීම හොදයි කියලා!! එය හානිකර අතර එයින් කිසිදු ඖෂධීය ප්‍රතිපලයක් නොලැබෙනු ඇත!!
     
    • Like
    Reactions: Pink panther

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,672
    113
    තවමත් මේ ත්‍රෙඩ් එකෙන් මම කියන්න හදනදේ වැඩිදෙනෙක් හරියට තේරුම් අරන් නැති පාටයි!!!
    :shocked::shocked::rofl::rofl::oo::oo:

    මම කොහේවත් කිව්වෙ නෑ ගංජා මත් ද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීම හොදයි කියලා!! එය හානිකර අතර එයින් කිසිදු ඖෂධීය ප්‍රතිපලයක් නොලැබෙනු ඇත!!


    :D ගංජා ගහන්න වරෙල්ලා!! kiyala title ekata dala hinda wenna athi.
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    lankawe lokuma ganja hene himikaru kauwrunda??? eyata athuluwimata awasarak gatha yuthuda? ada agili salakunen...

    මේ ලඟදි පොලිසියට ගියා.ගංජා ගහලනම් නෙමේ.එකෙක්ගේ හක්ක පන්නන්න හදල..මනුස්සයෙක් අල්ලන් අවා ගංජා විකුණලා..පොර ඔය්සි ගෙන් මුනට ඇහුව සර් ගංජා ටිකක් විකුණන් නැතුව මිනි මරල හොරකම් කරන්නද කියන්නේ කිල..කට උත්තර නැති උන.මුව යවපන් කියල එලෙව්වා අයෙ අහු වෙන්න එපා කියල.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Ayurvedic doctor kenekuta ganja pela 5 k wawanna awasara denawa. Ganja kiyana eka bhoma honda behethak. Api nodanna nisa thamai ganja eka dekata witharak yodaganne, Hariyata regulate kara nam ganja walin kochchara dewal karanna puluwanda :)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ත්‍රෛලෝක විජය පත්‍රම් හෙවත් තුන් ලොවම විජයග්‍රහණය කල හැකි පත්‍රයක් ලෙසය.
    umbe kate masuran danna watinawa ban e kiyumata

    ත්‍රෛලෝක විජය පත්‍රම් කියන්නේ
    ගංජා පාරක් ගැහුවම තුන් ලෝකෙම පේනවා
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    තවමත් මේ ත්‍රෙඩ් එකෙන් මම කියන්න හදනදේ වැඩිදෙනෙක් හරියට තේරුම් අරන් නැති පාටයි!!!
    :shocked::shocked::rofl::rofl::oo::oo:


    මම කොහේවත් කිව්වෙ නෑ ගංජා මත් ද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීම හොදයි කියලා!! එය හානිකර අතර එයින් කිසිදු ඖෂධීය ප්‍රතිපලයක් නොලැබෙනු ඇත!!
    ඉතිං බං ඉතුරු ‍‍ඖෂධ 20ත් දාලා කෑම හදනවා වගේ රෙසපිය කියලා දියංකෝ... :P