මම අද ඉඳලා ගoජා ගහනවා![]()
man afe nangi dennai hitiye umbata, dan ithin koranna deyak nah
linda pamani

පිස්සුද යකෝ....

තවමත් මේ ත්‍රෙඩ් එකෙන් මම කියන්න හදනදේ වැඩිදෙනෙක් හරියට තේරුම් අරන් නැති පාටයි!!!
මම කොහේවත් කිව්වෙ නෑ ගංජා මත් ද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීම හොදයි කියලා!! එය හානිකර අතර එයින් කිසිදු ඖෂධීය ප්‍රතිපලයක් නොලැබෙනු ඇත!!
ගංජා ගහන්න වරෙල්ලා!! kiyala title ekata dala hinda wenna athi.
ත්‍රෛලෝක විජය පත්‍රම් හෙවත් තුන් ලොවම විජයග්‍රහණය කල හැකි පත්‍රයක් ලෙසය.
umbe kate masuran danna watinawa ban e kiyumata
ඉතිං බං ඉතුරු ඖෂධ 20ත් දාලා කෑම හදනවා වගේ රෙසපිය කියලා දියංකෝ...තවමත් මේ ත්‍රෙඩ් එකෙන් මම කියන්න හදනදේ වැඩිදෙනෙක් හරියට තේරුම් අරන් නැති පාටයි!!!
මම කොහේවත් කිව්වෙ නෑ ගංජා මත් ද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීම හොදයි කියලා!! එය හානිකර අතර එයින් කිසිදු ඖෂධීය ප්‍රතිපලයක් නොලැබෙනු ඇත!!