sirawata kiwwe eda biwweth 4 month walin witharaආයෙ බොනකම් බොන්නෙ නෑ..![]()
sirawata kiwwe eda biwweth 4 month walin witharaආයෙ බොනකම් බොන්නෙ නෑ..![]()
මං දන්න විදියට එක නිවසක එක ගංජ පැලයක් වවන්න නීතියෙන් අවසර තියෙනව
ආයුර්වේද ඖෂධයක් වගේම කුළුබඩුවක් විදියටහ් ගංජා පාවිච්චි කරනව කියල මං අහල තියෙනවා
කොටින්ම අරක්කු උනත් නියමිත මාත්‍රාව ගන්නවනං කොලෙස්ට්‍රෝල් දියවෙන නිසා හෘදයාබාධ ඇතිවීමේ අවධානම අඩු කරනව වගේ
ගංජා උනත් නියම ප්‍රමාණෙට ගත්තොත් ඇඟට අගුනයක් නැතුව ඇති
කොහෙද අපේ උං කිමිදෙන්න යනවනෙ![]()
ලස්සනට වගේ

sirawata kiwwe eda biwweth 4 month walin withara


කැනබිස් භාවිතය තුළින් උන්මාද රෝග වැළඳීමේ අවධානම ඉහළ යන අතර, psychosis වැළදුනු අයගේ සුවය ලැබීමේ සම්භාවිතාවයද අඩු කරවයි. කැනබිස් භාවිතය හා psychosis වැළඳීමේ ප්‍රවණතාවය අතර සැලකිය යුතු සම්බන්ධතාවයක් පවතී. මෙය cannabis - induced psychosis ලෙස හැඳින්වේ.
Psychosis තත්වය යටතේ තර්කාන්විත සිතිවිලි හා සංවේදනයන්ට බරපතල ලෙස බාධා සිදු වේ. Psychosis වැළඳුන රෝගියෙකුට ව්‍යාජ දැනීම් (hallucinations) හා මිත්‍යා විශ්වාසයන් (delusions) ඇතිවිය හැකි අතර, පෞරුෂත්ව වෙනස්කම් හා අවුල් සහගත සිතිවිලිද උද්ගතවිය හැකි වෙනත් ලක්ෂණ වේ. දැනටත් මානසික රෝගයකින් පෙළෙන අයෙකු තුළ නැවත හටගැනීමක් ඇති කරවීමද කැනබිස් භාවිතය නිසා සිදුවිය හැක.
වැඩේ මාර ආතල්ද? මාරක ආතල්ද?
