ගංජා ගැන ඔබ දන්නේ මොනවාද?

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මං දන්න විදියට එක නිවසක එක ගංජ පැලයක් වවන්න නීතියෙන් අවසර තියෙනව
    :)

    ආයුර්වේද ඖෂධයක් වගේම කුළුබඩුවක් විදියටහ් ගංජා පාවිච්චි කරනව කියල මං අහල තියෙනවා

    කොටින්ම අරක්කු උනත් නියමිත මාත්‍රාව ගන්නවනං කොලෙස්ට්‍රෝල් දියවෙන නිසා හෘදයාබාධ ඇතිවීමේ අවධානම අඩු කරනව වගේ
    ගංජා උනත් නියම ප්‍රමාණෙට ගත්තොත් ඇඟට අගුනයක් නැතුව ඇති :)

    කොහෙද අපේ උං කිමිදෙන්න යනවනෙ :P

    එහෙමද..ගෙවල් වල නම් අවසර නැති වුනාට මල් පෝච්චිවල පැලයක් දෙකක් හිටවනවා..:Pලස්සනට වගේ;)

    මොනදේ වුනත් ගානට කලොත් අවුලක් නෑ මචන්..:D
     

    afaq

    Member
    May 12, 2007
    32
    0
    0
    :yes:
    කැනබිස් භාවිතය තුළින් උන්මාද රෝග වැළඳීමේ අවධානම ඉහළ යන අතර, psychosis වැළදුනු අයගේ සුවය ලැබීමේ සම්භාවිතාවයද අඩු කරවයි. කැනබිස් භාවිතය හා psychosis වැළඳීමේ ප්‍රවණතාවය අතර සැලකිය යුතු සම්බන්ධතාවයක් පවතී. මෙය cannabis - induced psychosis ලෙස හැඳින්වේ.


    Psychosis තත්වය යටතේ තර්කාන්විත සිතිවිලි හා සංවේදනයන්ට බරපතල ලෙස බාධා සිදු වේ. Psychosis වැළඳුන රෝගියෙකුට ව්‍යාජ දැනීම් (hallucinations) හා මිත්‍යා විශ්වාසයන් (delusions) ඇතිවිය හැකි අතර, පෞරුෂත්ව වෙනස්කම් හා අවුල් සහගත සිතිවිලිද උද්ගතවිය හැකි වෙනත් ලක්ෂණ වේ. දැනටත් මානසික රෝගයකින් පෙළෙන අයෙකු තුළ නැවත හටගැනීමක් ඇති කරවීමද කැනබිස් භාවිතය නිසා සිදුවිය හැක.

    වැඩේ මාර ආතල්ද? මාරක ආතල්ද?
    :nerd::nerd::nerd::nerd:



    100% true machan .... mama danna yaluwak ta pissu haduna :yes:
     

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    මේ වාගේ මත්ද්‍රවය ගැන ජනතාව දැනුවත් හොද වැඩ පිලිවෙලක් ඇතිකරන්න ඕනී ඒකට ගමේ පංසල මුල් කරගන කරන්න පුලුවන් නම් ඒක ගොඩක් සාර්ථක වේවි.
     

    Similar threads