ගංජා ගැන ඔබ නොදත්දේ...

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔෆිස් එකේ කොඩින් කරද්දී ගහන්න ඕනේ. ලංකාවේ කොහෙද ගන්න තියෙන්නේ . ෆාමසි වැල තියෙනවද

    Godak offices wala light beer OK. Helps you focus. Corona (Mexican), Kingfisher (Indian shit), 4.4-4.8%.

    Food city eke thiyenawa. Cashier kenek gen ahanna isle eka pennai :)

    Mekanam Kalagola gen thamai ahanna wenne.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කොස්තාපල්;18688433 said:
    I know mchn. dan honda KG naha. tyenne mortin gahapuwa. Mehe KG 300i Ganja 150i

    මෙහෙ කිව්වේ ගම්පලාත ගැන සඳහනක් කලා නම් :P
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    KG , AG , දේශීය දේ මේ තුනෙන් මොනා ද ගහලා

    තියෙන්නේ කියහන් මුලින් ගහපු විදියත් කියහන් :P

    ගහන මාත්‍රාවත් කියහන් :yes:

    පිළිකා හොඳ වෙනවා බන් ගහන එකෙක්ට හැදෙන්නෙත් නෑ
    ඒත් සුවඳින් හොයා ගත්තෑකි ගහන එකෙක්ව
    ශරීරයට අහිතකර නෑ සිගා අරක්කු තරම් :love:

    ගහලා බලහන් කුඩු තරම් අවුලක් නෑ කුඩු නම් ඇතුලේ ඒත් ගන්ජා වලට
    මහා අවුලක් නෑ දවසක් ලොකප් එකේ තියයි ;)

    පිළිකාත් හොඳ වෙනවා නම් ඇයි බන් එව්වා illegal :baffled: :sorry: :rolleyes: :P
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Ganja gahala blackout una eun dannawa eeke side effects,
    mamanam athdakeemen dannawa, eeka nisa No more Marjuwana.

    PS:-idala hitala gahana eunta aulak na mona jaraawa gahuwath