ගංජා තහනම ඉවතට????

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගංජා තහනම ඉවතට????

    132954_01.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    සිරාවට :shocked: ඕක පටන් ගත්තොත් රජය සිගරට් අරක්කු වලින් බදු ගන්නවා බොරු :lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරාවට :shocked: ඕක පටන් ගත්තොත් රජය සිගරට් අරක්කු වලින් බදු ගන්නවා බොරු :lol:

    තරුණ පරම්පරාවම පිස්සො වෙනවා.....
    කේරල ගංජා කාරයා බිස්නස් එකකට අර අදිනව වගේ මටනම් පේන්නේ
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Medical Marijuana in Srilanka?
    How awesome try to get a license for medical marijuana somehow so I can smoke it in peace!!
    This will be the only good thing done by this crappy government if this is true....
    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     

    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    හොද වැඩක්.
    කසිප්පුත් බෝතල් කරල රට පටෙව්වනන් හරි බං..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    තරුණ පරම්පරාවම පිස්සො වෙනවා.....
    කේරල ගංජා කාරයා බිස්නස් එකකට අර අදිනව වගේ මටනම් පේන්නේ

    ඒ වගේ තමයි බන් :sorry: හැබැයි ගහන එක කොහෙන් හරි හොයන් ගහනවා :D
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    කංසා පිළිබඳව මත්ද්‍රව්‍යයක් ලෙස බිය වියයුතු නැහැ. මෙය වැවීමේ තහනම ඉවත් කලොත් ජාවාරමක් බවට පත්වී ඇති කංසා කෙරේ ඇති ඉහල ඉල්ලුම ස්ථිර ලෙසම නැති වී යනු ඇත.

    ඖෂධයක් ලෙස ගෘහ වගාවක් බවට පත්වනු ඇත.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කරනවා නම් හොඳ තීරණයක්.
    සිකරට් වලට හුරු උන උන් හරි ගොඩ ගන්න පුළුවන් වෙයි පෙනහළු පිළිකා වලට යන්න කලින්.
    හැබැයි භාවිතය දැනුවත් වෙන එක හොඳයි.