ගංජා වගාකරන වැඩේ ආණ්ඩුව ලයිසන් එක අපිටත් දෙයිද?

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    වගා කිරීම් කරන්ඩ ආයුර්වේදෙට අනුමැතිය දෙන්ඩ යන්නෙ ඉන්දියාවෙ අයුර්වේදෙට ගේන ප්‍රමානය මෙහෙ වවන්ඩ..ඒක වෙන්නෙ සිවිල් ආර්ක්ශක හෝ අලුතින් ගන්න කම්කරුවො ලක්ශෙ පිරිසෙන් කොටසක් දාල ,රාජයේ ආරක්සාව ඇතුව..

    #respect sir' hamuduruw meek na
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    වගා කිරීම් කරන්ඩ ආයුර්වේදෙට අනුමැතිය දෙන්ඩ යන්නෙ ඉන්දියාවෙ අයුර්වේදෙට ගේන ප්‍රමානය මෙහෙ වවන්ඩ..ඒක වෙන්නෙ සිවිල් ආර්ක්ශක හෝ අලුතින් ගන්න කම්කරුවො ලක්ශෙ පිරිසෙන් කොටසක් දාල ,රාජයේ ආරක්සාව ඇතුව..

    :poop::poop::poop::poop:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,378
    1
    4,075
    113
    Why only this what about more profitable Poppy(Opium) which is the source of all the Drugs. (so we do not need drug imports , all including Methamphetamine ... can be produced locally and even exported to others after local consumption be drug addicts.)
    What about some of the other illegal things such as Mfia, operations overseas (with the support of underworld - onece their leaders killed) and sale of timber in Sinharaja( which was done in 70s for Plywood Corporation- but stopped due to student and people prostest)....Sale of human organs, surrogacy , Children etc
    Have we all lost out morals like 2/3 of parliamentarians.
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කරනවානම් හොඳ වැඩක්. අඩුපාඩු නැතුව, කාටත් වැල් බයිලා ගහන්න නොදී කරන්න ඕන.

    ඈත අතීතයේ සිට මෙරට ජිවත් වූ අපේ ආදී පරම්පරා මේ ඔසුවේ ගුණ බල තේරුම් ගෙන සිටියා. 1815 පස්සේ සුද්දා මේ බෙහෙත මේ රටේ තහනම් කලේ උන්ගේ නිෂ්පාදන මෙරටට හඳුන්වා දී ලාභ උපයන්න හා රට තුලින් මතුවෙන ගැටළු අවම කරගැනීමටයි.
     
    • Like
    Reactions: kinkon and D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,047
    113
    Lankan ganja kiyala wenama strain ekak tiyenawada bn lankawata awenika?nattan lankawe 1800 ganan wala wewuneth kerala ganja da?