ගංජා වල ඔබ නොදත් මහා බලසම්පන්න ගුණය සහ තහන&#35

osandaja

Member
Feb 11, 2008
360
324
0

ගංජා වල ඔබ නොදත් මහා බලසම්පන්න ගුණය සහ තහනම් මත්ද්රව්යක් ලෙස නම් කිරීමට හේතු

වීඩියෝවෙහි දැක්වෙන්නේ ගංජා මගින් පිළිකා නාශක අව්ෂධයක් නිපදවන අයුරුය.

ත්රෛලෝක්ය විජිනි පත්ර නමින් හැඳින්වෙන ගංජා යනු රෝග බෝහෝ ගණනක් හොඳ කරන ඇතැම් තන්ත්රයානික භාවනා ක්රම සඳහාද භාවිතා වන අපූරු ඔසුවකි. බි්රතාන්ය ජාතිකයන් විසින් ගංජා භාවිතය නීතියෙන් තහනම් කරවන ලද්දේ ගංජා නම් අපූරු ඔසුව භාවිතයෙන් මිනිසුන්ව ඈත් කර සීල් අරක්කු සඳහා ඇබ්බැහි කරවීම සඳහාය.

එහෙත් අදත් බොහෝ දෙනා සිතා සිටින්නේ ගංජා යනු හෙරොයින්, කොකේන් වැනි අහිතකර මත් ද්රව්යයක් බවය. එය කෘතීමව ඇති කර තිබෙන ව්යාජ මතයක්.

අද වනවිට ලංකාවේ ගංජා ව්යාපාරය පවත්වා ගෙන යන්නේ බලවත් මැත් ඇමති වරුන් විසිනි. ඔවුන් මේ බොරු මත පතුරවා ගංජා වලට නීතියේ පිළිගැනීමක් ලබා නොදෙන්නේ එවිට වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇති වන විට අද මෙන් කුට්ටි ගණන් කළු සල්ලි එකතු කර ගැනීමට නොහැකි නිසාය.

එසේම රජය විසින් අරක්කු සහ පිළිකා ඇති කරන සිගරට් වලින් ලබා ගන්න බිලියන් ගණන් බදු ආදායම ගංජා භාවිතය නීත්යානුකූල කලහොත් නැති වී යන නිසාය ලංකාවේ පහසුවෙන් වැවිය හැකි බෝගයක් වන ගංජා නිසි අධ්යයනයකින් පසුව නීත්යානුකූල කරන්නේ නම් එය බොහෝ දෙනෙකුට සතුට ලබා දිය හැක්කක් වන අතර රටට විශාල ආදායමක් ලබා ගත හැකි කර්මාන්තයක්ද වන්නේය

ගංජා පිළිබද වැරදි මත පහක්

පහත සඳහන් වන්නේ ගංජා පිළිබඳව වැරදි මත කිහිපයක් පමණි. අතීතයේ සිට ආහාරයක් සහ ඖෂධයක් ලෙස භාවිතා කරන ලද ගංජා පිළිබදව තවදුරටත් සොයාබලා මෙම කරුණු තවදුරටත් තහවුරු කරගන්න. එමගින් ගංජා පිළිබද ඔබට ඇති විශ්වාසය තවදුරටත් වර්ධනය වනු ඇත. කංසා පිළිබද සමාජය තුළ පවතින අපකීර්තිය නිවැරදි නොවන බවත් ගංජා පරිභෝජනයට සුදුසු ස්භාවික ශාකයක් බවත් වැඩිදුර කරුණු අධ්යනය කිරීමෙන් උගත හැකිය. නිදහස් හෙට දිනක් උදෙසා ඔබේ මිතුරාව දැනුවත් කරන්න.

ගංජා ඇබ්බැහිවන සුලු මත්ද්රව්යයකි.

මෙය වැරදි අදහසකි. වෛද්ය අධ්යයනයන්ට අනුව මධ්යසාර, නිකටින් සහ කැෆේන් පවා ගංජා වලට වඩා ඇබ්බැහිවන සුලුය. අධික වේදනාවන්ට ලබාදෙන ඔක්සිකොටින් ඖෂධය සමඟ සන්සන්දනය කිරීමේදී ගංජා වඩා ආරක්ෂාකාරී විකල්පයකි.

ගංජා සෞඛ්යයට අහිතකරය.

ලොව අනුමත කරන ලද විවිධ ඖෂධ වර්ග භාවිතයෙන් සෑම වසරකම මරණ දහස් ගණනක් සිදුවේ. නමුත් ගංජා භාවිතා කිරීමෙන් මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැත. බොහෝදෙනා දුම්වැටි මඟින් පිළිකාවන් බවට පැතිර ඇති මතය නිසා ගංජා දුම පානයට බියවෙති. නමුත් දිනපතා ගංජා දුම්වැටි විස්සක් භාවිතා කළද ගංජා සෞඛ්යයට හානිකර නැත.

ගංජා ප්රතිශක්තිකරණ පද්ධතියට හානිකරය.

මෙම අදහසට පදනම්ව ඇත්තේ සුදු රුධිරාණු ටීඑච්සී නම් රසායනික සංයුතියට අනාවරණය වු පසුව ප්රතිශක්තිකරණ පද්ධතිය රෝගයන්ට ප්රතිචාර දැක්වීම මන්දගාමී කරන්නේය යන මතයයි. නමුත් වර්ථමානය වනවිට ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය ඒඩ්ස් රෝගය වැනි ප්රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් කරන රෝගී තත්වයන්ට ගංජා ප්රතිකාරයක් ලෙස අනුමත කර තිබේ.

ගංජා ඖෂධයක් නොවේ.

මෙම අදහස මුළුමනින්ම වැරදිය. පුරාතන ආසියවේ මෙන්ම වර්ථමාන කැලිෆෝනියාවේ පවා ගංජා යොදාගෙන පිළිකා, ඒඩ්ස්, සන්ධිප්රදාහය (ආතරයිටිස්), ඉරුවාරදය (මිග්රේන්) වැනි විවිධ රෝගී තත්ත්වයන්ට ප්රතිකාර කරනු ලබයි. එමෙන්ම අධ්යයනයන් මඟින් තහවුරු තර ඇති පරිදි විශාදය, සාංකාව සහ නින්ද නොයාම වැනි තත්තවයන් සඳහාද ගංජා යොදාගත හැකිය. කායික හා මානසික ක්රියාකාරීත්වය පිරිහීයාමෙන් සිදුවන ඇල්ෂයිමිර් රෝගයට ප්රතිකාර කිරීම සදහා කංසා යොදාගත හැකිද යන්න පිළිබදව සොයාබැලීම මේ දිනවල සිදුවෙමින් පවතී.

ගංජා අන්තරාකාරී මත්ද්රව්ය භාවිතයට යොමු කරයි.

ගංජා භාවිතා කරන කිහිපදෙනෙකු අන්තරාකාරී මත්ද්රව්ය වලට වලට යොමුවීම පාදක කරගෙන ඖෂධයක් තහනම් කිරීම මුග්ධ ක්රියාවකි. සමරහක් පුද්ගලයින් නිදිපෙති සහ වේදනානාශක ඖෂධ පවා මත්ද්රව්ය ලෙස අවභාවිතා කරති. ඇමරිකාවේ ප්රාන්ත කිහිපයක ගංජා නීතිගත කිරීමෙන් අනතුරුව මත්කුඩු සහ මත්පෙති භාවිතය අඩුවී ඇති බව සමීක්ෂණ වාර්තා හෙළි කරයි.

;););)

මුලාශ්රය හර්ෂණී මණ්ඩපය

http://ceylonweek.com/2016/03/30/ma...ho-benefits-from-marijuana-being-illegal.html
 
Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    විවාදයක් ඇති කිරීමට කරනා උත්සාහයක්ද මෙය?????​
    තහනම අයින් කොරගන්න විදියක් නැද්ද??
    :P:P:P:P:P:P:P:P
     
    Last edited:

    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    නැත, විවාදයක් ඇති කිරිමට නොව , මත්ද්‍රව්‍යක් ලෙස හංවඩු ගැසී තිබෙන මෙය ක්‍රමවත් වැඩපිළිවෙලක් හා අදාල නියාමනයක් යටත් වගා කර දිනෙන් දින උග්‍ර වන පිලිකා උවදුරට ඔසුවක් නිපදවීමට හෝ ඒ සදහා අප රටේ ප්‍රතිපාදන නොමැති නම් අපනයනය මගින් හෝ විදේශ විනිමයක් උපයා ගැනීමට නොහැකි දැයි සංවාදයට බදුන් කිරීමටය.

    :yes::yes::yes:;););)
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ගංජා වල ඔබ නොදත් මහා බලසම්පන්න ගුණය සහ තහනම් මත්ද්රව්යක් ලෙස නම් කිරීමට හේතු

    වීඩියෝවෙහි දැක්වෙන්නේ ගංජා මගින් පිළිකා නාශක අව්ෂධයක් නිපදවන අයුරුය.

    ත්රෛලෝක්ය විජිනි පත්ර නමින් හැඳින්වෙන ගංජා යනු රෝග බෝහෝ ගණනක් හොඳ කරන ඇතැම් තන්ත්රයානික භාවනා ක්රම සඳහාද භාවිතා වන අපූරු ඔසුවකි. බි්රතාන්ය ජාතිකයන් විසින් ගංජා භාවිතය නීතියෙන් තහනම් කරවන ලද්දේ ගංජා නම් අපූරු ඔසුව භාවිතයෙන් මිනිසුන්ව ඈත් කර සීල් අරක්කු සඳහා ඇබ්බැහි කරවීම සඳහාය.

    එහෙත් අදත් බොහෝ දෙනා සිතා සිටින්නේ ගංජා යනු හෙරොයින්, කොකේන් වැනි අහිතකර මත් ද්රව්යයක් බවය. එය කෘතීමව ඇති කර තිබෙන ව්යාජ මතයක්.

    අද වනවිට ලංකාවේ ගංජා ව්යාපාරය පවත්වා ගෙන යන්නේ බලවත් මැත් ඇමති වරුන් විසිනි. ඔවුන් මේ බොරු මත පතුරවා ගංජා වලට නීතියේ පිළිගැනීමක් ලබා නොදෙන්නේ එවිට වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇති වන විට අද මෙන් කුට්ටි ගණන් කළු සල්ලි එකතු කර ගැනීමට නොහැකි නිසාය.

    එසේම රජය විසින් අරක්කු සහ පිළිකා ඇති කරන සිගරට් වලින් ලබා ගන්න බිලියන් ගණන් බදු ආදායම ගංජා භාවිතය නීත්යානුකූල කලහොත් නැති වී යන නිසාය ලංකාවේ පහසුවෙන් වැවිය හැකි බෝගයක් වන ගංජා නිසි අධ්යයනයකින් පසුව නීත්යානුකූල කරන්නේ නම් එය බොහෝ දෙනෙකුට සතුට ලබා දිය හැක්කක් වන අතර රටට විශාල ආදායමක් ලබා ගත හැකි කර්මාන්තයක්ද වන්නේය

    ගංජා පිළිබද වැරදි මත පහක්

    පහත සඳහන් වන්නේ ගංජා පිළිබඳව වැරදි මත කිහිපයක් පමණි. අතීතයේ සිට ආහාරයක් සහ ඖෂධයක් ලෙස භාවිතා කරන ලද ගංජා පිළිබදව තවදුරටත් සොයාබලා මෙම කරුණු තවදුරටත් තහවුරු කරගන්න. එමගින් ගංජා පිළිබද ඔබට ඇති විශ්වාසය තවදුරටත් වර්ධනය වනු ඇත. කංසා පිළිබද සමාජය තුළ පවතින අපකීර්තිය නිවැරදි නොවන බවත් ගංජා පරිභෝජනයට සුදුසු ස්භාවික ශාකයක් බවත් වැඩිදුර කරුණු අධ්යනය කිරීමෙන් උගත හැකිය. නිදහස් හෙට දිනක් උදෙසා ඔබේ මිතුරාව දැනුවත් කරන්න.

    ගංජා ඇබ්බැහිවන සුලු මත්ද්රව්යයකි.

    මෙය වැරදි අදහසකි. වෛද්ය අධ්යයනයන්ට අනුව මධ්යසාර, නිකටින් සහ කැෆේන් පවා ගංජා වලට වඩා ඇබ්බැහිවන සුලුය. අධික වේදනාවන්ට ලබාදෙන ඔක්සිකොටින් ඖෂධය සමඟ සන්සන්දනය කිරීමේදී ගංජා වඩා ආරක්ෂාකාරී විකල්පයකි.

    ගංජා සෞඛ්යයට අහිතකරය.

    ලොව අනුමත කරන ලද විවිධ ඖෂධ වර්ග භාවිතයෙන් සෑම වසරකම මරණ දහස් ගණනක් සිදුවේ. නමුත් ගංජා භාවිතා කිරීමෙන් මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැත. බොහෝදෙනා දුම්වැටි මඟින් පිළිකාවන් බවට පැතිර ඇති මතය නිසා ගංජා දුම පානයට බියවෙති. නමුත් දිනපතා ගංජා දුම්වැටි විස්සක් භාවිතා කළද ගංජා සෞඛ්යයට හානිකර නැත.

    ගංජා ප්රතිශක්තිකරණ පද්ධතියට හානිකරය.

    මෙම අදහසට පදනම්ව ඇත්තේ සුදු රුධිරාණු ටීඑච්සී නම් රසායනික සංයුතියට අනාවරණය වු පසුව ප්රතිශක්තිකරණ පද්ධතිය රෝගයන්ට ප්රතිචාර දැක්වීම මන්දගාමී කරන්නේය යන මතයයි. නමුත් වර්ථමානය වනවිට ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය ඒඩ්ස් රෝගය වැනි ප්රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් කරන රෝගී තත්වයන්ට ගංජා ප්රතිකාරයක් ලෙස අනුමත කර තිබේ.

    ගංජා ඖෂධයක් නොවේ.

    මෙම අදහස මුළුමනින්ම වැරදිය. පුරාතන ආසියවේ මෙන්ම වර්ථමාන කැලිෆෝනියාවේ පවා ගංජා යොදාගෙන පිළිකා, ඒඩ්ස්, සන්ධිප්රදාහය (ආතරයිටිස්), ඉරුවාරදය (මිග්රේන්) වැනි විවිධ රෝගී තත්ත්වයන්ට ප්රතිකාර කරනු ලබයි. එමෙන්ම අධ්යයනයන් මඟින් තහවුරු තර ඇති පරිදි විශාදය, සාංකාව සහ නින්ද නොයාම වැනි තත්තවයන් සඳහාද ගංජා යොදාගත හැකිය. කායික හා මානසික ක්රියාකාරීත්වය පිරිහීයාමෙන් සිදුවන ඇල්ෂයිමිර් රෝගයට ප්රතිකාර කිරීම සදහා කංසා යොදාගත හැකිද යන්න පිළිබදව සොයාබැලීම මේ දිනවල සිදුවෙමින් පවතී.

    ගංජා අන්තරාකාරී මත්ද්රව්ය භාවිතයට යොමු කරයි.

    ගංජා භාවිතා කරන කිහිපදෙනෙකු අන්තරාකාරී මත්ද්රව්ය වලට වලට යොමුවීම පාදක කරගෙන ඖෂධයක් තහනම් කිරීම මුග්ධ ක්රියාවකි. සමරහක් පුද්ගලයින් නිදිපෙති සහ වේදනානාශක ඖෂධ පවා මත්ද්රව්ය ලෙස අවභාවිතා කරති. ඇමරිකාවේ ප්රාන්ත කිහිපයක ගංජා නීතිගත කිරීමෙන් අනතුරුව මත්කුඩු සහ මත්පෙති භාවිතය අඩුවී ඇති බව සමීක්ෂණ වාර්තා හෙළි කරයි.

    ;););)

    මුලාශ්රය හර්ෂණී මණ්ඩපය

    http://ceylonweek.com/2016/03/30/ma...ho-benefits-from-marijuana-being-illegal.html

    හොඳ ආරම්භයක් !! we :love: LG Not KG :P
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    keep-calm-and-smoke-weed-everyday-185.png
     
    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    ඉදිරියේ රාළ සහෝදරයාගේ අදහස කුමක් ද මේ ගැන. ? :rolleyes::rolleyes::rolleyes:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    හඬ නගා කියවීම මගින් කාර්යාලයේ බොහෝ සේවකයින්ගේ ගංජා පිලිබඳ සැක සංකා දුරු විය.
    :D
    :D