ගංජා ~සත්‍යය සහ මිථ්‍යාව~

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අප්‍රසිද්ධ ඩෙමියානා පැලෑටිය
    ඩේමියානා පැලෑටිය කොල වේලා තේ එකක් විදියට සකස් කරගන්න පුළුවන්, ගංජා වලින් ලැබෙන ප්‍රතිඵලයට සමාන ඉෆෙක්ට් එකක් ලබාගන්න, සහ ඒක ගොඩක් යහපත් අතුරු ඵල ගෙන දෙන ඖශධයක්. ඩේමියානා ලංකාවේත් තෙත් කලාපයේ ලදු කැලෑ වල, අත්හැර දැමූ ඉඩම් වල තියෙනවා මම දැකල තියෙනවා. (මෙයට සිංහලෙන් කියන නම නොදනී)

    අසමොදගම් කොල නෙද?