ගංතෙර

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අලියා කියන එකා දැක්කාම මට උරු ජුවල්
    හොඩවල පුරා ඇත්තේ වල් වදුරු මයිල්
    පුසා සමග හරි හරියට පැණි පෙරන එකා
    අම්මප මොකට දෙනවා වල් කිතුල් කකා

    :lol::lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔය පූසා හෙන වල් පූසා
    කෙල්ලන්ට රබර් ඇහැදාගෙන ඉන්න එකා
    දවසක් මූ කෙල්ලෙක්ට හායි කිව්වා
    කෙල්ල මූට බායි කියල යන්න ගියා :rofl:
    ඔන්න ඉතින් කෙප්ප කෙලියි යසට ගොතා
    මං මොන ඉලව්වට කෙල්ලන් පස්සේ යතා?
    උඔම තමයි කෙල්ලන් හට පුදන සතා
    උන්ගෙන් කනවා ගුටි හොදහැටි නොකර කථා
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔන්න ඉතින් කෙප්ප කෙලියි යසට ගොතා
    මං මොන ඉලව්වට කෙල්ලන් පස්සේ යතා?
    උඔම තමයි කෙල්ලන් හට පුදන සතා
    උන්ගෙන් කනවා ගුටි හොදහැටි නොකර කථා


    අඩෝ මේ මොනවද බං තේරෙන විදියකට කියපන්කො :sorry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අලියා කියන එකා දැක්කාම මට උරු ජුවල්
    හොඩවල පුරා ඇත්තේ වල් වදුරු මයිල්
    පුසා සමග හරි හරියට පැණි පෙරන එකා
    අම්මප මොකට දෙනවා වල් කිතුල් කකා
    මේ බලපන් අලි මල්ලියේ මේ හරකා
    අපි දෙන්නාට මඩ ගහනවා හිටු කියලා
    ඔටු කිරි නිසා මේකගේ බඩ නරක් වෙලා
    කිරි විතරක්යැ ඔටු ගහනව නෙවැ මේකා
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සෑම සතාටම පෙරහංකඩ වේද?
    ඒක හැමෝටම එකවගෙ තිබුනේද?
    එහෙනම් හංසිගේ පෙරහංකඩයටම
    රබර් සීල් ගැහුවද උඔ නොගෙවෙන්ට?

    ගෙවෙනා එක හැබැයි හැමදේ ලොව තියෙන.............
    රබර් සීල් ගැහුවත් බැහැ නවතන්න.............
    තත්වයෙන් උසස් දේ ඇත ඒ අතර............
    ඒවා ගෙවෙන්නේ ඉබ්බගෙ ගමන ලෙස......
     
    Last edited:

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අලියා කියන එකා දැක්කාම මට උරු ජුවල්
    හොඩවල පුරා ඇත්තේ වල් වදුරු මයිල්
    පුසා සමග හරි හරියට පැණි පෙරන එකා
    අම්මප මොකට දෙනවා වල් කිතුල් කකා
    ඔටුවෝ දැකලා නෑ කියනා හොර දෙටුවා
    කවුරුත් දනී මේකා මහ වල් ඔටුවා
    කුවෙට් රටේ තෙල් අදිනා
    තෙල් ඔටුවා
    ඔටු කිරි බොන්න ආසයි මේ රට ඔටුවා
    :P:P:P
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මේ බලපන් අලි මල්ලියේ මේ හරකා
    අපි දෙන්නාට මඩ ගහනවා හිටු කියලා
    ඔටු කිරි නිසා මේකගේ බඩ නරක් වෙලා
    කිරි විතරක්යැ ඔටු ගහනව නෙවැ මේකා
    :lol::lol::lol::lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගෙවෙනා එක හැබැයි හැමදේ ලොව තියෙන.............
    රබර් සීල් ගැහුවත් බැහැ නවතන්න.............
    තත්වයෙන් උසස් දේ ඇත ඒ අතර............
    ඒවා ගෙවෙන්නේ ඉබ්බගේ ගමන ලෙස......
    මටනම් හිතෙන්නේ දැන් බං වෙනම එකක්
    ගෙවෙනා එක හංසිගේ පෙරහනේ වැඩක්
    පෙරුවත් කිරි ඉතින් උඔ දමාන හැමදාම
    කවුදෑ දන්නේ පෙරහංකඩ දෙකක්මද?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයියත් ඇවිත් කවි කියනවා ගංතෙරදි.........
    මම දැක්කමයි ගයියගේ මේ කවි පේලි..........
    දැං අමතකයි නේ හංසව නොදකීවී..........
    වෙල්කම් ගයියා කවියට උඹ පිලිගනිමි...........

    කියන්නට හිතයි රස කවි පද ගොතලා
    විදින්නට හිතයි ඔබේ මේ රන් කවි දැකල
    යන්නට හිතයි මුන් දෙන්නගේ පැණි දැකල
    මොකට කියනවාද හන්සේ ඔබ අමතක කියල