අලියා කියන එකා දැක්කාම මට උරු ජුවල්
හොඩවල පුරා ඇත්තේ වල් වදුරු මයිල්
පුසා සමග හරි හරියට පැණි පෙරන එකා
අම්මප මොකට දෙනවා වල් කිතුල් කකා




අලියා කියන එකා දැක්කාම මට උරු ජුවල්
හොඩවල පුරා ඇත්තේ වල් වදුරු මයිල්
පුසා සමග හරි හරියට පැණි පෙරන එකා
අම්මප මොකට දෙනවා වල් කිතුල් කකා




අපි නම් දන්නේ ඉයේ කෙල්ලෙකුට හායි කියලා , ඒකි ඇයි ? කියලා අහලා චොර වෙච්ච කූලෙක් ගැන![]()

හැමෝටම ගුඩ් නයිට් වේවා.හෙට හම්බෙමු

ඔන්න ඉතින් කෙප්ප කෙලියි යසට ගොතාඔය පූසා හෙන වල් පූසා
කෙල්ලන්ට රබර් ඇහැදාගෙන ඉන්න එකා
දවසක් මූ කෙල්ලෙක්ට හායි කිව්වා
කෙල්ල මූට බායි කියල යන්න ගියා![]()
මචං... හදිස්සියට ගිහින්, තව ලමයි එහෙම හදන්න එපා... ජීවන වියදම සැරයි....





ඔන්න ඉතින් කෙප්ප කෙලියි යසට ගොතා
මං මොන ඉලව්වට කෙල්ලන් පස්සේ යතා?
උඔම තමයි කෙල්ලන් හට පුදන සතා
උන්ගෙන් කනවා ගුටි හොදහැටි නොකර කථා

මේ බලපන් අලි මල්ලියේ මේ හරකාඅලියා කියන එකා දැක්කාම මට උරු ජුවල්
හොඩවල පුරා ඇත්තේ වල් වදුරු මයිල්
පුසා සමග හරි හරියට පැණි පෙරන එකා
අම්මප මොකට දෙනවා වල් කිතුල් කකා
සෑම සතාටම පෙරහංකඩ වේද?
ඒක හැමෝටම එකවගෙ තිබුනේද?
එහෙනම් හංසිගේ පෙරහංකඩයටම
රබර් සීල් ගැහුවද උඔ නොගෙවෙන්ට?
ආලෝ පාත්ත අයිය මටනං උඹව මතකයි![]()
ඔටුවෝ දැකලා නෑ කියනා හොර දෙටුවාඅලියා කියන එකා දැක්කාම මට උරු ජුවල්
හොඩවල පුරා ඇත්තේ වල් වදුරු මයිල්
පුසා සමග හරි හරියට පැණි පෙරන එකා
අම්මප මොකට දෙනවා වල් කිතුල් කකා



මේ බලපන් අලි මල්ලියේ මේ හරකා
අපි දෙන්නාට මඩ ගහනවා හිටු කියලා
ඔටු කිරි නිසා මේකගේ බඩ නරක් වෙලා
කිරි විතරක්යැ ඔටු ගහනව නෙවැ මේකා






මටනම් හිතෙන්නේ දැන් බං වෙනම එකක්ගෙවෙනා එක හැබැයි හැමදේ ලොව තියෙන.............
රබර් සීල් ගැහුවත් බැහැ නවතන්න.............
තත්වයෙන් උසස් දේ ඇත ඒ අතර............
ඒවා ගෙවෙන්නේ ඉබ්බගේ ගමන ලෙස......
ගයියත් ඇවිත් කවි කියනවා ගංතෙරදි.........
මම දැක්කමයි ගයියගේ මේ කවි පේලි..........
දැං අමතකයි නේ හංසව නොදකීවී..........
වෙල්කම් ගයියා කවියට උඹ පිලිගනිමි...........
ඕක නවත්තපන් ඉතින්![]()


මූ මහ ලොකු සන්ගීත කාරයා පද හතරක් අමුනලා කවියක් කියා ගන්න බැහැ.....


.