එලකිරි මචන් ගුඩ් නයිටුත් පතමි මමදැන්නම් එකයි දහයයි මම යනවා යන්න
හෙට එන්නෙමි කවි වැල් පබදින්න
උඹලා ගොතන කවි රස තව තව වැඩිවෙන්න
පතමින් සමුගනිමි සොයුරනි අද දිනට
උඔ හැමදාම ආසම දේ දකින්නට
පතනව මමත් හීනෙන් එය පෙනෙන්නට
සුභ දවසක් වේවා හෙට දවස බොට
එලකිරි මචන් ගුඩ් නයිටුත් පතමි මමදැන්නම් එකයි දහයයි මම යනවා යන්න
හෙට එන්නෙමි කවි වැල් පබදින්න
උඹලා ගොතන කවි රස තව තව වැඩිවෙන්න
පතමින් සමුගනිමි සොයුරනි අද දිනට
දෙන්නං දිනෙක බලබල ඉන්නට හොඳට..........
එදා ඉඳං එයි පස්සෙං වද දෙන්න..........
උඹලට තැනක් නොතැනක් පැළුමට ඇත්ද........
පූසෝ කවදාද වහගෙන පැළුවෙ බොල...........

අපිනම් පලන්නේ වහගෙන හොදට ඉතාදෙන්නං දිනෙක බලබල ඉන්නට හොඳට..........
එදා ඉඳං එයි පස්සෙං වද දෙන්න..........
උඹලට තැනක් නොතැනක් පැළුමට ඇත්ද........
පූසෝ කවදාද වහගෙන පැළුවෙ බොල...........
පූසෝ අපි දෙන්නා හිටියොත් තව ඔන්න...........
එලි වෙනකං හරි ඉතැහැකි කවියෙන්ම.........
මගේ එලකිරි බොක්ක මම යනවා ඔන්න.........
මේ ඔක්කොම අපේ ෆිට් එක වැඩිවෙන්න..........

ඕකේ මචන් අපි සෙට් වෙමු වෙන දාකපූසෝ අපි දෙන්නා හිටියොත් තව ඔන්න...........
එලි වෙනකං හරි ඉතැහැකි කවියෙන්ම.........
මගේ එලකිරි බොක්ක මම යනවා ඔන්න.........
මේ ඔක්කොම අපේ ෆිට් එක වැඩිවෙන්න..........
අපිනම් පලන්නේ වහගෙන හොදට ඉතා
බලන්න වැඩේමයි උඔගේ රබර් නයා
සමනල ටෝක් දෙනවා රවටන්න සිතා
හිතන්නෙපා පූසා බොළදයැයි කියා
බොට අපිව පේන්නෙ නැද්ද යකොව්![]()
කවි ගැන කියුවේ බන්.........
අපි ගියෝ........
එලාස්............


හීනෙන් පෙනෙයි දැන් උඔටත් මේ මගුලඋඹට තියෙන්නේ එකමද පැටලෙන්න..............
කට පාඩං උඹෙ ඔය සමනල ටෝක........
සමනළයා කවුද පූසද හංසයද......
බලමුකො ඇත්තෙ එක හීනෙද එලිවෙන්න.......
mokada ban me..... meka heenen wath bayawelada...????